ලබ්බේ SLT 4G ~ WORK FROM HOME ලබ්බ

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ලබ්බේ SLT 4G ~ WORK FROM HOME ලබ්බ

    ගෙදර ඉදන් වැඩ කරන්නෙ SLT උන්ගෙ අම්මගෙ ඔඩොක්කුවෙ ඉදන් වෙන් ඇති. 4G සිග්නල් නැතිවෙන්නෙ කොහොමද බල්ලො කොරොනා ආවම.. :frown: ලබ්බෙ SLT ශික් ගෙදර ඉදන් වැඩ කරන්න බැරිනන් ඔෆිස් එකට ඇවිල්ල යන්නලු ඒ පාර බොසා :no::no:

    මේක ඉවර වෙච්ච ගමන් අල්ලල විසි කරලා දානව පකේ SLT :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    Oya magula ude 7Am idan 8Am wenakanuth pattama slow
    torrent download wennema naha.
    8Am panna gaman torrent kadagena download wenawa.
    mun hithalama udeta torrents slow karanawa.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ෆයිබර් වලට නැති වාසි ෆෝජී වල තියෙනවනෙ. අවාසිත් විඳගන්න පුරුදු වෙයන්.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,540
    113
    Dialog hodai. data washpa wenawa kiyala hamanenna epa ubala data optimize/track karanna danne ne. mama 10+ dialog/slt maruwen maruwata use karala thiyenawa. dan dialog 4G