ලබන මස විවාහ වීමට සිටි තරුණ යුවලක් අධික වේගය නිසා ජීවිතක්ශයට!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    කරුම වෙනයි, විහින් දාගන්න කරුම වෙනයි.
    මේ එහෙම එකක්.

    පව් කෙල්ල.

    NS200 මෙහෙ ගැම්මට පදින එවුන්ගෙ බයික් එකක්.

    ගැම්ම හැප්පුනා බැම්මෙ
    Gobba yakku ban. No patience. My dash cam must be having hundreds of video of these sort morons weaving across the road.
     
    • Wow
    Reactions: Heshan Daminda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    පුදුම දුකක් දැනෙනවා දෙමව්පියන් ගේ විලාපේ දැක්කම.

    නමුත් දැන් ට්‍රෙන්ඩ් එක බයිස් එකේ යන ගමන් කැල්ල එක්ක ටික් ටොක් එකක් කරන එක.

    මගේ වාහනේ ඉස්සරහට කපල් එකක් ආවේ වම් පැත්තෙන් ඉස්සරහ කරන්. ඉස්සරහ ටිකක් දුර යනකන් වාහන නැති වෙනකන් ඉඳල

    ඇල්ලුවා ෆ්රන්ට් විල් එකක් කෙල්ල පිටිපස්සේ සෙල්ෆි ස්ටික් එකත් අතේ තනි අතින් අල්ලගෙන කොල්ලව...

    ලොකු වයසක් නෑ දෙනටම. ටිකක් දුර ගිහිල්ල ආයේ රෝදේ බිම තියා ගත්ත ඉස්සරහින් වහනයක් එනවා දැකල යන්තම් මට ගූ ගියා ශින්හලුනේ... රෝද දෙකෙන් ගිහිල්ලත් පාරේ මැරෙනවා බයික් වලින්. මුන් ජිවිතේ එක්ක ඔට්ටු අල්ලනවා ටික්ටොක් විව්ස් වලට..
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Yakada heena ponsiyo...😂😂😂😂

    Oita deweni nathi thawa picco tikak innawa
    Bus picco
    Van picco
    Threewheel picco (50%)
    Anith un ammala tattalage salliwelin tiyana landcruiser , land rover padina millionaire picco..pare yanna ba passen awith head gahala, police light gahala ida illanawa..harima saapayak oya picco tika nam.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Since when 21 is too young 😪

    Got my temporary licence when I was 17, got my first speeding ticket 2 days since 😂 I haven't been caught commiting a traffic offense since then 😎
    අඩෝ මාත් දඩ කාලා නෑ ජීවිතේට. අවුරුදු 19දී ලයිසන් ගත්තේ. අවුරුදු 10ටම එක දඩයක් නෑ. 😎



    බිකොස් මම වාහන පැදලා නෑ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    අඩෝ මාත් දඩ කාලා නෑ ජීවිතේට. අවුරුදු 19දී ලයිසන් ගත්තේ. අවුරුදු 10ටම එක දඩයක් නෑ. 😎



    බිකොස් මම වාහන පැදලා නෑ..
    එතකොට ෆිට් එකයි හොනට් එකයි පැද්දෙ තාත්තද :unsure:
     
    • Haha
    Reactions: Heshan Daminda