ලබන අවුරුද්දේ කවුරු මෙතන ඉඳියිද ?

EVC

Well-known member
  • Sep 15, 2008
    29,036
    21,252
    113
    QKpa-SEt-M-400x400.jpg
     
    • Love
    Reactions: Chimpanzee Putha

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    labana awurudda wenakota nam sure na. election eka dinana eka nowennath puluwan. uwa gahala pannala dala thiyeida danna :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල

    මොනවා උනත් මෙපාර ඡන්දෙ පට්ට ආතල්.. ප්රතිඵල කියනකම් එකෙක්වත් දන්නේ නෑ දිනානවද නැද්ද කියල. 2015 වඩා ආතල්... :ROFLMAO: මෙන්න මේවට තම් ඡන්ද කියන්නේ...​

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113

    මොනවා උනත් මෙපාර ඡන්දෙ පට්ට ආතල්.. ප්රතිඵල කියනකම් එකෙක්වත් දන්නේ නෑ දිනානවද නැද්ද කියල. 2015 වඩා ආතල්... :ROFLMAO: මෙන්න මේවට තම් ඡන්ද කියන්නේ...​

    සිරා. මේ පාර ඇඩ් වල ගණන් උඩින් යයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,340
    113
    34
    Kalutara
    සිරා. මේ පාර ඇඩ් වල ගණන් උඩින් යයි
    එක චන්ද දායකයෙක් වෙනුවෙන් ප්‍රචාරණය වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් රුපියල් 109යි. එතකොට එක ඡන්ද අපෙස්ක්ෂයකයෙක්ට වියදම් කරන්න පුළුවන් රුපියල් කෝටි 80යි ලු.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    මොනවා උනත් මෙපාර ඡන්දෙ පට්ට ආතල්.. ප්රතිඵල කියනකම් එකෙක්වත් දන්නේ නෑ දිනානවද නැද්ද කියල. 2015 වඩා ආතල්... :ROFLMAO: මෙන්න මේවට තම් ඡන්ද කියන්නේ...​

    පට්ට සින් එක එක නම් සිරාවට..
     
    • Like
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    එක චන්ද දායකයෙක් වෙනුවෙන් ප්‍රචාරණය වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් රුපියල් 109යි. එතකොට එක ඡන්ද අපෙස්ක්ෂයකයෙක්ට වියදම් කරන්න පුළුවන් රුපියල් කෝටි 80යි ලු.
    ඒ ඇඩ් නෙවෙයි. ඡන්දෙ ප්රතිඵල දවසට ටිවී වල ඇඩ් ගණන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඩයල් එක නැග්ග ගමන් කට්ටිය හූ තියන්න ගත්තා. ඔතන හිටිය එකෙක් ඉන්නවනම් කන්ෆර්ම් කරපන්.