ලපයා දැන් ෆුල් සිනෙමැටික්!

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    බණ්ඩා කොළඹ ගියා වගෙයි.

    Season 9 Lol GIF by The Office
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අර හැරෙන්...!, යමන්...!, හිටන්...!, කියලා කෑගහන ආමි කාරයාට වැරදිලා හරි හුකා...ගනින්..!! කියලා කියවෙන්නේ නෑ නේ 😂 😂 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: KDH and Asmodeus

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    අනුර පට්ට ඩයල් එකක් බං කවුරු මොනව කිව්වත්,
    ලංකාව වගේ මොංගල් රටක
    යටම තැන ඉඳල , උඩම පුටුවට ගිය එක නන් පට්ට ස්ටෝරියක්
    හාමු පරම්පරාවකට රටේ නායක කම ලියල දීල තිබ්බ සිස්ටම් එකක,
    රෝයල්, ආනන්ද , විශාක වගේ ඉස්කෝල කීපෙකට ජනාධිපති කම ලියල දීල තිබ්බ ක්‍රමයක. තමා අනුරය බැටන් එක ගන්නෙ,
    කලින් සිරිසේන ආවත් ඌටත් හම්බුනේ රනිල් හාමුගෙ රස්සෙන්.
    අනික විජිත, උගෙ යුනි බඩී ඇන්ඩ් සෙට් එකක් එක්ක
    රට කන්ට්‍රෝල් කරන තැනට ගියා කියන්නෙ ..
    අපි යකෝ කැම්පස් සෙට් එක වට්සැප් ගෘප් එකේ වැල බෙදාගන්නව තාම , ඔච්චර තමා අපේ උත්තල කරන්න දන්නෙ ,
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර

    okata wadiyenma support kale sewala nande.. ita passe buuruwa sajith..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අනුර පට්ට ඩයල් එකක් බං කවුරු මොනව කිව්වත්,
    ලංකාව වගේ මොංගල් රටක
    යටම තැන ඉඳල , උඩම පුටුවට ගිය එක නන් පට්ට ස්ටෝරියක්
    හාමු පරම්පරාවකට රටේ නායක කම ලියල දීල තිබ්බ සිස්ටම් එකක,
    රෝයල්, ආනන්ද , විශාක වගේ ඉස්කෝල කීපෙකට ජනාධිපති කම ලියල දීල තිබ්බ ක්‍රමයක. තමා අනුරය බැටන් එක ගන්නෙ,
    කලින් සිරිසේන ආවත් ඌටත් හම්බුනේ රනිල් හාමුගෙ රස්සෙන්.
    අනික විජිත, උගෙ යුනි බඩී ඇන්ඩ් සෙට් එකක් එක්ක
    රට කන්ට්‍රෝල් කරන තැනට ගියා කියන්නෙ ..
    අපි යකෝ කැම්පස් සෙට් එක වට්සැප් ගෘප් එකේ වැල බෙදාගන්නව තාම , ඔච්චර තමා අපේ උත්තල කරන්න දන්නෙ ,
    Oya level eke inna gobbayo okkotama social media access thiyena eke vipake therenna tikak kal yanawa. Europe, usa also facing the same problem. Umbala unath paaraka bahala giyama adukule hattha kochchara dakinawada. Dan unge power eka rata control karana thanatama awith thiyenne.