ලපය කපෝතියි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113

    මිනිස්සු මොනාහරි දෙන්නේ මොනාහරි ගන්න බලන් තමා පකෝ. ඒක තමා ලොකේ හැටි. ලොක්ක හිතන්නේ අනිත් උනුත් උගෙ පස්සෙන් වැටිලා ඉන්න උඹලවගේම හරක් ටිකක් කියලා 🤭 🤭

    මුන්ගෙ ලමයි කොහෙන්ද ඉගෙන ගන්නේ ඒවට සල්ලි කොහෙන්ද වගේ ඒවා ටිකක් හොයලා දාපන්. 🤭🤭
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මිනිස්සු මොනාහරි දෙන්නේ මොනාහරි ගන්න බලන් තමා පකෝ. ඒක තමා ලොකේ හැටි. ලොක්ක හිතන්නේ අනිත් උනුත් උගෙ පස්සෙන් වැටිලා ඉන්න උඹලවගේම හරක් ටිකක් කියලා 🤭 🤭

    මුන්ගෙ ලමයි කොහෙන්ද ඉගෙන ගන්නේ ඒවට සල්ලි කොහෙන්ද වගේ ඒවා ටිකක් හොයලා දාපන්. 🤭🤭
    උබල උන්ගේ අයර්ලන්තේ ගේ ගැනයි , මොල්ටාවේ වත්කම් ගැනයි , විජිතගේ bmw එක ගැනයි හෙව්ව වගේ හොයල කියම්න බැරිත ? :P
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,448
    3,012
    113
    මිනිස්සු මොනාහරි දෙන්නේ මොනාහරි ගන්න බලන් තමා පකෝ. ඒක තමා ලොකේ හැටි. ලොක්ක හිතන්නේ අනිත් උනුත් උගෙ පස්සෙන් වැටිලා ඉන්න උඹලවගේම හරක් ටිකක් කියලා 🤭 🤭

    මුන්ගෙ ලමයි කොහෙන්ද ඉගෙන ගන්නේ ඒවට සල්ලි කොහෙන්ද වගේ ඒවා ටිකක් හොයලා දාපන්. 🤭🤭
    එහෙම උනත් මුන්ට හම්බෙලා විතරනෙ. 2020 වෙනකන්ම මුන් දිනන පාටක්වත් තිබුන් නෑනෙ එතකන් මොකටද දීලා තියෙන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    එහෙම උනත් මුන්ට හම්බෙලා විතරනෙ. 2020 වෙනකන්ම මුන් දිනන පාටක්වත් තිබුන් නෑනෙ එතකන් මොකටද දීලා තියෙන්නෙ.

    ජෙප්පන්ගෙ ෆන්ඩින් mechanism එක මුලින්ම ඉගෙන ගනින්කො. පහල කන්න බොන්න නැතුව ඉන්න ගොතයෝ හරක් වගේ උන්ගෙ පඩි යෙන් කොටසක් මුන්ට දන් දෙනවා. ඔය සල්ලි වලින් තමා මෙච්චර කල් රැන්ගුවේ. ඊට අමතරව උන්ගෙ කප්පම් සීන් ටික තියෙනවා. දැන් ඉතින් පොඩි එලියක් පේන නිසා ලොකු ලොකු මොරු සෙට් වෙලා ඉන්නවා.

    උබල උන්ගේ අයර්ලන්තේ ගේ ගැනයි , මොල්ටාවේ වත්කම් ගැනයි , විජිතගේ bmw එක ගැනයි හෙව්ව වගේ හොයල කියම්න බැරිත ? :P

    කියපන්කො කොයි ජාතික පාසලේද, ජාතික uni එකේද කියලා ඔය ලොක්කන්ගෙ ලමයි ඉගෙන ගන්නෙ. 🤭
    ------ Post added on Aug 21, 2024 at 11:33 PM