lol ow, hbi dn epa wela inne gdr idan eelg eka hybrid or office ekak balanwaLankaweda ?![]()
lol ow, hbi dn epa wela inne gdr idan eelg eka hybrid or office ekak balanwaLankaweda ?![]()
uba hena luckyne ban mage palaweni job eke ude wada patan gaththama ra 11th pahuwenakan wada hamadama, release thiyana dawasata pandara 2 - 3 wenakan wadalol ow, hbi dn epa wela inne gdr idan eelg eka hybrid or office ekak balanwa
2018ow mage yaluwnta ehm thama hbiuba hena luckyne ban mage palaweni job eke ude wada patan gaththama ra 11th pahuwenakan wada hamadama, release thiyana dawasata pandara 2 - 3 wenakan wada2018
me RPA kiyana field eka mona wageda?ow mage yaluwnta ehm thama hbimn krnne RPA + power platform (no low code) eka hinda loku stress ekak na thaama.
Software bots wage hadala oya repetitive wena task automate krna deyak. Softwares hadala tynw ewagen thama krnne, uipath power automate automation anywhere wage. SE karana kenekt lesiyenm switch unahaki. Low code arunahama anith SDLC tika ehemma tynwa.me RPA kiyana field eka mona wageda?
SE karana kenekta switch wenna puluwanda tika kalekin?
Thanks BroSoftware bots wage hadala oya repetitive wena task automate krna deyak. Softwares hadala tynw ewagen thama krnne, uipath power automate automation anywhere wage. SE karana kenekt lesiyenm switch unahaki. Low code arunahama anith SDLC tika ehemma tynwa.
Hbi itin opportunities adui ekath kynd one, masekta ekak wtr thama linkedin wala watenne. Rata nan jobs tynw ona tharanThanks Bro![]()
මමත් 2020 (covid කාලේ ) ඉඳන් ම ගෙදර ඉඳන් වැඩ කරන්නේ, මාසෙකට එක දවසක් වගේ හරි අවශ්‍යතාවයක් තිබුනොත් හරි විතරයි office යන්නේ
දිගටම ගෙදර ඉඳන් වැඩ කරනවානම්
1. Office table එකක් ගන්න
2. Ergonomic Office chair එකක් ගන්න
මේවා Damro එකෙන්, Singer එකෙන් වගේ ගන්න පුළුවන්, මේ investment එක පාඩුවක් වෙන්නේ නැ. නැත්නම් කොන්දේ හා බෙල්ලේ අමාරු එනවා
3. පුළුවන් නම් වෙනම room එකක් office රූම් එක වගේ තිය ගන්න
4. හොඳ lighting තියෙන තැනක මෙසේ දාගන්න, warm white (කහ පාට) light දාන්න, Daylight (සුදු) lights ඇස වලට අමාරුයි
IT security
මේක තමයි වැදගත් ම දේ
1. Office laptop එක office වැඩ වලට විතරක් තියා ගන්න, personal වැඩ වලට වෙනම ලැප්ටොප් එකක් ගන්න
2. Office එකේ information security instruction හොඳටම පිළිපදින්න
3. මොනම හේතුවකට වත් external hard, flash drives ගහන්න එපා
4. උබ Europe customers ල එක්ක වැඩ කරනවා නම් company එක customers ල එක්ක GDPR NDA හෙම sign කරලා ඇති, උඹේ laptop එක හරහා malware එකක් ගිහින් data breach එකක් උනොත්, company එකට හෙන වන්දියක් ගෙවන්න වෙනවා, ඕනෙම company එකක් bankrupt වෙන්න තරම් වන්දිය ලොකුයි
5. උඹ client එක්ක personal NDA හෙම sign කරලා තියෙනවනම්, office laptop එකෙන් එළකිරි එකට එන එකත් නැවත්තුවොත් හොඳයි, හැබැයි client Norway වගේ උනොත් නම් හොඳයි උඹට වන්දිය ගෙවන්න බැරි උනොත් එහෙ හිර ගෙදරක ඉන්න වෙන්නේ, එහෙ හිර ගෙදරක ඉන්න එක නම් මෙහෙ ඉන්නවට වැඩ සැප වෙයි![]()

eka thama neda. Math lankawe companies kihipayaka witharai oka karanawa dekke.Hbi itin opportunities adui ekath kynd one, masekta ekak wtr thama linkedin wala watenne. Rata nan jobs tynw ona tharan![]()
garment?අවුරුදු 2ක් full time work from home කලා. අවුරුද්දකටම දවස් 2යි office ගියේ
Powerful laptop එකක් Mac book එකකුත් ලැබුනා.
මුල් දවස් වල එක වතාවක් external drive connect කරල report වුනා automatically IT dept එකට
එදයින් පස්සේ කවදාවත් drive connect කලේ නෑ
laptop SSD එකේ කිසිම file එකක් save කලේ නෑ (gdrive only)
Movies බැලුවෙ නෑ Study materials බැලුවා youtube එකේ
Games play කලේ නෑ
Songs ඇහුවෙත් නෑ
Work related materials ඇරෙන්න වෙන කිසි දෙයක් download කලේ නෑ
Social media access block කරල තිබුනෙ
Office meetings 95% ම present වෙලා හිටියා
හැබැයි
මට personal laptop එකක් තිබුනා![]()