මෙන්න මේ වගේ ගැලුවක දාල පෙට්ට්රල් ලීටර් 4ක් තිබ්බ. ටැංකියෙන් ඇදල දැම්මෙ සති දෙකක් නෑ බං. මූඩියට අමතරව ඒකත් එකක එන ප්ලාස්ටික් ඇබෙත් ගහල මූඩිය දත කරල තිබ්බ. ඊයෙ බලද්දි බං ලිටර් බාගයක් විතර අඩු වෙලා.
කොහොමද බං මෙහෙම වාශ්පවෙන්නේ? ප්ලාස්ටික් බද හරහා වාශ්ප වෙනවද නැත්නම් කටින්ද?
පෙට්ට්රල් වාශ්ප නොවී තියාගන්න බැරිද බං ප්ලාස්ටික් කෑන් වල දාල. නිකන් බොරු ගනන් දීල jerry cans ගන්න පුකේ අමාරුවක් නෑ.
