ලබන අවුරුද්දේ Phone ගන්න හිතන් ඉන්න උන්ට බුදු සරණයි

vgp

Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090
    113
    Hithata hari na e wunata fill up eken fill up ekata price wadi weddi 🥲

    Dan gewal laga shed wala 95 wikunanneth na kawuruwath ganne na kiyala. 15Km yanna one 95 gahanna witharak. 2L iwarai refill karanna yannama :baffled:
    Ado mage 2l eketh 10k wedane traffic eke. Hebeyi manual

    Maru business model eka
    Ehema one ne meken gennana puluwan

    https://grabr.io/en/
    ------ Post added on Jan 1, 2024 at 7:36 AM
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    ඩොලර් රේට් එකේ ලොකු වෙනසක් නොවුනොත් 2024 මුල් මාස කීපයේ ජංගම දුරකථන මිල වැඩි ගණනකට තිබිල පස්සෙ ටිකක් අඩුවේවි. ඔච්චර ලොකු ගණන් වලට තියෙනකොට කවුරුත් ෆෝන් ගන්නෙ නෑ. පස්සෙ උන්ටම වෙනව ගණන් අඩු කරන්න අකමැත්තෙන්.
     
    • Like
    Reactions: Any.key