ලපය පුකෙන් යන comparison.

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    හ්ම්ම්ම්ම්ම්.... එකනේ එකනේ අත්දැකීම් වැඩි නිසානේ 2016 පටන් ගන්න හැදුව කුලියාපිටියේ එකලස් කර්මාන්තශාලාව 2024 වෙනකොට ඕපන් කරගන්න පුලුවන් උනේ. කොහොම හරි අවුරුදු 8කින් හරි කරගගන්න පුලුවන් උනා.. ස'ට ජය! :yes:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Ranil is good but he has no solid team
    As an individual Sajith is not the best but he has the best team atm
    Rubbish!

    Ranil is the person that raised most amount of debt, the unservisable ISB loans during yahapalanaya. He is the reason why we are here today. Asking the person who bankrupted the country to save it from bankruptcy is naiive and foolish.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    බූරුවෙක්ට විතරයි තව මනුස්සයෙක්ට බූරුවා කියන්න පුළුවන්
    Booruwek ta booruwek nokia thawa mona kiyannada ban? Eeye debate ekata awanam patta. Mike eka issarahata ghn thaniyama loku talks nam denawa. Wena ekek prashna ahaddi answers denna ba. Redi nam eeye hodatama left una. Onna balapan chanden passe Ranila UNP eka hadaddi muu laga inna set eka muuwa daala ena hati. Anna ethakota balaganna puluwan ube leader ge tharama
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    1725888215415.png

    දෙශපාලන අත්දැකීම්
    ගෝඨා - කිසිම දෙශපලන අත්දකිමක් නැති මොඩයෙක් ,
    අනුර - හොදට දේශපලන අත්දකිම් තියනවා

    රාජ්ය පාලනය පිලිබද දැනුම්
    ගෝඨා - ප්රස්නයක් අහුවාම හික්හික් ගාල හිනා වෙල අයියගෙන් අහන්න කිව මතකද .
    අනුර - රාජ්ය පාලනය නීතිය පිලිබද හොද දැනුමක් තියනවා

    අද්යාපනය
    ගෝඨා - ඉගෙන ගෙනත් නැ....
    අනුර - physics උපදිදාරියෙක්

    නිර්භීතකම
    ගෝඨා - යුද්ඩෙ කරන්න බැරුව බයවෙල රට පැන්න බියගුල්ලෙක්
    අනුර - කරදර වලට හිත සවිමත් ව මුනුහපා සිටියා (ගෙ ගිනි තිබිබිමෙ සිද්දිය)

    සැබැ තත්වය
    ගෝඨා - මාද්ය සන්දර්ශනවලින් පුම්බපු බොරු වීරයෙක්
    අනුර - කාලයත් එක්ක මිනිස්සු ඔහුගෙ නියම වටිනාකම තෙරුම් ගත්තා

    හැසිරීම
    ගෝඨා - බලය ඇතිදා රගන බලය නැතිදා රෙද්දෙ රෙවෙන කෙනෙක්
    අනුර - බලය නැතිදාත් බිය නොවි හිටපු කෙනෙක්

    පවුල් පාලනය
    ගෝඨා - පවුල් පාලනය promote කරන එකෙක්
    අනුර - පවුල් පාලනය පිටුදකින කෙනෙක්

    ගෝඨා -දක්ශතා, ඉගෙනීමක් නැති නිසා USA වල data entry කරපු නිකමෙක්
    අනුර -පලපුරුදු දෙස්පාලකයෙක්

    ගෝඨා - යුද ජයග්රහනය බලෙන් තමුන් සහ තම පවුල මත පටවගත්ත නරුමයෙක්
    අනුර - මහින්දයා බැ කියද්දි යුද්හය කරන ලෙස එවකට ආන්ඩුවට බලපැම් කලා... (සොමවන්ස අමරසින්හ ඇතුලු JVP පක්ශය)

    අනුර එක්ක දේශපාලන ගැන වාද කරන්න කාටද පුලුවන්
    අනික හොද දනුමක් තියනවා.... ඉගෙන ගත්ත කෙකෙක්
    දේශපාලනේම ඉදල කර්පට් වෙලා හොදට පදම් වෙල තියනවා

    මෙ දෙකෙ වෙනස තෙරුම් ගන්න හරක් බැරි තමයි ගෝටට දීල දැන් නාහෙන් අඩන්නේ අනුරට දුන්නොත් රට වැටෙයි කියලා ගෝඨා ගෙ රාජපස්සලගෙ නියම හැටි නොදැන බත් කන හරක් තමයි ගිය පාර ගෝඨා ට දුන්නෙ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අම්මපා බං. නිකමට කමෙන්ට් බැලුවා අනුර පුකෙන් යන ගමන් කක්කි පොඩ්ඩකුත් ගිහින්.

    don carro hq
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    View attachment 237380

    දෙශපාලන අත්දැකීම්
    ගෝඨා - කිසිම දෙශපලන අත්දකිමක් නැති මොඩයෙක් ,
    අනුර - හොදට දේශපලන අත්දකිම් තියනවා

    රාජ්ය පාලනය පිලිබද දැනුම්
    ගෝඨා - ප්රස්නයක් අහුවාම හික්හික් ගාල හිනා වෙල අයියගෙන් අහන්න කිව මතකද .
    අනුර - රාජ්ය පාලනය නීතිය පිලිබද හොද දැනුමක් තියනවා

    අද්යාපනය
    ගෝඨා - ඉගෙන ගෙනත් නැ....
    අනුර - physics උපදිදාරියෙක්

    නිර්භීතකම
    ගෝඨා - යුද්ඩෙ කරන්න බැරුව බයවෙල රට පැන්න බියගුල්ලෙක්
    අනුර - කරදර වලට හිත සවිමත් ව මුනුහපා සිටියා (ගෙ ගිනි තිබිබිමෙ සිද්දිය)

    සැබැ තත්වය
    ගෝඨා - මාද්ය සන්දර්ශනවලින් පුම්බපු බොරු වීරයෙක්
    අනුර - කාලයත් එක්ක මිනිස්සු ඔහුගෙ නියම වටිනාකම තෙරුම් ගත්තා

    හැසිරීම
    ගෝඨා - බලය ඇතිදා රගන බලය නැතිදා රෙද්දෙ රෙවෙන කෙනෙක්
    අනුර - බලය නැතිදාත් බිය නොවි හිටපු කෙනෙක්

    පවුල් පාලනය
    ගෝඨා - පවුල් පාලනය promote කරන එකෙක්
    අනුර - පවුල් පාලනය පිටුදකින කෙනෙක්

    ගෝඨා -දක්ශතා, ඉගෙනීමක් නැති නිසා USA වල data entry කරපු නිකමෙක්
    අනුර -පලපුරුදු දෙස්පාලකයෙක්

    ගෝඨා - යුද ජයග්රහනය බලෙන් තමුන් සහ තම පවුල මත පටවගත්ත නරුමයෙක්
    අනුර - මහින්දයා බැ කියද්දි යුද්හය කරන ලෙස එවකට ආන්ඩුවට බලපැම් කලා... (සොමවන්ස අමරසින්හ ඇතුලු JVP පක්ශය)

    අනුර එක්ක දේශපාලන ගැන වාද කරන්න කාටද පුලුවන්
    අනික හොද දනුමක් තියනවා.... ඉගෙන ගත්ත කෙකෙක්
    දේශපාලනේම ඉදල කර්පට් වෙලා හොදට පදම් වෙල තියනවා

    මෙ දෙකෙ වෙනස තෙරුම් ගන්න හරක් බැරි තමයි ගෝටට දීල දැන් නාහෙන් අඩන්නේ අනුරට දුන්නොත් රට වැටෙයි කියලා ගෝඨා ගෙ රාජපස්සලගෙ නියම හැටි නොදැන බත් කන හරක් තමයි ගිය පාර ගෝඨා ට දුන්නෙ
    Mamath bath kana harakek wela Gotata dunna mata sama wenna yaluwe

    Eth me sare Anurata deela paw sama karagannawa

    Rata Anurata!
     
    • Like
    Reactions: sw7x

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113

    අඩෝ නූගත් පිංගුත්තර අඩු ආදායම් ලාබී @DadayamBatta නූගත් පොන්නයෝ වරෙන් ඩිස්ලයික් දාන්න අලන්තර කයිය ෆාර රබ් පුක නූගත් ගොන් පයියා... මීක් මීක්

    ++ @netudara (ලැට් උදාර)
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: