ලබන පාර කරන වැඩේ දන්නවද ඔයා

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ලබන පාර කරන වැඩේ දන්නවද ඔයා

    කතිරෙ ගහල අපි වරදක් කලාද
    කොටා ගන්නේ මේ වගේ අපි නිසාද
    ඒ විදියට කොච්චරකල් ගියාද
    ඒ උනාට කිසිම දෙයක් උනාද

    ලබන පාර කරන වැඩේ දන්නවද ඔයා

    ලබන පාර කෙලින්ම අපි දෙනව අනිත් පැත්තට

    මෙච්චරකල් කෙරුවෙත් අපි ඔය ටිකම තමා
    ඒ උනාට ඒකෙන් උන සෙතක් නෑ





    කවුද බෝයි ගීතයේ තාලයට අත් අල්ලමින් ගයන්න... :P :P :P
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    11.gif