ලබන භවයේත් ආයෙ හම්බෙන්ඩ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ethakota බුද්දාගම් කාරයෝ විතරද යේ ඉප්දෙන්නේ??
    ඔව් ඉතින්..බුද්ධාගමේ කියල තියෙන විදියට සත්තු,පෙරේතයො,නිරය වගේම දිව්‍ය ලෝක බ්‍රග්ම ලෝක ගැනත් කියල තියෙනව..
     
    • Like
    Reactions: Genuine and XpressM

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    :confused:
    ඔව් ඉතින්..බුද්ධාගමේ කියල තියෙන විදියට සත්තු,පෙරේතයො,නිරය වගේම දිව්‍ය ලෝක බ්‍රග්ම ලෝක ගැනත් කියල තියෙනව..
    ජෛන ආගමේත් ඕවා තියෙනවා බුද්ධාගමට කලින් ජෛන ආගම තිබ්බේ බුදුහාමුදුරුවෝ සත්‍ය අවබෝධ කරගෙන දේශනා කරපු රැඩිකල් ධාර්කශනික කතාව ඕකද?
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උඔ අදහන ආගම අනුව ස්වර්ගස්ථ උනහම ආපහු පවුලෙ අය එක්ක එකතු වෙන්න පුළුවන් කියලනෙ කියන්නෙ?
     
    • Love
    Reactions: AnuradhaRa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    උඔ අදහන ආගම අනුව ස්වර්ගස්ථ උනහම ආපහු පවුලෙ අය එක්ක එකතු වෙන්න පුළුවන් කියලනෙ කියන්නෙ?

    it’s true.because they never born or separated In the first place.All are one.That’s the ultimate reality.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    :confused:

    ජෛන ආගමේත් ඕවා තියෙනවා බුද්ධාගමට කලින් ජෛන ආගම තිබ්බේ බුදුහාමුදුරුවෝ සත්‍ය අවබෝධ කරගෙන දේශනා කරපු රැඩිකල් ධාර්කශනික කතාව ඕකද?

    Arogya parama laabha kiyana paataya jaina agamata aawe kashyapa budun wahanse gen kiyala gauthama buduradunma deshana karala thiyenawa. anith ewath ehema wenna athi.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :confused:

    ජෛන ආගමේත් ඕවා තියෙනවා බුද්ධාගමට කලින් ජෛන ආගම තිබ්බේ බුදුහාමුදුරුවෝ සත්‍ය අවබෝධ කරගෙන දේශනා කරපු රැඩිකල් ධාර්කශනික කතාව ඕකද?
    ඒක නම් දන්නෙ නෑ හැබැයි සිදුහත් කුමාරය ඉපදිච්ච කාලෙ සත්‍ය හොයන් ගිය අය,භාවනා කරල ධ්‍යන එහෙම (ආනා පානා සති භාවනාව) ලබාගත්ත අය ඉඳල තියෙනව කියල අහල තියෙනව..බුදු කෙනෙක් පහල වෙන්ඩ සුදුසු කාලයක් බලනව කියන එකෙන් යමක් තේරුම් ගන්ඩ පුලුවන් වෙයි..නිවන් මාර්ගය ගැන නැති උනත් සිදුහත් කුමාරයට පලවෙනි ගුරුවරුන් 4 දෙනාගෙන් ඊට අදාල වැදගත් දේවල් ලැබිල තියෙනව.

    මම කියන්නෙ නෑ කිසිම ආගමක් වැරදි හෝ හරි කියල ඒත් තර්කානුකූලව "සිත" ගැන කල්පණා කරල බැලුවම බුද්ධාගම සත්‍යය පැත්තට බරයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Everyone born and die at this very moment.All your cells get replaced everyday.Only memory gives you the false idea that you were born in an exact date.Truth is you never born or die.It just apears to be constantly changing and going around.
     
    • Like
    Reactions: nidarsha91

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :confused:

    ජෛන ආගමේත් ඕවා තියෙනවා බුද්ධාගමට කලින් ජෛන ආගම තිබ්බේ බුදුහාමුදුරුවෝ සත්‍ය අවබෝධ කරගෙන දේශනා කරපු රැඩිකල් ධාර්කශනික කතාව ඕකද?
    Buddha rejected "Athma" concept and came up with Anathma, And reincarnation is different than rebirth.


     

    nidarsha91

    Well-known member
  • card ekata aaagama mokak untah api hamoma me nature ekata yatai mithraya. meka athule karana kiyana vidiyata api hamoma marenawa ipadenawa. shakthiya paadama mathakada ? naseemak ho maweemak na , swarupaya wenas wenawa. a vidiyata digatama galaagana yanawa. Vishmitha sihina dakinnaa pothe vijaya deshaya kiyawapan. palliyen pansalen hangapu aththa therei. mokada jesuwa hoyagena enneth tharuwak passen. a wage tharuwak paayanneth wisheshama awasthawaka. a aapu ayath gaweeshakayo. anika katholika diwasiwaru kohomada anagathaya kiwwe ? budu haamuduruwo mehema wenawa kiyala sidhDhartha kumaru podi kaale kiwwe kohomada?

    swabhaadhahamata nowana awanatha lowe kisiwak na.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මට හිතෙනවා මරණය කියන්නේ නින්ද වගේ දෙයක් කියලා , අපි ආපහු වෙන තැනක අවදි වෙනවා
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Buddha rejected "Athma" concept and came up with Anathma, And reincarnation is different than rebirth.
    No my friend its not what our lord gauthama budhdha talked about
    It's just as if a man were wounded with an arrow thickly smeared with poison. His friends & companions, kinsmen & relatives would provide him with a surgeon, and the man would say, 'I won't have this arrow removed until I know whether the man who wounded me was a noble warrior, a priest, a merchant, or a worker.' He would say, 'I won't have this arrow removed until I know the given name & clan name of the man who wounded me... until I know whether he was tall, medium, or short... until I know whether he was dark, ruddy-brown, or golden-colored... until I know his home village, town, or city... until I know whether the bow with which I was wounded was a long bow or a crossbow... until I know whether the bowstring with which I was wounded was fiber, bamboo threads, sinew, hemp, or bark... until I know whether the shaft with which I was wounded was wild or cultivated... until I know whether the feathers of the shaft with which I was wounded were those of a vulture, a stork, a hawk, a peacock, or another bird... until I know whether the shaft with which I was wounded was bound with the sinew of an ox, a water buffalo, a langur, or a monkey.' He would say, 'I won't have this arrow removed until I know whether the shaft with which I was wounded was that of a common arrow, a curved arrow, a barbed, a calf-toothed, or an oleander arrow.' The man would die and those things would still remain unknown to him
     

    nidarsha91

    Well-known member
  • Everyone born and die at this very moment.All your cells get replaced everyday.Only memory gives you the false idea that you were born in an exact date.Truth is you never born or die.It just apears to be constantly changing and going around.

    according to my perspective: you born and die every time bro and it can be defined through a great science. discover that and it's fucking awesome for me. tesla is a good research but, the story of people in this planet is the most amazing research and it describes us very well !

    Love the karma !
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    මට හිතෙනවා මරණය කියන්නේ නින්ද වගේ දෙයක් කියලා , අපි ආපහු වෙන තැනක අවදි වෙනවා

    According to your last thought the reality
    according to my perspective: you born and die every time bro and it can be defined through a great science. discover that and it's fucking awesome for me. tesla is a good research but, the story of people in this planet is the most amazing research and it describes us very well !

    Love the karma !

    We appear to be born and die inside the illusion we created.But in ultimate reality netiher we born or die it just an illusion.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Uba aththatama ganja gahala nemeyine?? Oka gon kathawak

    Uba kawuru hari marenawa dakke koheda?as deken dekala hithenn rupayak mawagatta.kan deken saddayak ahala sound ekak hadagatta.okoma hadagena tiyenne mind eke.uba eliyeb kawuruwath marenawa dakke ne.hithin interpret kara.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    අපි මෙහෙම සංතෝසෙන් හිටියට දවසක දරාගන්ඩ බැරි දුකකට මුහුණ දෙන්ඩ වෙනව.
    එ තමා මරණය, වියෝව.
    මගේ පවුලෙ අය සදහටම මගෙන් වෙන් වෙනව කියන එක දරා ගන්ඩ බෑ.
    මරණෙන් පස්සෙ අයෙත් එයාල මුන ගැහෙනවනං....
    Same thoughts බන් මේ දවස්වල :(
     
    • Love
    Reactions: AnuradhaRa