ලබන්නා වූ :)

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

ඒ ඇඩ්මින් පන්නන්න ඕනේ.. ජීටි හොඳා :baffled:

නෑ මේ ඇඩ්මින් තමා ඉන්න හොඳම ඇඩ්මින් :D පූසන්ට එක එක ඒව කියද්දි බෑන් කරල දාන්නැත්තං මොකක්ද GT ගෙ ඇඩ්මින් කමෙං ඇති වැඩේ :angry:
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,677
    8,025
    113
    Kotahena
    :yes: :yes:
    මිනිස්සුන්ගෙ පැවැත්මට තේරුමක් තියෙන්නෙත් පූසො ඉන්නවනං විතරයි :yes:
    පූසන්ව බලාගන්න නෙමේ නං මොන කෙහෙම්මලකටද මේ ලෝකෙ මිනිස්සු ඉන්න එකෙං ඇති වැඩේ :no: සොබාදහම පූසන් වෙනුවෙන් නිර්මාණය කරපු සතා මිනිහ :yes:

    මම පොඩි කාලෙදිම හදපු පුස් පැටිය අතේ තියාගෙන ඉද්දි මට හිතුනේත් ඕක..
    පුස් පැටිය නැති උනොත් මම ඉඳලා වැඩක් නෑ කියලා මැරෙනවා කියලා.. :yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,025
    113
    Kotahena

    ඒ ඇඩ්මින් පන්නන්න ඕනේ.. ජීටි හොඳා :baffled:

    ඒ admin ඉන්නේ මේ වෙබ් site එකේ පූසන්ට වෙන අකටයුතුකම් නවත්තන්න වෙන්න ඕන. උබලට නොතේරුනාට admin කමකින් වැඩක් තියනවද පූසෙක් ට වෙන අකටයුත්තක් නවත්තන්න බැරි නං?

    උබේ ජීවිතෙන් කිසි වැඩක් නෑ නේ බං මොකටද ජීවත් වෙලා? ලෝකෙට බරක් තොපි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ admin ඉන්නේ මේ වෙබ් site එකේ පූසන්ට වෙන අකටයුතුකම් නවත්තන්න වෙන්න ඕන. උබලට නොතේරුනාට admin කමකින් වැඩක් තියනවද පූසෙක් ට වෙන අකටයුත්තක් නවත්තන්න බැරි නං?

    උබේ ජීවිතෙන් කිසි වැඩක් නෑ නේ බං මොකටද ජීවත් වෙලා? ලෝකෙට බරක් තොපි


    tramadol effect :angry::angry::angry::P
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    පසුගිය වසර පුරාවට මගේ අතින් ඔබ යම්කිසි කෙනෙක්ගෙ හෝ පිරිසකගේ සිත් රිදීමක් වෙන දෙයක් ලියැවුණා නම් හෝ කෙරුණා නම්, මම ඒ අයගෙන් බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා, මේ සේරම වැරදි සිද්ද වෙන්නෙ මිනිස්සු අතින් නේද කියලා, ඒ වරද යුනිකෝඩ් වලින් ලියලා, ප්‍රින්ට් අවුට් එකක් අරගෙන, උළක් හිටින්න රෝල් කරලා, ටිකක් ගැඹුරට වෙන්න ගහගන්ඩ කියලා....
    මොකද මම 2018 දිත් ඒවම කරනවා
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    සුබ අලුත් අවුරුද්දක් වේවා :love::love:

    happy-new-year-2018-gif-antimated.gif