ලපයා නුවර විශාලා මහනුවර කරයි…

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Season 2 Surprise GIF by PBS
     
    • Haha
    Reactions: supun_sg

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Now I have a new fear unlocked. Imagine what will happen if some natural disaster like a tsunami happens here and devastates a large part of the country. Instead of supporting the people, this pathetic government and its supporters will start blaming the victims.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,938
    2,967
    113
    ආන්ඩුව එක්ක තියන පසනල් ඇරියස් කවර් කරන්න 2.50 මුඩුක්කු පොහොට්ටු බයියො දාන ත්‍රෙඩ්.
     
    • Haha
    Reactions: Hasistranger

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    Go home and use their own toilet to poop so they don't ruin someone else's day for starters

    I mean the sole reason they're there is to gain good karma, I'm pretty sure flinging your shit around for someone else to clean up is bad karma
    ලංකාවෙ ටොයිලට් කියන්නෙ, අපාය ගැන චිත්ත රූප මවාගන්න හොඳම ස්ථානයක්. :yes:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ගොන් කතා කියන්න එපා බන්..
    දවස් ගනන් පෝලිම් ගහල මිනිස්සු ඇතුල් කරනවනම් උන්ට අවශ්‍ය පහසුකම් දෙන්න ඕන..
    ඌ අහල තියෙන්නෙ වැඩිහිටියන්ට රජයේ මැදිහත්වීමක් අවශ්‍ය ඇයි තැන තැන කුනු නොදා ඉන්න කියල

    2.5% බයියො හිතන්නෙ ලපයට චන්දෙ නැතුව ඕක සන්විදානය කරා කියල
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේකේ කමෙන්ට් දදා ඉන්න ජේවීපී පැලවත්තේ ඩෝබිලා ටික යවන්න බැරිද කුණු අදින්ඩ නුවර
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,626
    167,234
    113
    එකමත් එක රටක
    ඌ අහල තියෙන්නෙ වැඩිහිටියන්ට රජයේ මැදිහත්වීමක් අවශ්‍ය ඇයි තැන තැන කුනු නොදා ඉන්න කියල

    2.5% බයියො හිතන්නෙ ලපයට චන්දෙ නැතුව ඕක සන්විදානය කරා කියල
    තැන තැන කුණු දාන්න වෙන්නේ උන්ව පෝලිම වල හිර කරල කුණු දාන්න තැනක් දුන්නේ නැති නිසා කියලා උබලට තේරෙන්නේ නැද්ද ?
    උන්ව පෝලිම් වල හිර කරල ටොයිලට් පහසුකම් වත් දෙන්න බැරි නිසයි උන් පාරේ රෙන්නේ , බෑග් වලට රෙන්නේ .

    උන් වෙනදටත් පාරේ රෙන් උන් නෙවෙයි .

    උබ උනත් ඔය වගේ පෝලිමක දවස් ගණන් ඉන්න උනොත් ඕක ම තමයි කරන්නේ .
    මිටර් 20න් 20ට dust bin තියන්න ඔච්චර ගානක් යනවද ???
    චන්දෙ ට කලින් ලකුණු දාගන්න දළදාව පෙන්නලා මුලික පහසුකමක් වත් නැතුව

    කෝ මුන්ගේ ක්ලීන් ශ්‍රීලංකා ??
    කිසි වැඩක් මුන්ට හරියට කරගන්න බෑ පච කියන එකයි කයිවාරුවයි ඇරුනම

    අනේ බන්, ආකල්ප වර්ධනය කර ගන්න.. තමන්ගේ කුණු තමන් අරන් යන්න... නැත්නම් උබෙන් තවත් පරම්පරාවක් බිහි වෙනවා වැඩක් නැති .....
    කොහේ දාගෙනද බන් අරන් යන්නේ ?
    බෑග් උස්සන් බඩු ගොඩක් අරගෙන එන්න එපා කියලා කියල තියෙන්නේ .

    චන්දෙ ගන්න දළදාව ඉක්මනට පෙන්නනවා වගේම එන මිනිස්සුන්ට අවශ්‍ය මුලික පහසුකම් දෙන්න ඕනේ .

    උබ්වත් පෝලිමක දවස් දෙකක් හිටවල තියල කන බොන රෙන ඔක්කම උබේ අතේ තියාගන් කියලා යවන්න ඕනේ ආකල්ප හැදෙන්න කියලා :lol: 🤌
     
    Last edited:

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    නිවන් යන්නනේ ඉතින් මේ ඔක්කොම කරන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    නුවර ඉවරයි, ලමයින්ට හැදෙන ලෙඩ හොයාගන්න බැරිවෙයි. ඕකුන් ගියාම ක්ලෝරීන් දාල ටවුමම හෝදන්න වෙයි. කැරි සිංහලු සොපින් බැග් වල බොග දාල පාරේ විසිකරලා . මුං පාරේ රීලා අඩුකුලේ කාලකන්නි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැන් ඕන්න කෝච්චි ටිකත් නවත්තලා නුවර යන.
    මිනිස්සු එන එක වලක්වා ගන්න.

    ජන්දේ අල්ලසක් විදියට දළදා වහන්සේ යොදා ගන්න ගිය හොර පච නඩේට මාර වැඩේ උනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,626
    167,234
    113
    එකමත් එක රටක
    නුවර ඉවරයි, ලමයින්ට හැදෙන ලෙඩ හොයාගන්න බැරිවෙයි. ඕකුන් ගියාම ක්ලෝරීන් දාල ටවුමම හෝදන්න වෙයි. කැරි සිංහලු සොපින් බැග් වල බොග දාල පාරේ විසිකරලා . මුං පාරේ රීලා අඩුකුලේ කාලකන්නි
    රෙන්න තැනක් නැතුව පෝලිමක දවස් දෙකක් තියද්දි ඉතින් ඔහොම තමයි බන් .

    ජන්දේ අල්ලසක් විදියට දළදා වහන්සේ යොදා ගන්න ගිය හොර පච නඩේට මාර වැඩේ උනේ.



    ------ Post added on Apr 24, 2025 at 10:59 AM