ලබන සතියේ අගමැතිකම වෙනස් වීමට බොහෝ විට ඉඩ ඇත..

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    විශ්වාසී ආරංචියක් අනුව දැනගන්න ලැබුනා ලබන සතියේ අගමැතිකම සහ කැබිනට් ඇමතිකම් සියල්ල වෙනස් කරනවා කියලා..ඒ වගේම අනුර කුමාර දිසානායක මහතා අගමැති තනතුර භාරගැනීමට කැමැත්ත පල කර ඇති බවත් බොහෝ විට ඔහුගේ කොන්දේසි පිළිගත හැකි නම් අගමැතිකම ඔහුට ලබා දෙන බවත්ය...
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අශ්වයා හරියට දුවන්නේ නැත්නම් අශ්වාරෝහකයව අයින් කරන ඵකද හොඳ අශ්වයව අයින් කරල බලන ඵකද?🤦‍♂️(රනිල් වැඩ්ඩා කිව්වා නෙමෙයි)

    wPMzNVX.jpeg
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    Sewala nandeta guu gahala hari pannanna ona.. sakkiliya oka innakan me ratata kisi hodak na..

    Ape maha nayaka hamuduruwoth dan aharila inna eke, sewala nandewa pannanna api serama ekatu wenna wenawa..
    නන්දියා විතරක් නෙමෙයි රාජපක්ෂ සනුහරේම අතුගාලා මකලම දාන්න ඕනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    උණ හැදුනම

    1. කමක් නෑ හෙට උදේ වෙනකොට අඩු වෙයිනෙ.
    2. තාම අඩු නෑ ටිකක් නිදාගෙනත් බලනව
    3. තාම අඩු නෑනෙ ඔන්න ඔහෙ පැනඩෝල් එකක් බීල බලනව
    4. ඒත් අඩු නෑනෙ ඔන්න ඔහෙ කොත්තමල්ලි ටිකකුත් බීල බලනව
    5. ඒත් අඩු නෑනෙ ඉස්පිරිතාලෙවත් යන්න ඕනි
    6. දැන් නන් උනක් ඇත්තෙම නෑනෙ - ඔව් දැන් ඉන්නෙ මොච්චරියෙනෙ

    ඔන්න ඕක තමා නන්දෙටත් වෙන්නෙ අන්තිමට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පචකොටාගෙ කයිය විතරයි අගමැතිකම දෙනව කියල හිතුන ගමන් නැට්ට පුකේ ගහන් හැoගෙනව..
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    අනුරටත් දීලා බලන්න ඕන. එතකොට අපිට Idea එකක් එනවා කියනවා වගේම වැඩත් පුලුවන්ද කියලා.