ලපයා පරද්දන්න කරන්න යන දේ මෙන්න

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කවුද බන් ඕකට "JVP කලබල කාලේ " නමක් දැම්මේ . හරිනම් දාන්න ඕනේ ආණ්ඩුව කලබල කරපු කලේ කියල . පාඩුවේ දේශපාලන ව්‍යාපාරේ කරන් හිටපු උන්ව අවුස්සලා ගත්තේ ආණ්ඩුව නේ .
    :yes::yes::yes: මිනීමැරුවේ ආන්ඩුවේ පකයලා කියලා තමයි කියන්නේ. හමුදාවේ උන් දම්මලා :baffled:.
     
    • Like
    Reactions: ranatheman

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ වතාවේ නම් කලින් කලාට වඩා සැහෙන ලොකු දෙයක් කරන්වා. එච්චරයි තේරෙන්නේ.
     
    • Sad
    Reactions: ranatheman

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මේ වතාවේ නම් කලින් කලාට වඩා සැහෙන ලොකු දෙයක් කරන්වා. එච්චරයි තේරෙන්නේ.
    බදාගෙන එකතු වෙලා රට කාපු උන් ලේසියෙන් අත අරින එකක් නම් නැ . ජාතිවාදයෙන් දැන් අමාරුයි . මොන ජිල්මාට් එකක් දායි ද දන්නෑ මේ පාර
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    2019 ඒවා කතා කරලා වැඩක් නැහැ නේ මේ 2023

    මම අහන්නේ JVP එක කොහෙද කියලා තියෙන්නේ IMF එකක්ක World Bank එකත් එක්ක හවුලේ වැඩ කරන්න කැමතියි කියලා?

    එහෙම වැඩ කරන්නේ නැත්නම් මොනවද JVP එකට තියෙන විකල්ප මාර්‍ග?
    මේ 2023ත් නෙවෙයි 2024. අපෝ ඕන තරම් කියනවා.ඔය අනුරගෙ ඕන ඉන්ටවීව් එකක් බලන්න.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    2019 ඒවා කතා කරලා වැඩක් නැහැ නේ මේ 2023

    මම අහන්නේ JVP එක කොහෙද කියලා තියෙන්නේ IMF එකක්ක World Bank එකත් එක්ක හවුලේ වැඩ කරන්න කැමතියි කියලා?

    එහෙම වැඩ කරන්නේ නැත්නම් මොනවද JVP එකට තියෙන විකල්ප මාර්‍ග?
    IMF යන්න උනේ ඇයි ? රට බංකොලොත් නිසා .
    බංකොලොත් ඇයි ? බලයේ ඉන්න උන් සහ හිටපු උන් සහ උන්ගේ බත් බැලයෝ තැරී ගැහෙන්න රට හොරා කපු නිසා .
    එතකොට මොකද්ද වෙන්න ඕනේ ?
    හොර නොකන එකෙක් සහ එක ප්‍රතිපත්තියක ඉදල වැඩ කරන්න පුළුවන් උන් ටිකක් බලයට ගෙන්න ඕනේ . සරලයි :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    IMF යන්න උනේ ඇයි ? රට බංකොලොත් නිසා .
    බංකොලොත් ඇයි ? බලයේ ඉන්න උන් සහ හිටපු උන් සහ උන්ගේ බත් බැලයෝ තැරී ගැහෙන්න රට හොරා කපු නිසා .
    එතකොට මොකද්ද වෙන්න ඕනේ ?
    හොර නොකන එකෙක් සහ එක ප්‍රතිපත්තියක ඉදල වැඩ කරන්න පුළුවන් උන් ටිකක් බලයට ගෙන්න ඕනේ . සරලයි :yes:

    හොරකම් කරා නම් පච අනුරට කියපන්කෝ නඩුවක් දාන්න කියලා🤣
    ඔය වැල් බයිලා ගහලා වැඩක් නැහැ නේ දැන් කොහොමත් IMF එක්ක වැඩ කරන්න වෙනවා JVP එක IMF එක්ක වැඩ කරන්න කැමතිද නැද්ද කියලා වත් කියන්න උන්ට තේරෙන්නේ නැහැ🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    විධායකය අහෝසි කරන්න ජනමත විචාරණයක් ගේනනයි හදන්නේ.. අපි ඒකට අත් දෙකම ඔසවනවා..

    February 12, 2024 at 12:02 am | lanka C news
    විධායකය අහෝසි කරන්න ජනමත විචාරණයක් ගේනනයි හදන්නේ.. අපි ඒකට අත් දෙකම ඔසවනවා..

    ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් කැඳවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සඳහා අත්දෙකම ඔසවා කැමැත්ත පළ කරන බවද හෙතෙම පැවසීය.

    ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්සව සභාවක් අමතමිනි.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමක් සිදුවෙමින් ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

    එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබෙනු ඇති අතර ඉන් අනතුරැව එම යෝජනාව ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමටද සූදානමක් පවතී.
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    හොරකම් කරා නම් පච අනුරට කියපන්කෝ නඩුවක් දාන්න කියලා🤣
    ඔය වැල් බයිලා ගහලා වැඩක් නැහැ නේ දැන් කොහොමත් IMF එක්ක වැඩ කරන්න වෙනවා JVP එක IMF එක්ක වැඩ කරන්න කැමතිද නැද්ද කියලා වත් කියන්න උන්ට තේරෙන්නේ නැහැ🤣
    Ane pako thopi wage ewun nn aye ipadena hoda na gu kapan mahindagei ranilgei
     
    • Like
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබෙනු ඇති අතර ඉන් අනතුරැව එම යෝජනාව ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමටද සූදානමක් පවතී.
    හරි හරි මෙතැනදී බලාගමු , කන්න බොන්න බැරි වෙලාවේ මෙච්චරණේ අඩු දැන් :lol: