උන් දවස් තුනේ නිවාඩුට ට්‍රිප් යයි එතකොට තෙල් හොයාගෙන.
ඕක Hiru News සයිට් එකේ සතියකට කලින් මොකක් ද ඇමතියෙක් කිව්වා කියලා තිබ්බ මන් දැක්කා
මෙයාගේ ඒවා වෙන තැන් වල කියලා මන් හොදට පරිප්පු කාලා ඉන්නේ
උන් දවස් තුනේ නිවාඩුට ට්‍රිප් යයි එතකොට තෙල් හොයාගෙන.
ඕක Hiru News සයිට් එකේ සතියකට කලින් මොකක් ද ඇමතියෙක් කිව්වා කියලා තිබ්බ මන් දැක්කා
මෙයාගේ ඒවා වෙන තැන් වල කියලා මන් හොදට පරිප්පු කාලා ඉන්නේ
Sira kathawa machanපුද්ගලික අංශයේ සේවකයො බස් වල හිරවෙලා වැඩට පලයල්ලා.
තොපි වැඩ කරොත් තමයි රාජ්‍ය සේවක උතුමන්ලට පඩි ගෙවන්න පුලුවන්

ඉස්සරහට කොහොමත් පඩි නැතුව ගෙදර තමයිBREAKING NEWS
ලබන සතියේ සිට රාජ්‍ය සේවකයන්ට සැම සිකුරාදාවකම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
අපි වවමු ගම හදමු.Hoda initiative ekak.ilaga step eka widihata e dawasa goverment servantslage skill develop karanna use karanna ona.