ලබන 11 වනදා සිට අඛණ්ඩ හර්තාලයකට

EVC

Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    Jaya wewa 😍

    රටේ අර්බුදයට විසදුමක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ලබන සතියේ යළි හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.
    එහි සම කැඳවුම්කරු රවී කුමුදේෂ් පැවසුවේ ලබන 11 වනදා මීළඟ හර්තාල් ව්‍යාපාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. ඊයේ දින මෙන් නොව එම හර්තාලය අර්බුදයට විසදුමක් ලැබෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවා

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒව හොද වැඩ, රටට කෙලවලම දාල හාල් කිලෝ එක 400-500 කරල රාජය සේවය කප්පාදුවට ආවම තේරෙයි, ඊට පස්සෙ හැමදාම ගෙදර ඉදල හර්තාල් කරගත්තෑකි..🤣🤣🤭🤭
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඒව හොද වැඩ, රටට කෙලවලම දාල හාල් කිලෝ එක 400-500 කරල රාජය සේවය කප්පාදුවට ආවම තේරෙයි, ඊට පස්සෙ හැමදාම ගෙදර ඉදල හර්තාල් කරගත්තෑකි..
    රාජ්‍ය සේවය කප්පාදු කරන්නම ඕනෙ
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    ඒව හොද වැඩ, රටට කෙලවලම දාල හාල් කිලෝ එක 400-500 කරල රාජය සේවය කප්පාදුවට ආවම තේරෙයි, ඊට පස්සෙ හැමදාම ගෙදර ඉදල හර්තාල් කරගත්තෑකි..🤣🤣🤭🤭
    uba nan Rajapaksha puka lewa kana ekek kiyala penawa. harthal karana eka hondai wisadumak lebena thuru akandawa. ratata kela wenne meka mehema digatama giyoth thamai. ethakota kohomath harthal wage thamai.
     
    • Haha
    Reactions: deanXX

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    රටේ අර්බුදයට විසදුමක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ලබන සතියේ just migrate කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.
    එහි සම කැඳවුම්කරු රවී කුමුදේෂ් පැවසුවේ ලබන 11 වනදා just migrate ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. ඊයේ දින මෙන් නොව අර්බුදයට විසදුමක් ලැබෙන තෙක් අඛණ්ඩව just migrate කරන බව ද ඔහු පැවසුවා
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජ්‍ය සේවය කප්පාදු කරන්නම ඕනෙ
    කොහොමත් උබලටම තමයි කප්පාදුව කොර ගන්ඩ වෙන්නෙ අපි ආණ්ඩුව බාර දෙනව ඊට කලින්..🤭🤭🤭

    uba nan Rajapaksha puka lewa kana ekek kiyala penawa. harthal karana eka hondai wisadumak lebena thuru akandawa. ratata kela wenne meka mehema digatama giyoth thamai. ethakota kohomath harthal wage thamai.
    මොකක්ද උබලට ඕන විසදුම හාල් පොල් පරිප්පු ගෑස් තෙල් කිය ගානෙද උබල ඉල්ලන්නෙ???

    නන්දසේන පරයා ඉල්ලා අස්වුනා නම් ඔය ප්‍රශ්න සේරම ඉවරයි
    එතකොට හාල් පොල් පරිප්පු ගෑස් තෙල් මිල අඩු වෙනවද???
    ------ Post added on May 7, 2022 at 12:54 PM
     
    • Haha
    Reactions: lasankandy

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    කොහොමත් උබලටම තමයි කප්පාදුව කොර ගන්ඩ වෙන්නෙ අපි ආණ්ඩුව බාර දෙනව ඊට කලින්..🤭🤭🤭

    මොකක්ද උබලට ඕන විසදුම හාල් පොල් පරිප්පු ගෑස් තෙල් කිය ගානෙද උබල ඉල්ලන්නෙ???

    එතකොට හාල් පොල් පරිප්පු ගෑස් තෙල් මිල අඩු වෙනවද???
    ------ Post added on May 7, 2022 at 12:54 PM
    ow bun adu wenawa.
    apita thiyena issue eka dolor influx ekak nathi eka. eka settle wechcha gaman godak dewal stabilize wenawa.
    Central bank governor sahenna honda theerana tikak aragatta pahugiya kale. ewage hari effect ekak enna me political and social unrest eka settle wenna one.
    me hathi kare inna nisa godak aya salli ewanne naha bank system eken. ewagema mun denna innakan IMF wath wena kisi dekin adara denne naha.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහොමත් උබලටම තමයි කප්පාදුව කොර ගන්ඩ වෙන්නෙ අපි ආණ්ඩුව බාර දෙනව ඊට කලින්..🤭🤭🤭

    මොකක්ද උබලට ඕන විසදුම හාල් පොල් පරිප්පු ගෑස් තෙල් කිය ගානෙද උබල ඉල්ලන්නෙ???

    එතකොට හාල් පොල් පරිප්පු ගෑස් තෙල් මිල අඩු වෙනවද???
    ------ Post added on May 7, 2022 at 12:54 PM

    ඌ හිටියා කියලා අඩු උනා ද? ආවාට පස්සෙ නේ වැඩි උනේ
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කොහොමත් උබලටම තමයි කප්පාදුව කොර ගන්ඩ වෙන්නෙ අපි ආණ්ඩුව බාර දෙනව ඊට කලින්..🤭🤭🤭

    මොකක්ද උබලට ඕන විසදුම හාල් පොල් පරිප්පු ගෑස් තෙල් කිය ගානෙද උබල ඉල්ලන්නෙ???

    එතකොට හාල් පොල් පරිප්පු ගෑස් තෙල් මිල අඩු වෙනවද???
    ------ Post added on May 7, 2022 at 12:54 PM
    😅 යකො මේ ආණ්ඩුවෙන් තමා වැඩිම රජෙයෙ රැකියා දුන්නෙ.
     
    kolla boss

    Active member
  • May 5, 2022
    159
    92
    28
    ඒක හොදයි.යනකන්ම කරන්න ඕන.නැත්නම් ගෝල්ෆේස් එකට වෙලා පිනට කකා,ෆොටෝ ගගහා පින්ගුත්තරයෝ ටික වගේ ඕහේ ඉදියා කියලා මුන් යන්නේ නෑ.ඊයේ අන්තරේ පාර්ලිමේන්තු road එක ගාව දුන්න ගැම්ම දැක්කනේ.ඒ වගේ ගැම්මක් අල්ලන්න ඕන.