ලබන සතියේ නිවාඩු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඵක්කො අැඩ්මින් මේ වගේ පොන්නයොන්ව බෑන් කරන්න ඕන නැත්නම් CID ඵකෙන් මුං වගේ උන්ව අල්ලන් ගිහින්‍ අැට තලන්න ඕන..ඵක කෙසේ වෙතත් දෙක නම් ළගදිම මේකෙ දෙතුන් දෙනෙක්ට සෙට් වෙයි..😅😅😅
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාලකන්ණි පරයෙක් මට එවල තිබුනේ

    එච්චර බැලුවේ නෑ, shit:angry:

    තව දෙන්නේක්ටත් කිව බං
    උන්දෙන්නට හෙට උදෙටව්ත් ආයිත් කියන්න ඕනි
    නෙදකින් කාලකන්නි

    ජෙප්පෙක් වෙන්න ඇති :lol:
     
    • Haha
    Reactions: k.k.mohmad

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Niwadu denawa kiyala Anura Kumara da kiwwe ??
    1594568189825.png

    මේ මාතියගේ ශයීට් එකේ තමා තීනවා
    යප්පිල දන්නේ නේ
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Refer: http://nethnews.lk/article/78635


    හෙට (13) සිට එලඹෙන 17 දක්වා සියලූම පාසල් වසා දැමීමට තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව නිවේදනය කළේය.
    ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්,
    දිවයිනේ ‘‘කොවිඩ් 19’’ වර්තමාන ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු කළ අතර පවතින තත්ත්වය සහ සමාජ මාධ්‍යවල පළවන ඇතැම් සාවද්‍ය ප්‍රවෘත්ති පදනම් කරගෙන දෙමාපියන්, දරුවන් මෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කිසියම් සැකයකින් හා බියකින් පසුවන බව නිරීක්ෂණය වී ඇත.
    දරුවන්ගේ සුරක්ෂිත භාවය පදනම් ව පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේ දී නිදහස් සහ නිරවුල් මනසකින් සියලු දෙනා කටයුතු කළ යුතු බැවින්, එකී වාතාවරණය සකසා දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම වේ.
    ඒ අනුව, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක්, එනම් ජූලි 13 සදුදා සිට 17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කරන ලදි.
    මෙම තීරණය, සියලුම පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්ති විසින් ද අනුගමනය කරනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කර සිටියි.
    එසේ වුවද, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි පවත්වා ගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීම වේ.
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Refer: http://nethnews.lk/article/78635



    එසේ වුවද, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි පවත්වා ගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීම වේ.
    :lol: