ලබු ගෙඩියාගේ ජීවිත කතාව

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මට මේක කියවද්දී මුලින් විශ්වාස කරන්නත් අමාරු උනා...කෙල්ලෝ නම් ගිනි ගොඩවල්...දැන් ඉන්න උන් ඔක්කොටම හපන්...:angry:
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මචන් ලබ්බ දැන් එළකිරි එන්නෙත් නෑ... මේකේ සෙට් එක රේප් කපල කියල.. මේ කතාව බලපුවම පට්ට දුක හිතුනා හෙට විතර Call කරනවා
    :(:(
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචන් ලබ්බ දැන් එළකිරි එන්නෙත් නෑ... මේකේ සෙට් එක රේප් කපල කියල.. මේ කතාව බලපුවම පට්ට දුක හිතුනා හෙට විතර Call කරනවා
    :(:(


    උට ආයේ එන්න කියපන්.
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Edition කියලා එකෙක් හිටියා
    උගේ කතාව පොඩ්ඩක් බලපන්
    හෙන ෆැන්ටසිය
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කාලෙකට කලින් කියෙව්වා :dull:
    ආයේ කියවන්න හිතෙන්නේ නෑ :sorry:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිරාවට මෙහම දේවල් වෙනවානේ ... පට්ට අවුල් ඔයි කියෙව්වම , ලබ්බා ගේ හොද හිත නිසා තමා කෙල වෙලා තියෙන්නේ මට නම් හිතෙන්නේ. කියෙව්වම මෙහම අවුල් ගියානම් උට කොහොම අවුල් යන්න ඇද්ද.. ඒ අතින් ඔක්කොම ඉවසපු උ නම් දෙයියෙක්.
    මට එහම උනානම් අනිවා ඔතන මිනීමැරුමක් දෙකක් වෙලා
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ලබ්බා දැන් කිරියට එන්නේ නැද්ද බන්. උගේ අලුත් විස්තර මොනවද කියල කව්රු හරි දන්නවද?
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සිරාවට මෙහම දේවල් වෙනවානේ ... පට්ට අවුල් ඔයි කියෙව්වම , ලබ්බා ගේ හොද හිත නිසා තමා කෙල වෙලා තියෙන්නේ මට නම් හිතෙන්නේ. කියෙව්වම මෙහම අවුල් ගියානම් උට කොහොම අවුල් යන්න ඇද්ද.. ඒ අතින් ඔක්කොම ඉවසපු උ නම් දෙයියෙක්.
    මට එහම උනානම් අනිවා ඔතන මිනීමැරුමක් දෙකක් වෙලා


    ඌ කතාවේ මුල ළමා විය දාලා තියෙන්නේ ඒකයි.තාත්තා උගේ පවුර්ශත්වය බින්දුවටම ඇදලා දාලා.රට කාපු කපටි අම්මණ්ඩිලට ඕවා හොඳට තේරෙනවා.වෙන එකෙක්ට ඔහොම උනා නම් බලෙන් බැන්දුවත් අනිවා කසාදේ කටු ගානවා.ඌ අසරණ අහිංසක අවංක එකෙක් වෙච්ච නිසා හැම එකාම ඇරලා ගියේ.පොඩි එකා පව්.මහ එවුන්ගේ වැරදිවලට පොඩි එවුන් පලි නෑ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මේලෝකේ අපි හිතන්නෙවත් නැති දේවල් සිද්දවෙනවා කියල තේරුම්ගත්තා .
    තැන්ක්ස් මේ thread එක දැම්මට .
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    දකුණෙ ඉන්නෙ ගොං හුත්තලා කිව්වෙ නිකං ද :lol:

    කොහොම උනත් ඌ හුබස් දෙක තුනක ඔබලා වේයො කවාගෙන. අභිජනය කරලා. ඔය දැං ඉන්නෙ යස අගේට. :lol:

    පට්ට ආතල් මූ දුන්නෙ අපිට :baffled:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අම්මෝ බන් මූට මාර ගටක් තියෙන එකෙක්.වෙන එකෙක්ට මෙහෙම උනා නම් එක්කෝ මහණ වෙලා නැත්තම් වැලක් දාගෙන එල්ලිලා.මුගේ උත්සාහය කැපවීම අවංකකම අනිවා ඉහලින්ම අගය කරන්න ඕනේ.