අනුර පට්ට ඩයල් එකක් බං කවුරු මොනව කිව්වත්,
ලංකාව වගේ මොංගල් රටක
යටම තැන ඉඳල , උඩම පුටුවට ගිය එක නන් පට්ට ස්ටෝරියක්
හාමු පරම්පරාවකට රටේ නායක කම ලියල දීල තිබ්බ සිස්ටම් එකක,
රෝයල්, ආනන්ද , විශාක වගේ ඉස්කෝල කීපෙකට ජනාධිපති කම ලියල දීල තිබ්බ ක්රමයක. තමා අනුරය බැටන් එක ගන්නෙ,
කලින් සිරිසේන ආවත් ඌටත් හම්බුනේ රනිල් හාමුගෙ රස්සෙන්.
අනික විජිත, උගෙ යුනි බඩී ඇන්ඩ් සෙට් එකක් එක්ක
රට කන්ට්රෝල් කරන තැනට ගියා කියන්නෙ ..
අපි යකෝ කැම්පස් සෙට් එක වට්සැප් ගෘප් එකේ වැල බෙදාගන්නව තාම , ඔච්චර තමා අපේ උත්තල කරන්න දන්නෙ ,
Oya level eke inna gobbayo okkotama social media access thiyena eke vipake therenna tikak kal yanawa. Europe, usa also facing the same problem. Umbala unath paaraka bahala giyama adukule hattha kochchara dakinawada. Dan unge power eka rata control karana thanatama awith thiyenne.අනුර පට්ට ඩයල් එකක් බං කවුරු මොනව කිව්වත්,
ලංකාව වගේ මොංගල් රටක
යටම තැන ඉඳල , උඩම පුටුවට ගිය එක නන් පට්ට ස්ටෝරියක්
හාමු පරම්පරාවකට රටේ නායක කම ලියල දීල තිබ්බ සිස්ටම් එකක,
රෝයල්, ආනන්ද , විශාක වගේ ඉස්කෝල කීපෙකට ජනාධිපති කම ලියල දීල තිබ්බ ක්රමයක. තමා අනුරය බැටන් එක ගන්නෙ,
කලින් සිරිසේන ආවත් ඌටත් හම්බුනේ රනිල් හාමුගෙ රස්සෙන්.
අනික විජිත, උගෙ යුනි බඩී ඇන්ඩ් සෙට් එකක් එක්ක
රට කන්ට්රෝල් කරන තැනට ගියා කියන්නෙ ..
අපි යකෝ කැම්පස් සෙට් එක වට්සැප් ගෘප් එකේ වැල බෙදාගන්නව තාම , ඔච්චර තමා අපේ උත්තල කරන්න දන්නෙ ,
china india giya dawas wala indalama oka gilala hitiyeබයිසිකල් handle එකක් ගිලල වගේ