ලබන සතියේ සිට රාජ්‍ය සේවකයන්ට 🔴BREAKING

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උන් දවස් තුනේ නිවාඩුට ට්‍රිප් යයි එතකොට තෙල් හොයාගෙන.

    ඕක Hiru News සයිට් එකේ සතියකට කලින් මොකක් ද ඇමතියෙක් කිව්වා කියලා තිබ්බ මන් දැක්කා
    මෙයාගේ ඒවා වෙන තැන් වල කියලා මන් හොදට පරිප්පු කාලා ඉන්නේ
     
    • Haha
    Reactions: SIC

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ, මේ වගේ සක්කිලි චක්‍රලේඛයක් නිකුත් කළොත්
    හැම එකාම ගිහින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වටලන්න ඕනි!
    වටලලා ඒකෙ එවුන්ව නිවාස අඩස්සියේ තියන්න ඕනි,
    චක්‍රලේඛය ආපහු හරවනකම්!
    මෙච්චර අර්බුදයක් තියෙද්දී විසඳුම මේකද, ඕයි?
    හරි නම් කරන්න ඕනි,
    රාජ්‍ය සේවකයෝ 50%ක් විශ්‍රාම ගන්නන එක!
    නොදකින්, මුන් විසඳුම් දෙන්නේ
    හේතුවට නෙවෙයි, අලේට!
    තූ නොදකින් වේස හින්ගලු!
    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    පුද්ගලික අංශයේ සේවකයො බස් වල හිරවෙලා වැඩට පලයල්ලා.
    තොපි වැඩ කරොත් තමයි රාජ්‍ය සේවක උතුමන්ලට පඩි ගෙවන්න පුලුවන්
    Sira kathawa machan
     
    • Like
    Reactions: Solo Rider

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ප්‍රයිවට් සෙක්ටර් එකේ අපි තව බදු ගෙවමු මුන්ට පඩි ගෙවන්න
     
    • Like
    Reactions: stranger123

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නිව් ජෙනරේස්න් කැකිල්ලේ මෙන්න බඩු.
    මූ තව දොහකින් කියයි වැඩිය මහන්සි වෙන්න එපා ඒතකොට වැඩියෙන් කාල ආහාර අර්බුදේ උත්සන්න වෙන්න පුලුවන් කියල :lol:
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    පඩියත් කපන්න ඕනේ. රජයේ උන් විතරද යකෝ වැඩට යන්නේ ?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔴 BREAKING NEWS
    ලබන සතියේ සිට රාජ්‍ය සේවකයන්ට සැම සිකුරාදාවකම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ.

    පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
    ඉස්සරහට කොහොමත් පඩි නැතුව ගෙදර තමයි 😂😂
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,228
    113
    වෙනද සතියක් ගිය වැඩේට දැන් සති තුනක් හතරක් යාවි. 🤣🤣🤣🤣🤣