ලබන ඉරිද ගමනක් යනව

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,326
    7,223
    113
    giphy.gif
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කිරියෙ යාලුවෙක්
    තාම මම ඌව දැකලත් නෑ
    ෆොන් නම්බර්ස් විතරයි දන්නෙ
    @AnuradhaRa අය්යේ ඔයා කන්න කැමති කෑම මෙතන ලිස්ට් එකක් දාන්න එතකොට @PHBhagya ට ලේසියි මෙනු එක select කරගන්න .. :yes:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    වාහන පාර්ට්ස්ලු කැමතිම කෑම :yes::sorry:
    හප්පට සිරි ගනම්ම එව්වටනේ කැමති. එහෙනම් Engine mount එකක් ගෙනත් දුන්නනම් හරි ගොඩක් වෙලා හපන්න ඕනනේ ගිලින්න .... 😛
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    @AnuradhaRa අය්යේ, හැබැයි @PHBhagya ගේ කොල්ලන්ට සැලකීම එච්චර සතුටුදායක නැහැ. ගිය එවුන් කියනවා ආයේ නම් පැත්ත පළාතේ යන්නේ නැහැ කියලා. එකෙක් වත් හේතුව කියන්නේ නැහැනේ :eek::eek: