ලබන මස විවාහ වීමට සිටි තරුණ යුවලක් අධික වේගය නිසා ජීවිතක්ශයට!

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පව් ඒ අම්ම. :(:(
    පවු බන්.. පොලිසියේ එවුන්ටත් තේරෙන්නේ නෑ ඒ මිනිස්සුන්ට හොදින් කරුණාවෙන් කතා කරන්න... මොන ගින්නක්ද මේ කාලකන්නි ළමයි හින්දා.. එක අතකට @Emios හරි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    කහ ඉර කැපුවොත් උසාවිනෙ
    කතරගම ගිහින් එද්දී එක පාරක් කැපුවේ. කළුතර ගෙවල් කිව්වම දඩයක් දුන්නා.ආයේ ගෙවල් කිට්ටුව නාගොඩ පාරේ කැපුවා. ගෙවල් පොලිස් කොලේජ් ගාව කිව්වම යන්න දුන්නා.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    කතරගම ගිහින් එද්දී එක පාරක් කැපුවේ. කළුතර ගෙවල් කිව්වම දඩයක් දුන්නා.ආයේ ගෙවල් කිට්ටුව නාගොඩ පාරේ කැපුවා. ගෙවල් පොලිස් කොලේජ් ගාව කිව්වම යන්න දුන්නා.
    තනි ඉර කැපුව කියල ලියන්නැති :yes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    අර නම ලියාගන්න වේස බල්ලා මනුස්සයෙක් නම් වෙන්න බෑ.අර අහිංසක අම්මා හොඳටම ෂොක් වෙලා අනේ කරදරයක්ද අහ අහ අඬද්දි ඒ ගැන වගේ වගක් නැතුව සැර දාන හැටි.මිනිහෙක්ට කරදරයක් වෙන්න ප්‍රාර්ථනා කරන් නෑ කවදාවත්. හැබැයි ඌව දැක්කම නම් හිතුනා කවදාහරි ඒ වේදනාව ඌටත් දැනීයන් කියලා.කොල්ලගෙ වැරැද්ද ඒ ඔක්කොම හරි.අහිංසක අම්මා මොනව කරන්නද.ඒ මනුස්සයින්ගෙ හිත හැදෙන විදියට කතා කරන්න බැරි ඇයි?මිනිහෙක් ගැන මේ තරම් පිලිකුලක් ඇති උනේ සෑහෙන කාලෙකින්.
    ප.ලි.බයික් පදින එක,බයික් වල යන එක පුලුවන් තරම් මඟඅරින්න ගත්ත තීරණය හරියටම හරි.
     
    ඕෆ් ඩියුටි හිටපු පොලිස්කාරයෙක්ද දන්නෑනෙ, කාලකණ්ණි මහරෑ ස්පීඩ් ගිහිං ඇනගෙන වද දෙනව කියල මළ පැනල ඇත්තෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    1641198551120.jpeg
     
    • Sad
    Reactions: Heshan Daminda

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඕෆ් ඩියුටි හිටපු පොලිස්කාරයෙක්ද දන්නෑනෙ, කාලකණ්ණි මහරෑ ස්පීඩ් ගිහිං ඇනගෙන වද දෙනව කියල මළ පැනල ඇත්තෙ
    ඒක උගේ රාජකාරිය පඩි ගන්න පුලුවන් නම් කේන්ති ගන්නෙ නැතිව ජොබ් එක කරන්නත් ඕනේ.
    නිකන් ඌ අපි ගැන අනුකමවෙන් ජොබ් එක කරන්නෙ නැහැනෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    ඒක උගේ රාජකාරිය පඩි ගන්න පුලුවන් නම් කේන්ති ගන්නෙ නැතිව ජොබ් එක කරන්නත් ඕනේ.

    ලංකාවෙ පොලිසිය ඔහොම හිතල වැඩ කරනව නම් මොනව කරන්න බැරිද

    නළලෙන් හිනාවෙලා පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න ඕන ජාතියක් ලංකාවෙ පොලිස්කාරයො කියන්නෙ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලංකාවෙ පොලිසිය ඔහොම හිතල වැඩ කරනව නම් මොනව කරන්න බැරිද

    නළලෙන් හිනාවෙලා පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න ඕන ජාතියක් ලංකාවෙ පොලිස්කාරයො කියන්නෙ
    ඔව් ඒක නම් ඇත්ත .
     
    • Sad
    Reactions: Heshan Daminda

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    අර නම ලියාගන්න වේස බල්ලා මනුස්සයෙක් නම් වෙන්න බෑ.අර අහිංසක අම්මා හොඳටම ෂොක් වෙලා අනේ කරදරයක්ද අහ අහ අඬද්දි ඒ ගැන වගේ වගක් නැතුව සැර දාන හැටි.මිනිහෙක්ට කරදරයක් වෙන්න ප්‍රාර්ථනා කරන් නෑ කවදාවත්. හැබැයි ඌව දැක්කම නම් හිතුනා කවදාහරි ඒ වේදනාව ඌටත් දැනීයන් කියලා.කොල්ලගෙ වැරැද්ද ඒ ඔක්කොම හරි.අහිංසක අම්මා මොනව කරන්නද.ඒ මනුස්සයින්ගෙ හිත හැදෙන විදියට කතා කරන්න බැරි ඇයි?මිනිහෙක් ගැන මේ තරම් පිලිකුලක් ඇති උනේ සෑහෙන කාලෙකින්.
    ප.ලි.බයික් පදින එක,බයික් වල යන එක පුලුවන් තරම් මඟඅරින්න ගත්ත තීරණය හරියටම හරි.
    ඒ වෙලාවේ ඒ අම්ම ඉන්න තත්වේ ගැන හිතන්න තිබුන
    මුකුත් වෙලා නෑ කියලවත් කියන්න තිබුන
    පව් අම්මා