ලබන සතියේ නිවාඩු

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කාලකන්ණි පරයෙක් මට එවල තිබුනේ

    එච්චර බැලුවේ නෑ, shit:angry:

    තව දෙන්නේක්ටත් කිව බං
    උන්දෙන්නට හෙට උදෙටව්ත් ආයිත් කියන්න ඕනි
    නෙදකින් කාලකන්නි

    😂 😂 😂 natha anatha seen ekak.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    තවත් කොවිඩ් ආසාදියන් 43ක් හඳුනා ගැනේ - කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 13 හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 30ක්
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    කාලකන්ණි පරයෙක් මට එවල තිබුනේ

    එච්චර බැලුවේ නෑ, shit:angry:

    තව දෙන්නේක්ටත් කිව බං
    උන්දෙන්නට හෙට උදෙටව්ත් ආයිත් කියන්න ඕනි
    නෙදකින් කාලකන්නි

    ubatath hambuna topiyakda,,man hituwe uba metana aatal gannwa kiyala
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කාලකන්ණි පරයෙක් මට එවල තිබුනේ

    එච්චර බැලුවේ නෑ, shit:angry:

    තව දෙන්නේක්ටත් කිව බං
    උන්දෙන්නට හෙට උදෙටව්ත් ආයිත් කියන්න ඕනි
    නෙදකින් කාලකන්නි
    ඔව්වා ඔහොමතමා බන්. ගණන් ගන්න එපා. මමත් අපේ ඔෆිස් එකේ සෙට් එකට යෑව්වා. උන් හෑරෙන තෑපෑලෙන් එව්වා පරණ එකක් කියලා. උබ වගේ නෙමේ මම ඔෆිස් එකේ කාඩ් කුඩු කරන් ඉන්නේ. ඉතින් උන් මගෙන් එන නිවුස් ගෑන සෑහෙන්න හොයලා බලලා තමා තීරණයක් ගන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1594493045204.jpg

    FB_IMG_1594493262278.jpg
    මුනුත් මෙන්න බොරු දන්න පටන් අරන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    View attachment 84828
    View attachment 84829මුනුත් මෙන්න බොරු දන්න පටන් අරන්.
    මුන් මම හිතන්නේ අපේ එළකිරියේ නිව්ස් තමයි දාන්නේ.කොපිරයිට් ක්ලෙම් කරන්න ඕන අපි මෙව්වට හරි නම්. :dull:

    1594493563139.png
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මුන් මම හිතන්නේ අපේ එළකිරියේ නිව්ස් තමයි දාන්නේ. සෝස් එක විදිහට දායි තව ටික කාලෙකින් එළකිරි කියලා.

    View attachment 84830
    Ade api meeta wada wagakeemen hasirenna oni neda ? Kiriye ewanna mama kiwe