ලබන්නා වූ 2023 නව වසර ඔබ සැමට❤

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    ආදායම වැඩිවේවා..!

    ඒ හා සමානවම

    ලයිට් බිල වැඩි වේවා..!
    කෑම බීම මිල වැඩි වේවා...!
    ඉන්ධන මිල වැඩි වේවා...!
    කෙල්ලොන්ගේ ගෑණුන්ගේ ප්‍රශ්න වැඩි වේවා..!

    කොටින්ම කිව්වොත් උන් හිටිතැන් අමතක වෙන නව වසරක් වේවා !:rolleyes:


    මට එසේ නොවේවා....!:P
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    happy-new-year-wishes-2019.png
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ලයිට් බිල වැඩි වේවා..!
    කෑම බීම මිල වැඩි වේවා...!
    ඉන්ධන මිල වැඩි වේවා...!
    කෙල්ලොන්ගේ ගෑණුන්ගේ ප්‍රශ්න වැඩි වේවා..!

    කොටින්ම කිව්වොත් උන් හිටිතැන් අමතක වෙන නව වසරක් වේවා !:rolleyes:
    Same to you brother :love2:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ලක්ෂ ගණනින් ගල් අඟුරු නැව් මේ පුණ්‍ය භූමියට ලඟා වේවා! 🙏🙏🙏🙏

    24/7 වැසි ලැබී තෙකලා ජලය, නළ විදුලියෙන් උතුරන සුබම සුබ 2023 අලුත් අවුරුද්දක් වේවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මට තියෙනව හෙන කැත පුරුද්දක්....

    අවුරුද්දට එන හැම විශ් එකටම හරියට කියවන්නෙත් නැතුව "එසේම වේවා" කියල යවනව...

    බොටත් එසේම වේවා...😃
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා...!
     
    • Like
    Reactions: Melon8

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා මම ඇතුලූ පවුලේ සැමට සහ ඔබට.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    සියලු දෙනාට සියලු ප්‍රාර්තනා ඉටුවන සුභ අලුත් අවුරුද්දක්!!!!!
    enjoy Hongkong fireworks




    That reminds somebody enjoyed a spectacular lightworks daybefore yesterday. But he is dead :sorry:


    I hope this is not a diversion
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සියලු දෙනාට සියලු ප්‍රාර්තනා ඉටුවන සුභ අලුත් අවුරුද්දක්!!!!!
    enjoy Hongkong fireworks




    That reminds somebody enjoyed a spectacular lightworks daybefore yesterday. But he is dead :sorry:


    I hope this is not a diversion


    චීන රටවලට ඉතිං හැමදාම අවුරුදු තමා..😍
     
    • Like
    Reactions: Melon8 and jamiezue