Work from home - Digital Micro Services - HELP!

zigzag69

Member
Feb 14, 2018
359
31
0
මචන්ලා (Digital Micro Services) මේ place එක දන්න අය ඉන්නවද? මට work from home job offer එකක් ආව software dev තමයි position එක. මම දාල තිබ්බ cv එකකට තමයි call කලේ. 10 minutes විතර phone interview එකක් තිබ්බ අන්තිමට කිව්ව colombo එන්න ඕනෙ 6 months contract එකක් තියනව sign කරන්න කියල. අද mail එකක් ඇවිත් තිබ්බ හෙට ඉදන් වැඩ කරන්න කියල software list එකක් එවල තිබ්බ install කරගන්න. මමත් ඉතින් වැඩ පටන්ගන්න කලින් company එක ගැන පොඩ්ඩක් හොයල බලන්න website එකට ගියා. එත් site එක legit නැ වගේ කිසිම detail එකක් නැ office එකක් තියන location එකක් contact no එකක්වත් නැ. social media links තියනව එව ඔක්කොම empty. please මෙතන දන්න හරි work කරන කව්රුහරි ඉන්නවනම් කියන්න
මේ තියෙන්නෙ website එක
http://www.digitalmicroservices.com/
 

zigzag69

Member
Feb 14, 2018
359
31
0
විල්සන් මාමා;22876100 said:
Ub danata job ekak karanne naththam gihin balapan oya contract ekak mokakda kiyala. Eka anuwa decision ekak ganin

ඔව් එත් contract එකට පස්සෙ එන්න කියල වැඩ කරන්න කිව්වොත් මොකද කරන්නෙ ?
 

zigzag69

Member
Feb 14, 2018
359
31
0
namak nati tanaka wada karanawata wada machan reputated tanaka adu padiyata wada karath future ekata hodai

OW machn hoda thanak hambenakanhari work karanna haduwe. but there are no any details about the existence of such an organization thats why I asked you guys