ලබ්බඩෝවටද? ගෝලඩන් එක්කෙනාටද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය එකෙක්වත් එපා
    හදපං හොඳ පොලොං පැටියෙක්ව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් හැදුවම හෙන වියදන් නෙ. වල්ටේසන් කෙනෙක් හැදුව නං කිසි කරදරයක් නෑ පරිප්පුයි බතුයි උනත් කනව නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් හැදුවම හෙන වියදන් නෙ. වල්ටේසන් කෙනෙක් හැදුව නං කිසි කරදරයක් නෑ පරිප්පුයි බතුයි උනත් කනව නෙ.

    :yes:
    පොස් බල්ලො දාන බෙටි හිටං අතගාන්න ඕනෙ තරං සෙනඟ ඉන්නව
    වල් බල්ලෙක් දැක්කහම යක්සාවේස වෙනව
    පොස් බල්ලොන්ට වඩා වල් බල්ලො දාහෙන් සම්පතයි
    තනියම බෙහෙත් හොයාගන්නව ඕනෙ දෙයක් කෑවහැකි පොස් බල්ලන්ගෙ ලස්සන විතරයි
    බෙහෙත් වල බලෙං තමා උන් ජීවත් වෙන්නෙ
    වල් වුනා කියල නැට්ට වනන එකේ අඩුවක් නෑ. දෙගොල්ලන්ටම කන්න දෙන මනුස්සය ගැන තියෙන්නෙ එකම හැඟීම :love:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,092
    113
    34
    Kalutara
    උන් හැදුවම හෙන වියදන් නෙ. වල්ටේසන් කෙනෙක් හැදුව නං කිසි කරදරයක් නෑ පරිප්පුයි බතුයි උනත් කනව නෙ.

    කියල වැඩක් නෑ. අර එෆ්බි එකේ බල්ලෝ හදන ගෘප් එකක් තියේ. උන්ටම කියල වෙනම උයනවලු. ළමයෙක් හදාගන්නවා ඊට වඩා සැපයි. බල්ලෙක් හදන්න ඕන දෙන දෙයක් කාල ඉන්න පුළුවන් විදිහේ එකෙක්ව. :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උන් හැදුවම හෙන වියදන් නෙ. වල්ටේසන් කෙනෙක් හැදුව නං කිසි කරදරයක් නෑ පරිප්පුයි බතුයි උනත් කනව නෙ.

    කටුස්සෙක් හැදුවනම් හරි,
    හැබැයි සල්ලි උස්සයිඩ්ග කියල ශුවර් නෑ ඕකුන්ව
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කියල වැඩක් නෑ. අර එෆ්බි එකේ බල්ලෝ හදන ගෘප් එකක් තියේ. උන්ටම කියල වෙනම උයනවලු. ළමයෙක් හදාගන්නවා ඊට වඩා සැපයි. බල්ලෙක් හදන්න ඕන දෙන දෙයක් කාල ඉන්න පුළුවන් විදිහේ එකෙක්ව. :D

    ලමයි හදනවට වැඩිය බල්ලෙක් හදන එක හොදයි බන්. හිතටත් සැනසීමයි වෙනස් වෙන්නෙත් නෑ ලේසියකට. ලමයි හදල උන් ලොකු වෙලා වෙනස් කම් කරොත් අන්න එදාට හිතෙයි ලමයි හැදුවට වැඩිය හොදයි බල්ලෙක් හැදුවනන් කියල. පොඩි කාලේ කොච්චර හොදට හිටියත් කසාද බැදපු ගමන් පට්ටට වෙනස් වුන උන් මන් හොදට දැකල තියෙනවා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    :yes:
    පොස් බල්ලො දාන බෙටි හිටං අතගාන්න ඕනෙ තරං සෙනඟ ඉන්නව
    වල් බල්ලෙක් දැක්කහම යක්සාවේස වෙනව
    පොස් බල්ලොන්ට වඩා වල් බල්ලො දාහෙන් සම්පතයි
    තනියම බෙහෙත් හොයාගන්නව ඕනෙ දෙයක් කෑවහැකි පොස් බල්ලන්ගෙ ලස්සන විතරයි
    බෙහෙත් වල බලෙං තමා උන් ජීවත් වෙන්නෙ
    වල් වුනා කියල නැට්ට වනන එකේ අඩුවක් නෑ. දෙගොල්ලන්ටම කන්න දෙන මනුස්සය ගැන තියෙන්නෙ එකම හැඟීම :love:

    දෙගොල්ලන්ටම කන්න දෙන මනුස්සය ගැන තියෙන්නෙ එකම හැඟීම :love:

    :yes::yes::yes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ලමයි හදනවට වැඩිය බල්ලෙක් හදන එක හොදයි බන්. හිතටත් සැනසීමයි වෙනස් වෙන්නෙත් නෑ ලේසියකට. ලමයි හදල උන් ලොකු වෙලා වෙනස් කම් කරොත් අන්න එදාට හිතෙයි ලමයි හැදුවට වැඩිය හොදයි බල්ලෙක් හැදුවනන් කියල. පොඩි කාලේ කොච්චර හොදට හිටියත් කසාද බැදපු ගමන් පට්ටට වෙනස් වුන උන් මන් හොදට දැකල තියෙනවා.

    එකම අවුල ඉතින් ජිවත් වෙන්නේ පොඩි කාලයයි නෙහ් :sorry::(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:
    පොස් බල්ලො දාන බෙටි හිටං අතගාන්න ඕනෙ තරං සෙනඟ ඉන්නව
    වල් බල්ලෙක් දැක්කහම යක්සාවේස වෙනව
    පොස් බල්ලොන්ට වඩා වල් බල්ලො දාහෙන් සම්පතයි
    තනියම බෙහෙත් හොයාගන්නව ඕනෙ දෙයක් කෑවහැකි පොස් බල්ලන්ගෙ ලස්සන විතරයි
    බෙහෙත් වල බලෙං තමා උන් ජීවත් වෙන්නෙ
    වල් වුනා කියල නැට්ට වනන එකේ අඩුවක් නෑ. දෙගොල්ලන්ටම කන්න දෙන මනුස්සය ගැන තියෙන්නෙ එකම හැඟීම :love:
    :yes: දෙන ඕන දෙයක් කනව ලෙඩත් නෑ ඕන දේකට ඔරොත්තු දෙනව කිසි කරදරයක් නෑ සතියක් ගෙදර දාල ගියත් තනියම හොයාගෙන හරි කාල ජීවත් වෙනව.

    එකම අවුල ගමේ අහල පහල ඉන්න උන් එක්ක හැමිනෙන්න යන එක තමා :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: දෙන ඕන දෙයක් කනව ලෙඩත් නෑ ඕන දේකට ඔරොත්තු දෙනව කිසි කරදරයක් නෑ සතියක් ගෙදර දාල ගියත් තනියම හොයාගෙන හරි කාල ජීවත් වෙනව.

    එකම අවුල ගමේ අහල පහල ඉන්න උන් එක්ක හැමිනෙන්න යන එක තමා :P

    පොස් බල්ලොත් ඔච්චර තමා බං
    නාවල කරල කාරිය ඇඳේ බුදි කරෝගත්ත කියල ඌ ගෙදර මනුස්සය එක්ක බුදියෙන්නයැ
    කාලෙ ආවාම උන්ගෙත් මද කිපෙනව
    ඊට පස්සෙ ඉතිං තත්වෙ බලන්නෑ මම පොස් බල්ලෙක්ද වල් බල්ලෙක්ද කියල අනික් බලු රෑන හූතියාගෙන පස්සෙං යන බැල්ලියෙක් ඉන්නවද පොස් බල්ලත් අගේට පස්සෙං යනව :sorry:
    එහෙම නං ඉතිං වෘශණ කෝශ කපල දාන්න ඕනෙ
    පොස් බල්ලොන්ගෙ එහෙම කරනවද දන්නෑ :sorry:
    කලත් මද කිපෙන්නැති වෙනවද දන්නෑ
    අනුරාධරා තමා බල්ලන්ගෙ වෘශණ කෝශ ගැන හොඳට දන්නෙ :baffled:
    මේ ගැන අපිට පැහැදිලි කරල දෙන්න අනුරාධයෝ :baffled: