ඔය එකෙක්වත් එපා
හදපං හොඳ පොලොං පැටියෙක්ව

උන් හැදුවම හෙන වියදන් නෙ. වල්ටේසන් කෙනෙක් හැදුව නං කිසි කරදරයක් නෑ පරිප්පුයි බතුයි උනත් කනව නෙ.

කියල වැඩක් නෑ. අර එෆ්බි එකේ බල්ලෝ හදන ගෘප් එකක් තියේ. උන්ටම කියල වෙනම උයනවලු. ළමයෙක් හදාගන්නවා ඊට වඩා සැපයි. බල්ලෙක් හදන්න ඕන දෙන දෙයක් කාල ඉන්න පුළුවන් විදිහේ එකෙක්ව.![]()
පොස් බල්ලො දාන බෙටි හිටං අතගාන්න ඕනෙ තරං සෙනඟ ඉන්නව
වල් බල්ලෙක් දැක්කහම යක්සාවේස වෙනව
පොස් බල්ලොන්ට වඩා වල් බල්ලො දාහෙන් සම්පතයි
තනියම බෙහෙත් හොයාගන්නව ඕනෙ දෙයක් කෑවහැකි පොස් බල්ලන්ගෙ ලස්සන විතරයි
බෙහෙත් වල බලෙං තමා උන් ජීවත් වෙන්නෙ
වල් වුනා කියල නැට්ට වනන එකේ අඩුවක් නෑ. දෙගොල්ලන්ටම කන්න දෙන මනුස්සය ගැන තියෙන්නෙ එකම හැඟීම![]()

ලමයි හදනවට වැඩිය බල්ලෙක් හදන එක හොදයි බන්. හිතටත් සැනසීමයි වෙනස් වෙන්නෙත් නෑ ලේසියකට. ලමයි හදල උන් ලොකු වෙලා වෙනස් කම් කරොත් අන්න එදාට හිතෙයි ලමයි හැදුවට වැඩිය හොදයි බල්ලෙක් හැදුවනන් කියල. පොඩි කාලේ කොච්චර හොදට හිටියත් කසාද බැදපු ගමන් පට්ටට වෙනස් වුන උන් මන් හොදට දැකල තියෙනවා.

පොස් බල්ලො දාන බෙටි හිටං අතගාන්න ඕනෙ තරං සෙනඟ ඉන්නව
වල් බල්ලෙක් දැක්කහම යක්සාවේස වෙනව
පොස් බල්ලොන්ට වඩා වල් බල්ලො දාහෙන් සම්පතයි
තනියම බෙහෙත් හොයාගන්නව ඕනෙ දෙයක් කෑවහැකි පොස් බල්ලන්ගෙ ලස්සන විතරයි
බෙහෙත් වල බලෙං තමා උන් ජීවත් වෙන්නෙ
වල් වුනා කියල නැට්ට වනන එකේ අඩුවක් නෑ. දෙගොල්ලන්ටම කන්න දෙන මනුස්සය ගැන තියෙන්නෙ එකම හැඟීම![]()
දෙන ඕන දෙයක් කනව ලෙඩත් නෑ ඕන දේකට ඔරොත්තු දෙනව කිසි කරදරයක් නෑ සතියක් ගෙදර දාල ගියත් තනියම හොයාගෙන හරි කාල ජීවත් වෙනව.

එකම අවුල ගමේ අහල පහල ඉන්න උන් එක්ක හැමිනෙන්න යන එක තමා![]()