ලබන සතියෙ ඉදන් Work From Home ¯\(°_o)/¯

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,622
    30,804
    113
    අපායෙ දොරකඩ
    අලුත්ම Dell Latitude 12th Gen i7 laptop එකකුයි headset එකකුයි දුන්න. සතියට සැරයයි දැනට යන්න තියෙන්නෙ.

    අපිට ඕන ඕන software එහෙම දැම්මොත් කේස් එකක් වෙයි නේ?

    ගෙදර ඉදන් වැඩ කරද්දි සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු එහෙම මොනවද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    වොලියුම් පුළුවන් තරම් වැඩි කරන්න. එතකොට නින්ද ගියත් සද්දෙට ඇහැරෙන්න ඉඩතියනවා. කැම් එකට ලිඩ් එකක් නැත්තං ටේප් එකක් අලවන්න. බැරිවෙලාවත් ඔන්වුනොත් මීටීම striptease එකක් වෙන්න බැරි නෑ.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අපිට ඕන ඕන software එහෙම දැම්මොත් කේස් එකක් වෙයි නේ?

    Company Policy එක අනුව මේක වෙනස්වෙනවා.. නොදා ඉන්න එක වඩාත් හොදයි.

    ගෙදර ඉදන් වැඩ කරද්දි සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු එහෙම මොනවද?
    - Addict වෙන්න එපා
    - පැය 8 නම් වැඩ කරන්නේ ඒ 8 වැඩ කරලා ලැප් එක off කරපං. නැත්තම් වැඩ කරන වෙලාව track කරගන්න බැරුව උඹට track out යනවා කාලෙකින්
    - Working Environment එක කාලෙන් කාලෙට වෙනස් කරන්න..
    - Weekend එකෙත් වැඩ කරන්න යන්න එපා. එළියට යන්න.
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    01. හොඳට වතුර බීපන්, ට්‍රාන්ස්පේරන්ට් වීදුරු බෝතලයක් ළඟ තියාගනින්

    02. හොඳට වෙන්ටිලේෂන් තියෙන කාමරේක ටේබල් එකක් උඩ තියාගේන වැඩ කරපන්. ලැප්ටොප් එක අරන් ඇඳට යන්න එපා

    03. කැමරා ඔන් කරලා හොඳට ලයිටින්ග් තියෙන තැනක සෙටප් කරගනින්, මීටින් වලට එහෙම වැදගත්
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    තව මචන් පට්ටම වැදගත් දේ තමයි උබ ඉඳගන්න පුටුව. නිකන් ප්ලාස්ටික් පුටුවක් නම් ගන්න එපා මචන් මාසයක් යද්දි කොන්ද ලෙෆ්ට් වෙනවා. ටිකක් වියදම් කරලා මෙශ් එකක් තියෙන කොම්පියුටර් චෙයාර් එකක් ගනින් ඇජස්ටබල් එකක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට දවසක් ඔන්ලයින් ස්ක්‍රීන් ශෙයා කරගෙන මීටින් එකක් තිබුන. සුද්දියෙක් උන්ගේ සිස්ටම් එක තියෙන්නෙ azure වල කියල ඇඩ්මින් පැනල් එක පෙන්නන්නම ඕන කිව්වා. මම එපා කිව්වට ඇහුවේ නෑ.

    බ්‍රව්සර් එක ඕපන් කරගන්න.
    දැන් portal.azure.com කියල ටයිප් කරන්න කියල කිව්වනෙ.😨

    Hide Reaction GIF by flor

    වැඩ කරන කොම්පියුටරේ වල බලන්න එපා ☝️ :-D
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    01. හොඳට වතුර බීපන්, ට්‍රාන්ස්පේරන්ට් වීදුරු බෝතලයක් ළඟ තියාගනින්

    02. හොඳට වෙන්ටිලේෂන් තියෙන කාමරේක ටේබල් එකක් උඩ තියාගේන වැඩ කරපන්. ලැප්ටොප් එක අරන් ඇඳට යන්න එපා

    03. කැමරා ඔන් කරලා හොඳට ලයිටින්ග් තියෙන තැනක සෙටප් කරගනින්, මීටින් වලට එහෙම වැදගත්
    02 nd fact eka num really true

    තව මචන් පට්ටම වැදගත් දේ තමයි උබ ඉඳගන්න පුටුව. නිකන් ප්ලාස්ටික් පුටුවක් නම් ගන්න එපා මචන් මාසයක් යද්දි කොන්ද ලෙෆ්ට් වෙනවා. ටිකක් වියදම් කරලා මෙශ් එකක් තියෙන කොම්පියුටර් චෙයාර් එකක් ගනින් ඇජස්ටබල් එකක්.
    100% true
    ------ Post added on May 12, 2023 at 8:03 AM