ලපයා නුවර විශාලා මහනුවර කරයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලක්ෂ 20 විතර එනවා කියල කලින්ම එස්ටිමෙට් කළා බන්. නිව්ස් වලටත් කිව්වනේ. ඒකට හරියන්න සංවිධානය කරගන්න තරම් හැකියාවක් මේ ආණ්ඩුවට නැහැ.
    ආණ්ඩුව තමයි ඔය ප්‍රශ්නෙට 100% වග කියන්න ඕන.

    chandeth dila ohoma baninna ona naha neda ubala ranilwa janapathi karala thibbanam.
    lejja weyan ubalage sakkili purudu nisa
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    images
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    දැන් එන්න එපා කිව්වම නවතින්න කට්ටිය හිතන් ඉන්නේ මේක උනන්නේ ඡන්ද රැස්වීමක් කියලද කොහෙද?

    දැන් පටන් ගත්තා නන් මිනිසුන්ට බැනලා වැඩක් නෑ බාරගත්ත වැඩේ කරන්න ඕනි.

    පච ලපයගෙ කොමෙන්ට් බලකාය දම්මල ඕක සුද්ද කරන්න බැරිද
    ගූ නාපු නූල් පිටින් තියෙනවා එව වත් තව සුද්ද කරලා නෑ.
    ------ Post added on Apr 24, 2025 at 3:14 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    දැන් එන්න එපා කිව්වම නවතින්න කට්ටිය හිතන් ඉන්නේ මේක උනන්නේ ඡන්ද රැස්වීමක් කියලද කොහෙද?

    දැන් පටන් ගත්තා නන් මිනිසුන්ට බැනලා වැඩක් නෑ බාරගත්ත වැඩේ කරන්න ඕනි.
    මූට චන්දෙට කලින් පුටු 10 000 , 20 000 තියල ගෑනු එක මිටට රැස්වීම් කරන්න පුලුවන්..
    හිටගෙන පෝලිමේ ඉන්න මිනිස්සුන් ට ටොයිලට් ටිකක් , ඩස්ට් බින් ටිකක් දීගන්න බෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    මූට චන්දෙට කලින් පුටු 10 000 , 20 000 තියල ගෑනු එක මිටට රැස්වීම් කරන්න පුලුවන්..
    හිටගෙන පෝලිමේ ඉන්න මිනිස්සුන් ට ටොයිලට් ටිකක් , ඩස්ට් බින් ටිකක් දීගන්න බෑ
    උන්ට unexpected දේවල් වලට response කරන්න කැපසිටි එකක් නෑ. කලින් ලක්ෂේකට plan කරපු එක දැන් වැඩි කරගෙන යන්න උන්ට තේරෙන්නේ නෑ.

    Responsibility:

    Lapaya 50%, Buddha 50%

    People who actually littered everywhere : 0%
    Gov 100%
    ------ Post added on Apr 24, 2025 at 3:27 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මූට චන්දෙට කලින් පුටු 10 000 , 20 000 තියල ගෑනු එක මිටට රැස්වීම් කරන්න පුලුවන්..
    හිටගෙන පෝලිමේ ඉන්න මිනිස්සුන් ට ටොයිලට් ටිකක් , ඩස්ට් බින් ටිකක් දීගන්න බෑ
    උන්ට unexpected දේවල් වලට response කරන්න කැපසිටි එකක් නෑ. කලින් ලක්ෂේකට plan කරපු එක දැන් වැඩි කරගෙන යන්න උන්ට තේරෙන්නේ නෑ.

    ubala wage minissu idalath ranil peradune ai ban
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රනිල්ව සෙට් උන වෙලාවක පොරගෙන්ම තමා උබට අහගන්න වෙන්නේ. මට නන් එහෙම connection එකක් නෑ පොර එක්ක.

    connection ekak gena katha kare naha, ubala wage waddo innaddith ranil peraduna ekai awula
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    connection ekak gena katha kare naha, ubala wage waddo innaddith ranil peraduna ekai awula
    ඉතිං රනිල් පැරදුන එක ගැන ඔයා අවුල් ගන්නේ ඇයි.

    රනිල් කරන්න ඉදලා මුණුපුරා කරන වැඩ වලට වෙන්නේ මොකද්ද කියලා බලාගන්න මේක හොඳ උදාහරණයක්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතිං රනිල් පැරදුන එක ගැන ඔයා අවුල් ගන්නේ ඇයි.

    රනිල් කරන්න ඉදලා මුණුපුරා කරන වැඩ වලට වෙන්නේ මොකද්ද කියලා බලාගන්න මේක හොඳ උදාහරණයක්.

    ekai kiuwe ubala wage ewun idalath ranil peraduna neda
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් දුක් වෙන්න එපා මචං රනිල් පැරදුන එකට. ඊළග ඡන්දෙට බලපන් මොනවා හරි කරගන්න.

    duk wenne ubalai ban penne ubalage comment wala adana adilla

    උන්ට unexpected දේවල් වලට response කරන්න කැපසිටි එකක් නෑ. කලින් ලක්ෂේකට plan කරපු එක දැන් වැඩි කරගෙන යන්න උන්ට තේරෙන්නේ නෑ.

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය දුක් වෙනවද? හිතාගන්න පුළුවන් උබ සජිය පස්සේ යන්නේ ඇයි කියලා 😂😂😂
    ow mn duk wenne ubala gena,
    sajiya passe yanawata wada hodai namal passe giyanam,eth api owata nethi nisa nikan innawa