ලපයා නුවර විශාලා මහනුවර කරයි…

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    බෑග් වලට රීලා පාරේ දාල ලු .. මේකේ ඉන්න wadakaru කියන එකාගේ වත්තටත් දාල
    මම FB එකේ බස් driver කෙනෙක් දාලා තිබ්බා, බස් එක නවත්තලා තියෙනකොට ගැණු කෙනෙක් ඇවිල්ලා ඇදුම් මාරු කරගන්න අහලා. මුත් හා කියලා දීලා. ගැනී බෝකකුත් බස් එක ඇතුලේ දාලා ගිහිල්ලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,225
    113
    එකමත් එක රටක
    Clean Srilanka රෙද්ද පල්ලෙන් බේරෙයි!

    Attitude of the people need to change. Need lots of TV advertisements regarding/educating proper garbage disposal
    TV ad ඕන නෑ .. කුණු දාන්න bin ටිකක් තිබ්බනම් ඇති ලපයා

    මම FB එකේ බස් driver කෙනෙක් දාලා තිබ්බා, බස් එක නවත්තලා තියෙනකොට ගැණු කෙනෙක් ඇවිල්ලා ඇදුම් මාරු කරගන්න අහලා. මුත් හා කියලා දීලා. ගැනී බෝකකුත් බස් එක ඇතුලේ දාලා ගිහිල්ලා
    පව් යකෝ . . ඔය පැත්තේ තියන පන්සල් , දේවාල වලටවත් ගන්නේ නැතුව ඇති ඒ කියන්නේ
    ------ Post added on Apr 24, 2025 at 1:19 PM
     
    • Haha
    • Sad
    Reactions: KDH and ITGuy25

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,748
    16,968
    113
    TV ad ඕන නෑ .. කුණු දාන්න bin ටිකක් තිබ්බනම් ඇති ලපයා
    Dammanan hondai thama

    Eth Umba hithanne minissu daai kiyalada? Dustbin dekak athare polime inna un bima thama kunu danne. Man ananthawath dakala tiyenawa
     
    • Like
    Reactions: craabeysinghe

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,225
    113
    එකමත් එක රටක
    Dammanan hondai thama

    Eth Umba hithanne minissu daai kiyalada? Dustbin dekak athare polime inna un bima thama kunu danne. Man ananthawath dakala tiyenawa
    දානව . . dustbin තියල පිලිවලට තිබ්බනම් මිනිස්සු දානව .

    දැන් එකෙක් කුණු බිම දැම්මම අනිත් එකත් දානව අරු දානවනම් මමත් දානව කියලා .

    dustbin කියන ඒවා නම් මිටර් 10, 20 වගේ තියන්න ඕනේ .
    ඒවාට මහලොකු ගණන් යන්නේ නෑ .
    ඊට වඩා යනවා ඒ කුණු හැමතැනම දාල සුද්ද කරන්න ගියාම
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    Dammanan hondai thama

    Eth Umba hithanne minissu daai kiyalada? Dustbin dekak athare polime inna un bima thama kunu danne. Man ananthawath dakala tiyenawa
    මේක කියපන්කො බොක දාන්න ටොයිලට්ප්‍රමාණවත් තරම් තිබ්බොත් මිනිස්සු ගිහින් පාරවල් වල රෙනවද? ඉන්දියාවෙ ගොබ්බයො පාරවල් වල රෙන්නෙ ඇයි? පුරැද්දට රෙනවද? නැත්තන් වෙන විසඳුමක් නැති නිසා එහෙම කරනවද. පොන්න ලපයා කිසිම සැලසුමක් නැතිව චන්ද බලාගෙන මෙහෙම දේවල් සන්විදානය කරාම ඔහොම තමයි. වැඩ බැරි කයිවාරැ පප්පා
     
    • Like
    Reactions: monson and KDH

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නුවරට එන වාහන දැන් මග නවත්තනව.

    කොළඹ ඉඳන් දළදා වදින්න යන වාහන මාවනැල්ලෙන් නවත්වනවා.

    මහියංගනය පැත්තෙන් එන ඒවා හසලක නවත්තනවලු.

    ආයේ කුරුණෑගල පහු උනාම ඒ පැත්තෙන් එන වාහන නවත්තනවා.
     
    • Like
    Reactions: craabeysinghe

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    හරි ලේසි යකෝ

    ගන්නවා ඔය අහල පහල ලග තියන ඉඩ තියන ground වගේ ලොකු ඉඩම් ටිකක් .. මාලිගාව ලගින් හොයාගන්න බැරි වෙන්නේ නෑ .
    එතන දානව පුටු .
    ඔය එන ගොඩක් මිනිස්සු ලෙඩ තියන වයසක මිනිස්සු .. පෝලිම් වල හිටගෙන වාත වෙන්න පුලුවන් වයස් වල නෙවෙයි .

    පචයගේ ගැහැණු අපි එක මිටට රැස්වීම තිබ්බේ විසි තිස්දාහ දාන්න පුලුවන් හට් . අන්න ඒ වගේ ඔය පෝලිම් තුනටම අදාලව වෙන් කරපු ඉඩක් තියාගන්නවා පුටු 30 000 ගානේ දාල .
    එතනම ඔය ටොයිලට් අහසුක්ම් ටික දෙන්න පුලුවන්
    එන පිලිවලට ID එකට අදාලව ටෝකන් දීල අර කිව්වා තැනට යවනවා .
    එතින්න් ටෝකන් පිලිවලට කට්ටි කට්ටි එක්කන් යනවා දළදාව වදින්න .

    තැන් තැන් වල ලැට් හදන්න ඕනත් නැ , කුණු නගරේ පුරා දාන්නේ ත් නැ .
    දවසට ඕක වදින්නේ 100 000 ක් වගේ .
    ටෝකන් එක අනුව යන නිසා බොරුවට පෝලිම් වල ඉන්න ඕන නෑ .
    ටෝකන් නොම්බ්රෙන් කියන්න පුලුවන් තව කොච්චර වෙලාවක් යනවද කියලා .
    එහෙම උනාම උන්ට ඕන නම් දවසක් නැවතිලා ඉදල ඉන්න පුලුවන් ගෙස්ට් හවුස් එකක වගේ .

    ඔහොම කරා නම් ලපයට පින් දීල යන්නේ
    මොළ ගෙනාපු නැව් 🤭
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මම FB එකේ බස් driver කෙනෙක් දාලා තිබ්බා, බස් එක නවත්තලා තියෙනකොට ගැණු කෙනෙක් ඇවිල්ලා ඇදුම් මාරු කරගන්න අහලා. මුත් හා කියලා දීලා. ගැනී බෝකකුත් බස් එක ඇතුලේ දාලා ගිහිල්ලා
    උන් හෝදන්නේ නැද්ද බං ?
     
    • Haha
    Reactions: ITGuy25

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    හරියට සන්වින්දනය කරගන්න බැරි වුණේ පළාත් පාලන ආයතනවල බලය නැති නිසා වෙන්න බැරි ද? :baffled:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දානව . . dustbin තියල පිලිවලට තිබ්බනම් මිනිස්සු දානව .

    දැන් එකෙක් කුණු බිම දැම්මම අනිත් එකත් දානව අරු දානවනම් මමත් දානව කියලා .

    dustbin කියන ඒවා නම් මිටර් 10, 20 වගේ තියන්න ඕනේ .
    ඒවාට මහලොකු ගණන් යන්නේ නෑ .
    ඊට වඩා යනවා ඒ කුණු හැමතැනම දාල සුද්ද කරන්න ගියාම
    Dustbin තියලා තියනවා බං පාට තුනකින්... කුණු වෙන් කරලා දාන්න... මුන් ඒවට දන්නේ නෑ... කන එකේ කොලේ කාල ඉවර උන තැන දානවා... නිදාගෙන හිටපු තැන ඉටිකොළේ එතනම තියලා පෝලිමේ ඉස්සරහට යනවා... ඔය වගේ මන්ද මානසික වැඩ කරන උන් තමයි ඉන්නේ...

    තියන toilet තියලා තියන ඒවට ගියාට වතුර ගහන්නේ නෑ... ගැට්ටෙත් එක්ක රෙන පොරවල් ඉන්නේ...

    උබ හිතපං දවස් තුනක් පාරේ කොනේ බිම නිදාගෙන ඉන්න එක අවුලක් නැති උන්ගේ personal hygiene මොන මට්ටමේ තියනවා ඇද්ද??? උන් ගෙවල් වල ඉන්නෙත් ඔහොම වෙන්න ඇති...

    මෙච්චර සෙනඟක් එයි කියලා මොකෙක්වත් හිටපු නැති ඒක සාධාරණයි... මීට කලින් තිබ්බ ඒවට අවේ මේ එන සෙනගෙන් 1/4යි...

    හැබැයි ලපයගේ වැරැද්දක් තියනවා... ලපයගේ අවුල තමයි දැන් ඇති වෙලා තියන අවුලට හරියන උත්තරයක් තාම දීලා නැති ඒක...

    සරලවම හමුදාව ඒවන්න තියෙන්නේ crowd controling, cleaning වගේ ඒවට support එකට...
     
    • Sad
    Reactions: ITGuy25

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,225
    113
    එකමත් එක රටක
    Dustbin තියලා තියනවා බං පාට තුනකින්... කුණු වෙන් කරලා දාන්න... මුන් ඒවට දන්නේ නෑ... කන එකේ කොලේ කාල ඉවර උන තැන දානවා... නිදාගෙන හිටපු තැන ඉටිකොළේ එතනම තියලා පෝලිමේ ඉස්සරහට යනවා... ඔය වගේ මන්ද මානසික වැඩ කරන උන් තමයි ඉන්නේ...

    තියන toilet තියලා තියන ඒවට ගියාට වතුර ගහන්නේ නෑ... ගැට්ටෙත් එක්ක රෙන පොරවල් ඉන්නේ...

    උබ හිතපං දවස් තුනක් පාරේ කොනේ බිම නිදාගෙන ඉන්න එක අවුලක් නැති උන්ගේ personal hygiene මොන මට්ටමේ තියනවා ඇද්ද??? උන් ගෙවල් වල ඉන්නෙත් ඔහොම වෙන්න ඇති...

    මෙච්චර සෙනඟක් එයි කියලා මොකෙක්වත් හිටපු නැති ඒක සාධාරණයි... මීට කලින් තිබ්බ ඒවට අවේ මේ එන සෙනගෙන් 1/4යි...

    හැබැයි ලපයගේ වැරැද්දක් තියනවා... ලපයගේ අවුල තමයි දැන් ඇති වෙලා තියන අවුලට හරියන උත්තරයක් තාම දීලා නැති ඒක...

    සරලවම හමුදාව ඒවන්න තියෙන්නේ crowd controling, cleaning වගේ ඒවට support එකට...
    dutbin ඈතින් ඈතින් තියල වැඩක් නෑ පෝලිමක ඉන්න මිනිස්සුන්ට .
    10m වලින් වත් තියන්න ඕනේ .
    ඒවා හැමතිස්සෙම අස් කරන්න ඕනේ . එතකොට මිනිස්සු නිකන්ම ඒවාට දානව .
    video වල නම් dustbin පේන්න නෑ .

    සෙනග මොකද බන් එයි කියලා හිතුවේ නැත්තේ ?
    ලක්ෂ 20ක් ද කොහෙද එයි කියලා මුලින් කියලා නේ තිබ්බේ .

    එන පිලිවලට ID එකට ටෝකන් දුන්න නම් බලන්න පුලුවන් දවසත් කියලා ඔය කිසි පෝලිමක් නෑ .
     
    • Like
    Reactions: hancok

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,122
    113
    ගම මහනුවරයි
    wqiZXMT.jpeg