Jaya wewa
රටේ අර්බුදයට විසදුමක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ලබන සතියේ යළි හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සම කැඳවුම්කරු රවී කුමුදේෂ් පැවසුවේ ලබන 11 වනදා මීළඟ හර්තාල් ව්‍යාපාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. ඊයේ දින මෙන් නොව එම හර්තාලය අර්බුදයට විසදුමක් ලැබෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවා

Last edited: