ලබ්බ බලන් ඉද්දි වාශ්ප වෙනවනෙ බං.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    fitted.jpg

    මෙන්න මේ වගේ ගැලුවක දාල පෙට්ට්‍රල් ලීටර් 4ක් තිබ්බ. ටැංකියෙන් ඇදල දැම්මෙ සති දෙකක් නෑ බං. මූඩියට අමතරව ඒකත් එකක එන ප්ලාස්ටික් ඇබෙත් ගහල මූඩිය දත කරල තිබ්බ. ඊයෙ බලද්දි බං ලිටර් බාගයක් විතර අඩු වෙලා.

    කොහොමද බං මෙහෙම වාශ්පවෙන්නේ? ප්ලාස්ටික් බද හරහා වාශ්ප වෙනවද නැත්නම් කටින්ද?

    පෙට්ට්‍රල් වාශ්ප නොවී තියාගන්න බැරිද බං ප්ලාස්ටික් කෑන් වල දාල. නිකන් බොරු ගනන් දීල jerry cans ගන්න පුකේ අමාරුවක් නෑ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378

    mama nam 6l engine oil can ekaka dala tiyagatta. mudiya wahanna kalin polythin bag ekak udin dala eka udin mudiya dala tamai thada karanne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕව හදල තියෙන්නෙත් ජෙරීකෑන් හදල තින ප්ලාස්ටික් එකෙන්ම තමයි තිනර් කෑන් එකකට දාල මාත් තියෙනවා අව්ලක් වෙලා නම් නෑ උබට සුවර්ද කව්රුහරි ඕකෙන් පෙට්‍රල් බාගයක් අරගත්තේ නෑ කියල
     
    • Like
    Reactions: Didy
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඕව හදල තියෙන්නෙත් ජෙරීකෑන් හදල තින ප්ලාස්ටික් එකෙන්ම තමයි තිනර් කෑන් එකකට දාල මාත් තියෙනවා අව්ලක් වෙලා නම් නෑ උබට සුවර්ද කව්රුහරි ඕකෙන් පෙට්‍රල් බාගයක් අරගත්තේ නෑ කියල
    ඔව් බං ශුවර්. එක කෑන් එකක් නෙමේ දෙකක තිබ්බ දෙකෙන්ම අඩු වෙලා. ප්සා්ටික් එක නම් තුනි තමයි. එහෙමයි කියල ප්ලාස්ටික් එක හරහා වාශ්ප වෙන්න පුලුවන්ද බං?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔහොම දාන පෙට්‍රල් වල කොලිටි එක අඩු වෙනවනේ බං ටික දවසක් යද්දි....එතකොට වැඩක් නෑනේ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔහොම දාන පෙට්‍රල් වල කොලිටි එක අඩු වෙනවනේ බං ටික දවසක් යද්දි....එතකොට වැඩක් නෑනේ
    එහෙම නොවෙන්න මොකක්ද කරන්න ඕන බන් ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එහෙම නොවෙන්න මොකක්ද කරන්න ඕන බන් ?
    stabilize කරන්න වෙනවා නේද

    Jerry can ekaka dala meken 25ml per 5l danna one

    zHL1a2xl.jpeg
    මේවා මචන් කොහෙන්ද ගන්න පුලුවන්..ෂෙඩ් වල තියෙනවද ?
    ------ Post added on Jul 5, 2022 at 10:12 AM