ලබන්නා වූ :)

Guy Fawkes

Active member
  • Sep 24, 2017
    431
    72
    28
    ලංකාවෙ ජාතික කොඩියෙ ඉන්නෙත් පූසන්ගෙ නෑයෙක් මිසක් වල් බල්ලන්ගෙ නෑයෙක් නෙමේ :lol: කොහොමද ජාතික කොඩියට නරියෙක්ව වගේ දැම්ම නං :lol: ජාතික කොඩියට වුනත් තේජාන්විත පෙනුමක් ඇවිල්ල තියෙන්නෙ පූසන්ගෙ නෑයෙක් ඉන්න නිසා :yes:

    ballek hadapan ubata sinhaya wage inna puluwan
    pusek haduwoth balla wage thamai inna wenne
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ballo pusonta payin gahanne nea...
    habai unta purudu karanna one thama :yes:

    බල්ලන්ට පුලුවන් බුරන්න විතරයි :yes: කැලේකට ගිහිං දැම්මොත් කන්න හොයාගන්න බැරුව මැරිල යන්නෙ :D පූසො එහෙම නෑ මිනිස්සු කොච්චර කන්න දුන්නත් කැලේකට ගිහිං දාපු ගමං දඩයම් කරගන්න දන්නව :yes: බල්ලො කියන්නෙ මේ ලෝකෙ ඉන්න නිවටම සත්තු ජාතියක් :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,025
    113
    Kotahena
    Samaharak un pain gahanawa bn ethakota...:angry:

    :growl: :( උන් කොච්චර හුරතල් ද බං...
    ඔහොම කරන්නේ කොහොමද බං මිනිහෙක්?

    මගෙ එකා නිදාගත්තා ම පුරු පුරු ගලා ඇඟිල්ල දුන්නම ඇඟිල්ල උගේ paws වලින් අල්ලාගෙන හිරකරගෙන අල්ලාගන්නව බං. :love: කන් දෙකෙන් දුම් විසි වෙනවා උගේ cuteness එකට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ballek hadapan ubata sinhaya wage inna puluwan
    pusek haduwoth balla wage thamai inna wenne

    පූසො හදල පූසන්ට වැඳපු ශිෂ්ඨාචාරයක් තමා අර විශාල පිරමීඩ හදල තියෙන්නෙ :D පුලුවන්නං බල්ලන්ට වැඳපු එක ශිෂ්ඨාචාරයක් පෙන්නපං ඒ වගේ නිර්මාණ කරපු :D එකක්වත් නෑ :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවෙ ජාතික කොඩියෙ ඉන්නෙත් පූසන්ගෙ නෑයෙක් මිසක් වල් බල්ලන්ගෙ නෑයෙක් නෙමේ :lol: කොහොමද ජාතික කොඩියට නරියෙක්ව වගේ දැම්ම නං :lol: ජාතික කොඩියට වුනත් තේජාන්විත පෙනුමක් ඇවිල්ල තියෙන්නෙ පූසන්ගෙ නෑයෙක් ඉන්න නිසා :yes:

    අන්නේකයි මම සිංහයා බළල් පවුලේ කිව්වොත් නෑ එහෙම නෙවෙයි කියන්නේ...
    පුසගේ කිසි රෙස්පොට් එකක් නෑ... උන් හිතන් ඉන්නේ දේවතාවියො කියලා...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අන්නේකයි මම සිංහයා බළල් පවුලේ කිව්වොත් නෑ එහෙම නෙවෙයි කියන්නේ...
    පුසගේ කිසි රෙස්පොට් එකක් නෑ... උන් හිතන් ඉන්නේ දේවතාවියො කියලා...

    පූසො මොකටද තමන්ගෙ යටත් වැසියන්ට රෙස්පෙක්ට් කරන්නෙ :lol: මේ ලෝකෙ මිනිස්සු පහල වෙලා ඉන්නෙ පූසන්ට සේවය කරන්න තමා :lol: මිනිස්සුයි පූසන්ට රෙස්පෙට් කරන්න ඕනෙ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බල්ලන්ට පුලුවන් බුරන්න විතරයි :yes: කැලේකට ගිහිං දැම්මොත් කන්න හොයාගන්න බැරුව මැරිල යන්නෙ :D පූසො එහෙම නෑ මිනිස්සු කොච්චර කන්න දුන්නත් කැලේකට ගිහිං දාපු ගමං දඩයම් කරගන්න දන්නව :yes: බල්ලො කියන්නෙ මේ ලෝකෙ ඉන්න නිවටම සත්තු ජාතියක් :yes:

    බල්ලාගේ කළගුණ සැලකීම තියෙනවා.. මැරිලා ගියත් තනිකරලා යන්නේ නෑ...
    පූසොන්ට නෑ අනේ මට ආදරේ කරන එකානේ කියලා හැඟීමක්...
    උගේ ඇඟ කහන්න මවපු එකා මනුස්සයා කියලා හිතන් ඉන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පූසො මොකටද තමන්ගෙ යටත් වැසියන්ට රෙස්පෙක්ට් කරන්නෙ :lol: මේ ලෝකෙ මිනිස්සු පහල වෙලා ඉන්නෙ පූසන්ට සේවය කරන්න තමා :lol: මිනිස්සුයි පූසන්ට රෙස්පෙට් කරන්න ඕනෙ :yes:

    කාළකන්නි ජරා සත්තු :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    බල්ලාගේ කළගුණ සැලකීම තියෙනවා.. මැරිලා ගියත් තනිකරලා යන්නේ නෑ...
    පූසොන්ට නෑ අනේ මට ආදරේ කරන එකානේ කියලා හැඟීමක්...
    උගේ ඇඟ කහන්න මවපු එකා මනුස්සයා කියලා හිතන් ඉන්නේ

    බල්ල ඔය බොරු කලගුණ සැලකිල්ලක් පෙන්නන්නෙ උට කන්න විතරයි :lol: ඌ දන්නව මනුස්සය කන්න දුන්නැත්තං උට තනියම කන්න හොයාගන්න බෑ ඌ බල්ල කියල :lol: ඕකෙක් කොහෙ හරි ගිහිං දැම්ම නං කටුවක් දෙන්නෙ කව්ද ඕනෙ එකෙක්ට නැට්ට වනාගෙන පස්සෙන් යයි :lol: බලු ගතිය :sorry: පූසො එහෙම නෑ :no: ඉතිං මිනිස්සු ඇතිවුනේ පූසන්ව බලාගන්න තමා :yes: පූසෙක්ට වෙනස්කම් කලොත් ඌ ඒ ගැන කල්පනා කරල නොකා නොබී මැරිල යනව :( පූසොයි මිනිස්සුන්ට වැඩියෙන් ආදරේ කරන්නෙ මිනිස්සු ඒක තේරුම් නොගත්තට :(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,025
    113
    Kotahena
    පූසො මොකටද තමන්ගෙ යටත් වැසියන්ට රෙස්පෙක්ට් කරන්නෙ :lol: මේ ලෝකෙ මිනිස්සු පහල වෙලා ඉන්නෙ පූසන්ට සේවය කරන්න තමා :lol: මිනිස්සුයි පූසන්ට රෙස්පෙට් කරන්න ඕනෙ :yes:

    සිරාවටම මමත් ඕක පිළිගන්නවා. Puso මේ ලෝකේ ඉහලින්ම ඉන්න ඕන ජාතියක්.
    සිංහයෝ වගේ තමයි.

    අර නන්දා මාලනී ගෙ සින්දුවකුත් තියෙන්නෙ
    තුං හෙලේ කැලෑවක පුස් පැටව්..
    නැත උං රට අතැර ගොසිං :love: කියලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවටම මමත් ඕක පිළිගන්නවා. Puso මේ ලෝකේ ඉහලින්ම ඉන්න ඕන ජාතියක්.
    සිංහයෝ වගේ තමයි.

    අර නන්දා මාලනී ගෙ සින්දුවකුත් තියෙන්නෙ
    තුං හෙලේ කැලෑවක පුස් පැටව්..
    නැත උං රට අතැර ගොසිං :love: කියලා

    :yes: :yes:
    මිනිස්සුන්ගෙ පැවැත්මට තේරුමක් තියෙන්නෙත් පූසො ඉන්නවනං විතරයි :yes:
    පූසන්ව බලාගන්න නෙමේ නං මොන කෙහෙම්මලකටද මේ ලෝකෙ මිනිස්සු ඉන්න එකෙං ඇති වැඩේ :no: සොබාදහම පූසන් වෙනුවෙන් නිර්මාණය කරපු සතා මිනිහ :yes: