ලපයා වගේ නගන්නේ නැතිව සුපිරියටම කරපු 2009 දී දළදා වන්දනාව

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,565
    3,163
    113
    ලපයට බෑහ්හ්හ් 🥲

    2009 නම් සෙනග හිටියේ නෑ හැබැයි.. පැය දෙකක් විතර normal පෝලිමේ ඉසන් බලන්න පුලුවන් උනා
    ------ Post added on Apr 26, 2025 at 10:10 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    2009 යුද්දෙ තිබුන. ත්‍රෙට් එකක් නිසා නැවැත්තුවෙ. සෙනග නිසාම නැවැත්තුව කියමුකො. 2009 කොච්චර දවසට වෙලාවක් පෙන්නුවද. කොච්චර මිනිස්සු ප්‍රමාණයක් වැන්දද . ඔහොම කම්ප්ලේන් තිබ්බද.

    "අපිට කරගන්න බැරි උනාම නෙමේ. ඒ උනාට බලපන්කො 2009 ත් බැරි උනානෙ." :lol:
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මහින්ද කරපු හැටි මෙහෙමයි කියලා ටොබයියෝ මැරෙන්න හැදුවා, නෝමලයත් ෆේස්බුක් එකේ ටොබයියෙක් දාපු පෝස්ට් එකක් දැකලාද කොහෙද කියනවා ලක්ශ 15ක් ආවාලු 2009දි දළදා බලන්න. කන්න බොන්න දීලත් නෑ, වැස්සට ඉන්න හට් ගහලත් නෑ දවස් දෙක තුනේ පෝලිම් තිබිලත් නෑ ලක්ශ පහකවත් සෙනගක් ඇවිල්ලත් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    ඔය සීන් එකේ තව පැත්තක් තියෙනවා, මහින්දයා ඕක කරන කාලේ social media තිබ්බෙ නෑ, තිබ්බනම් ජෙප්පන්ගෙ උපදෙස් අනුව යුද්ද කරන්න වෙන්නෙ. එතකොට ඉතින් මේ වගේ විනාඩියෙන් විනාඩිය වැරදි හොය හොය අඬන සීන් කරන්න බෑනේ.

    ඒ කොහොම උනත් මුන්ට කාලයට ඔබින විදියට ඕක කරන්න තේරෙන්නෙ නෑ. මුන් බැලුවේ විනාඩි 2 මැගි නූඩ්ල්ස් වගේ මාලිගාව පැත්තෙන් ඇරලා ඉතුරු ටික ඉබේ වෙයි කියලා. හරියට උනානම් ක්‍රෙඩිට් එක ගන්න බලන් හිටියෙ.

    මුන් අද වෙනකන් මුන් පටන්ගත්ත හැම එකම නාල තියෙනවා. හරියට යන හැම එකම රනිලා පටන්ගත්තුවා. IMF එක බලපන්.
     
    නැ නෑ ජෙප්පොත් හිටියෙ මහින්ද මහත්තය එක්ක ඒකාලෙ. :lol:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    ලපයට බෑහ්හ්හ් 🥲

    2009 නම් සෙනග හිටියේ නෑ හැබැයි.. පැය දෙකක් විතර normal පෝලිමේ ඉසන් බලන්න පුලුවන් උනා
    ------ Post added on Apr 26, 2025 at 10:10 AM
    It took me a whole day, we went there before the dawn and we had a chance to see the relic about 4 o clock. There was three queues infront of the sacred tooth relic. one for VVIPs, and other two reserved for two genders. VVIP queue was almost empty.

    I was — and still am — in Kandy.

    I'm not denying what you're saying, but here's the simple truth: in 2009, the crowd wasn't as massive as it is now. When they got a crowd of around 400,000+ back then, they actually stopped the Dalada Wandanawa. This time, queues began even before the official starting date, and compared to the number of people who turned up, the available facilities were clearly inadequate. Anyone thinking rationally would understand that it's nearly impossible to accommodate such a massive crowd in a city like Kandy, which itself only has a population of around 120,000.

    I shared this to break the myth being spread by the "Baiyas" claiming that the Dalada Dekma in 2009 was handled far better than this time. The truth is, back then they simply shut down the event once it became unmanageable. This time, however, the crowd exceeded expectations from the very beginning, and therefore they couldn't just stop it midway.

    And if you think Kandy has turned into something like the Meethotamulla garbage dump, you've been misled by social media noise. Yes, there is garbage. Yes, officials and volunteers are struggling to manage it. But I assure you — people defecating in shopping bags is not the norm, it's the extreme and rare end of what’s happening.

    I can't prove my visit there, there's no photographic evidence, but it was the first time I've seen a registered quadricycle. I remember that some foreign nuns and foreign people with white dresses were on cleaning duty. I'm not a Buddhist, but I love to see an important piece of history since I'm an avid learner of history; hence, I've paid a visit to the shrine.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,742
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    නැ නෑ ජෙප්පොත් හිටියෙ මහින්ද මහත්තය එක්ක ඒකාලෙ. :lol:

    හමුදාව අලිමංකඩ කියලා පාමංකඩ යනකොටත් ජෙප්පො හිටියෙ මයින්ද මාත්තය එක්ක නේද? 😹

    ඒ කිව්වෙ අර බංකොළොත් රනිල් කියපු විදියට තොප්පිගල නිකන්ම නිකන් කැළයක් වෙලා තිබුණ කාලෙ 🙈😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    හමුදාව අලිමංකඩ කියලා පාමංකඩ යනකොටත් ජෙප්පො හිටියෙ මයින්ද මාත්තය එක්ක නේද? 😹

    ඒ කිව්වෙ අර බංකොළොත් රනිල් කියපු විදියට තොප්පිගල නිකන්ම නිකන් කැළයක් වෙලා තිබුණ කාලෙ 🙈😹
    ආහ් ශෙහාන් මානගේ NDT පොන්නයා, මේ පිවිතුරු සෙනසුරාද දිනයෙත් ඔස්ට්‍රේලියාවල ඉඳන් ලංකාව හදන්න මහන්සි වෙනවද? 🤭 🤭
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    2009 යුද්දෙ තිබුන. ත්‍රෙට් එකක් නිසා නැවැත්තුවෙ. සෙනග නිසාම නැවැත්තුව කියමුකො. 2009 කොච්චර දවසට වෙලාවක් පෙන්නුවද. කොච්චර මිනිස්සු ප්‍රමාණයක් වැන්දද . ඔහොම කම්ප්ලේන් තිබ්බද.

    "අපිට කරගන්න බැරි උනාම නෙමේ. ඒ උනාට බලපන්කො 2009 ත් බැරි උනානෙ." :lol:

    “ඉචිං මහිංජටත් බෑඥේ, රඤිල්ටත් බෑඤේ.. කෝ 76 චිස්සේ කරාද?
    හුහ්! ආව මෙතන අනුරයියට ඇද කියඤ්ඤ..”
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මහින්ද කරපු හැටි මෙහෙමයි කියලා ටොබයියෝ මැරෙන්න හැදුවා, නෝමලයත් ෆේස්බුක් එකේ ටොබයියෙක් දාපු පෝස්ට් එකක් දැකලාද කොහෙද කියනවා ලක්ශ 15ක් ආවාලු 2009දි දළදා බලන්න. කන්න බොන්න දීලත් නෑ, වැස්සට ඉන්න හට් ගහලත් නෑ දවස් දෙක තුනේ පෝලිම් තිබිලත් නෑ ලක්ශ පහකවත් සෙනගක් ඇවිල්ලත් නෑ.
    මහින්දටත් බැරිවැඩ අනුර කොහොම කරන්නද :ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: YelaWolf and KDH

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    I was there in those days in Kandy. I remember the exposition of the tooth relic, and I've paid a visit to see the relic. Those were the last days of the war, and there was a huge armed personnel to take care of the security. And thousands of volunteers, even some of them foreigners (East Asians), were there to do the cleaning. I can guarantee that there was no such pathetic situation like people having to defecate in shopping bags.
    no one was squatting into shopping bags. the total crowd was about 4 lakh over a few days, not like the whole of sinhalu showed up at once. queues were manageable.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හමුදාව අලිමංකඩ කියලා පාමංකඩ යනකොටත් ජෙප්පො හිටියෙ මයින්ද මාත්තය එක්ක නේද? 😹

    ඒ කිව්වෙ අර බංකොළොත් රනිල් කියපු විදියට තොප්පිගල නිකන්ම නිකන් කැළයක් වෙලා තිබුණ කාලෙ 🙈😹
    කිරිඇල්ලෙ. ඇයි තව ඕන එකෙක්ට උද්ද කරන්න පුලුවන් කිව්වෙ. :ROFLMAO:
    ඒකාලෙ උඹත් මහින්ද මාතියට නේ.:lol:
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මහින්දටත් බැරිවැඩ අනුර කොහොම කරන්නද :ROFLMAO:
    මහින්දට බැරිවුන සහ ආපහු කරන්නත් බැරි වැඩක් තමයි ඔය කරලා තියෙන්නේ. වැඳලා එන මිනිස්සු නම් එන්නේ පින් දිදී😂
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මහින්දට බැරිවුන සහ ආපහු කරන්නත් බැරි වැඩක් තමයි ඔය කරලා තියෙන්නේ. වැඳලා එන මිනිස්සු නම් එන්නේ පින් දිදී😂
    පින් දෙන හැටිනම් හොඳට පේනවා :ROFLMAO: