speed ticket නම් කාලා නෑ, කහ ඉර උඩ ඉස්සර කරපුවයි සුදු ඉර කපපුවයි විතරයි තියෙන්නේ.එතකොට ෆිට් එකයි හොනට් එකයි පැද්දෙ තාත්තද![]()
කහ ඉර කැපුවොත් උසාවිනෙspeed ticket නම් කාලා නෑ, කහ ඉර උඩ ඉස්සර කරපුවයි සුදු ඉර කපපුවයි විතරයි තියෙන්නේ.![]()
පවු බන්.. පොලිසියේ එවුන්ටත් තේරෙන්නේ නෑ ඒ මිනිස්සුන්ට හොදින් කරුණාවෙන් කතා කරන්න... මොන ගින්නක්ද මේ කාලකන්නි ළමයි හින්දා.. එක අතකට @Emios හරිපව් ඒ අම්ම.![]()
කතරගම ගිහින් එද්දී එක පාරක් කැපුවේ. කළුතර ගෙවල් කිව්වම දඩයක් දුන්නා.ආයේ ගෙවල් කිට්ටුව නාගොඩ පාරේ කැපුවා. ගෙවල් පොලිස් කොලේජ් ගාව කිව්වම යන්න දුන්නා.කහ ඉර කැපුවොත් උසාවිනෙ
තනි ඉර කැපුව කියල ලියන්නැතිකතරගම ගිහින් එද්දී එක පාරක් කැපුවේ. කළුතර ගෙවල් කිව්වම දඩයක් දුන්නා.ආයේ ගෙවල් කිට්ටුව නාගොඩ පාරේ කැපුවා. ගෙවල් පොලිස් කොලේජ් ගාව කිව්වම යන්න දුන්නා.

ඔව් එහෙම වෙන්ටෑ.තනි ඉර කැපුව කියල ලියන්නැති![]()
අර නම ලියාගන්න වේස බල්ලා මනුස්සයෙක් නම් වෙන්න බෑ.අර අහිංසක අම්මා හොඳටම ෂොක් වෙලා අනේ කරදරයක්ද අහ අහ අඬද්දි ඒ ගැන වගේ වගක් නැතුව සැර දාන හැටි.මිනිහෙක්ට කරදරයක් වෙන්න ප්රාර්ථනා කරන් නෑ කවදාවත්. හැබැයි ඌව දැක්කම නම් හිතුනා කවදාහරි ඒ වේදනාව ඌටත් දැනීයන් කියලා.කොල්ලගෙ වැරැද්ද ඒ ඔක්කොම හරි.අහිංසක අම්මා මොනව කරන්නද.ඒ මනුස්සයින්ගෙ හිත හැදෙන විදියට කතා කරන්න බැරි ඇයි?මිනිහෙක් ගැන මේ තරම් පිලිකුලක් ඇති උනේ සෑහෙන කාලෙකින්.
ප.ලි.බයික් පදින එක,බයික් වල යන එක පුලුවන් තරම් මඟඅරින්න ගත්ත තීරණය හරියටම හරි.
ඒක උගේ රාජකාරිය පඩි ගන්න පුලුවන් නම් කේන්ති ගන්නෙ නැතිව ජොබ් එක කරන්නත් ඕනේ.ඕෆ් ඩියුටි හිටපු පොලිස්කාරයෙක්ද දන්නෑනෙ, කාලකණ්ණි මහරෑ ස්පීඩ් ගිහිං ඇනගෙන වද දෙනව කියල මළ පැනල ඇත්තෙ
ඒක උගේ රාජකාරිය පඩි ගන්න පුලුවන් නම් කේන්ති ගන්නෙ නැතිව ජොබ් එක කරන්නත් ඕනේ.
මොකක්ද යකෝ ඒ සීන් එක.
ඔව් ඒක නම් ඇත්ත .ලංකාවෙ පොලිසිය ඔහොම හිතල වැඩ කරනව නම් මොනව කරන්න බැරිද
නළලෙන් හිනාවෙලා පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න ඕන ජාතියක් ලංකාවෙ පොලිස්කාරයො කියන්නෙ
meka dakkata passe math hoyala baluwe, facebook post wala kattiya dala thibbe, cannot find a valid sourceමොකක්ද යකෝ ඒ සීන් එක.
ඒ වෙලාවේ ඒ අම්ම ඉන්න තත්වේ ගැන හිතන්න තිබුනඅර නම ලියාගන්න වේස බල්ලා මනුස්සයෙක් නම් වෙන්න බෑ.අර අහිංසක අම්මා හොඳටම ෂොක් වෙලා අනේ කරදරයක්ද අහ අහ අඬද්දි ඒ ගැන වගේ වගක් නැතුව සැර දාන හැටි.මිනිහෙක්ට කරදරයක් වෙන්න ප්රාර්ථනා කරන් නෑ කවදාවත්. හැබැයි ඌව දැක්කම නම් හිතුනා කවදාහරි ඒ වේදනාව ඌටත් දැනීයන් කියලා.කොල්ලගෙ වැරැද්ද ඒ ඔක්කොම හරි.අහිංසක අම්මා මොනව කරන්නද.ඒ මනුස්සයින්ගෙ හිත හැදෙන විදියට කතා කරන්න බැරි ඇයි?මිනිහෙක් ගැන මේ තරම් පිලිකුලක් ඇති උනේ සෑහෙන කාලෙකින්.
ප.ලි.බයික් පදින එක,බයික් වල යන එක පුලුවන් තරම් මඟඅරින්න ගත්ත තීරණය හරියටම හරි.