
රට හදන්න කියල ගෙනාපු එකා රට හදන්නෙ නැතුව සීනි හොරා කාපුවම ඔහොම තමයි. උඩම එකාගෙ ඉඳන් කොමිස් අල්ලස්පිනාගෙන් සල්ලි දෙන්නද අහල සල්ලි දෙන දවසේ මාට්ටු කරල දීපං ඕකව..වල් පරයා..
සල්ලි ටිකක් හොයාගන්න පුලුවන් නම් මුල් අවුරුදු 5 වගේ international දාපන් මචන්. ඊට පස්සෙ රජයේ එකකට ලේසියෙන්ම දාගන්න පුලුවන්.අද ලමයගේ ඉස්කෝලේ ඉන්ටවීව් එක තිබුනා. ඉඩමේ පොඩි අවුලක් නිසා ලකුනු කීයක්වත් දුන්නේ නැහැ, මට මාර අවුල්. ඉස්කෝලේට ගෙදර ඉදලා තියෙන්නෙ මීටර් 200ක් වගේ. පයින් යන දුර. ප්‍රින්සිපල්ට වැදපු නැති ටික විතරයි බන්. ඒත් ඇහුවේ නැහැ.
අපි ඉන්න ඉඩම අපේ තාත්තා එයාගෙ මාම කෙනෙක්ගෙන් සල්ලි දීලා අරන් තියෙන්නේ. ඉඩමට සල්ලි බාගයක් දීලා ඉතුරු ටික මාසෙන් දෙන්නම් කියලා, පස්සෙ ගියාම ගාන උස්සලා. ඔප්පුව ඔක්කොම අපෙ තාත්ත ලග තියෙනවා. ඒත් කලින් කෙනාගෙ නමට. මම අද ඉස්කෝලෙ ඉන්ටවීව් ගියාම ඔප්පුවට ලකුනු දුන්නේ නැහැ බන්, අනික් ලකුනු දුන්නෙත් නැහැ. එප වෙලා ඉන්නේ බන්, වයිෆ්ගෙ ගෙ අපේ ගේ ඉස්සරහමයි. එයාගෙ අම්මගෙ නමට තියෙන ඔප්පුවත් අරගෙන ගියා. ඒක අඩුම ගානේ බැලුවෙවත් නැහැ. මායි වයවයිෆුයි දෙන්නම එක ගමේ උපන්දා ඉදලම. එහෙම වෙලත් ලමයව ඉස්කොලේට ගත්ත නැති එක දුකයි බන්. ලමයගේ මූන බලද්දි ඊටවඩා අවුල්. කොල්ලගෙ ඔක්කොම යලුවො ඒ ඉස්කෝලෙට යද්දි එයාව විතරක් ඒ ඉස්කෝලෙට දා ගන්න බැරි උනා කියල තේරුම් ගියාම දරුවගේ හිතටත් මොනව හිතෙයිද ??
අභියාචනා කරලත් බලනවා එහෙමත් බ්ඓරි උනොත් සල්ලි දීලා හරි ලමයව දාලා දෙන්න පුලිවන් කිරි වැසියෙක් ඉන්නවනම් උදව්වක් කරලදෙන්න. මේක නිසා හෙනට මානසිකව වැටිලා ඉන්නේ බන්. සල්ලිකාරයෝ සල්ලි දීලා උන්ගේ ලමයින්ම කොලඹ ඉස්කෝල වලට දා ගනිද්දි අපි වගේ අයට තමන්ගේ ලමයව ආසන්න පාසලට දා ගන්න බැරි වෙන එක ගැන හෙන අවුල් බන්.
උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. හැමෝටම ජය
Bump
------ Post added on Nov 23, 2021 at 6:01 PM
sirwatama ohma thama bn krnna oneපිනාගෙන් සල්ලි දෙන්නද අහල සල්ලි දෙන දවසේ මාට්ටු කරල දීපං ඕකව..වල් පරයා..
සිංහලු 225 ට හොරු කියා කියා බැන බැන කරන දේවල්....oya waraddagena thiyenawa ban.. oppuwe mokak hari waraddak thiyenawa nam..ethanin ehata balanne naa... ubata thibbe aduma tharame hora oppuwak hari thaththage namata hadagena yanna.. ekath diwurum pethsamak magin umbe thathtage name ekata thiyenna kiyala documents hadagena giya nam hari.. owa thithata karana ewun ona tharam innawa.. 10-20 k wiyadam kara nam awulak wenne naa.. apeth cousin kenek okkoma hari widihata hadagena gihin kela wuna..podi dekata.. apply karanna kalin circulars balanna thibba.. ubata dan karanna thiyena ekama dee.. pinawa alla ganna try ekak dipan.. mokada porage athe thamayi okkoma thiyenne.

ඔව් බන් උබ හරි. මම මුලින්ම වරද්ද ගත්තා. ඒක ගැන නොහිතා දැන් කරගන්න පුලුවන් දෙයක් හිතනවා බන්. තෑන්ක්ස්uba nagena meke nahayen aduwata wedak na ban..
මේ බ්‍රහස්පතින්දා හම්බවෙන්න යන්න ඉන්නේ බන්. ගිහින් කතා කරලා බලනවා.pinawa alla ganna try ekak dipan.. parakku karanna epa.. waiting list ekata hari daganna try ekak dipan.. pinawa.. set karagena kiyak hari dila wade kara ganin..
meyala parents la hatiyata lokuma weradda karala.. thamanatawath thamange piyatawath aithi nathi idamaka idan mokatada applicant une.. ganiwa ammage idame opuwata applicant una nam 95 marks enawane..

ඒක ඇත්ත මචන්. මම මුලින්ම වරද්ද ගත්තා.උබල බැන්දේ ලගදි නම් හෝ ළමයෙක් හදනවා නම් හදන්න කලින්ම ඔය වැඩ ටික කර ගනින් ඔප්පු ලයිට් බිල් අරව මේවා බලා බ්ලා බ්ලා ..... OBA එකේ ඉන්නවා නම් ගිහින වාත වේවිවැඩ ඉල්ලගෙන කරලා ඩියුටි හිටිය කියල ලේකම්ගෙන් ලියමක් අරගනින්
![]()
උබේ කතාව සහතික ඇත්ත මචන්. ඒත් ගමේ ඉස්කෝලෙට දාගන්න තියෙනවනම් ඒක දරුවටත් ලේසියිනේ මචන්.Mama generally advice ekak dennam
Lankawe minissu iskolta daganna eka lokuma task eka karagannawa
ekata patta effort ekak dala hithan innawa eka kalama hari kiyala, habai eka podi deyak witarai
lamaita ugannanawa kiyanne eeta eha giya deyak, lamaya wenuwen thamange welawa, dan kale classes
anika school iwara wela degree, Msc, Phd kochchara durak yanna puluwanda?
wena school ekakata danna, puluwan nam scholarship eken udata yanna, ehema bari unoth A\Ls walin hoda campus ekaka yawanna balanna
ehema bari unoth private dala Msc/PHD ekaka hoda uni ekakata danna balanna
Take it has a step back but return with bugger stepsIts not end of the world
lankawa ratak widiyata yana widiya baladdi hodama school ekata dala hodama degree eka dammat quality life ekak gewanna baha
Owu Bro... oya kiyana eka aththa..
Waraddak rijuwama karaa kiyala kiyanna mata hitha ida dunne naha....
saha ema waradda dan hadanna amarui nisa thamai mama positive widihata liuwe.
Saha, api hariyatama danne naha wena prashna nisa oya land case eka wunaada kiyala..
Thanks for your input.![]()

තෑන්ක්ස් මචන්Bump
තෑන්ක්ස් මචන්idama tyenne ube namata nemei nam kohomath bahe
badu oppuwak nam ok
මුන් මාර දේවල් බලන්නේ මචන්. සාධාරණ විදිහට හිතන්න බැරි ඇයි බන්?මම ඊයේ ගියා මගේ ළමයගේ ස්කූල් ඉන්ටර්වීව් එකට... ඔක්කොම ඩොක්‍යුමන්ට්ස් හරියට තිබුනා... කලින් දවස් කිහිපයකටම ඒකටම ළඟ ඉස්කෝලෙකින් ලකුනු 75ක් ලැබුනා... මේකේ 35යි... හේතුව ලයිට් බිල වයිෆ් ගේ අම්මගේ නමට තියෙන එකලු... අනික ළමයා ඉපදුනේ පිටරට… ඒකට පුරවැසි සහතිකේත් තියෙනවා... නමුත් ලකුනු කැපුවේ නම් පිටරට ඉපදුනත් උප්පැන්නේ උපන් ස්තානය ලන්කාවේ අපේ ගෙදර ඇඩ්‍රස් එක නැති නිසාලු...
ලඟම පාසල් තියෙනවා කියාගෙන ලකුනු ඔක්කොම කපලා 0 ව කලා...
නමුත් කලින් ගිය ඉන්ටර්වීව් එකේ 75ක් දුන්නා. ඒකත් මේවගේම ලඟම එකක්… ඉන්ටර්වීව් එකෙන් පස්සේ මෙයාලගේ අයට දැන් මොනවද කරන්නේ කියලා ඇහුවා එතන කෙනෙක්... අපි නැගිටලා ආවා… ආයේ නම් ලැබුනත් යන්නේ නෑ ඒකට.
ThanksBump
ThanksBump
Thanksbump
ඔව් මචන් ඇපීල් කරන්න ඉන්නේube thiyenne basic ma fault ekak. Matath lamayawa gedara ta pena durin thiyena iskole daganna beri una. Oppuwata lakunu madi. 5 years padinchiya ne. 5km athule apply karapu okkoma iskola reject. podi iskola kiyala ne patta loku line dunne habay. Hondha welawata OBA ekata donation ekak deela mage iskole tama dagaththa. Neththan adatath iskolayak ne or international thama. habay man circular eka gana danagena hitiye kalin indanma.
Meke langama iskoleta lamai noda Colombo iskola walata dapu ewun ta banina set eka danne ne allapu wate iskole wath set wenne ne kiyala game mul padinchikarayo newei nam.
appeal karanna machan.
:}ඉස්කෝලෙ දාන ඒවා ළමයා බඩට ආපු දවසේ ඉඳන් plan කරන්න ඕනේ දේවල්.
It's your fault. You have to pay for it. Try to bribe to the Pina or admit your kid into a private school. I don't see any other option.
True!!Just remember my favourite line....known as the Golden rule of Afghan education.
"No amount of poor schooling can spoil a good child"![]()
Thanks machan.1 වසරෙන් හොඳ ඉස්කෝලෙකට දාන්න බැරි උනා කියල ලොකුවට වදවෙන්න එපා. විශේෂයෙන් ලමය ඉස්සරහ ඒ ගැන කතාකරන්න එපා. 2,3 පන්තිවලදි පගාවකට දාගන්න පුලුවන් වෙයි. නැත්නම් ශිෂ්‍යත්වෙන් යන්න පුලුවන්.
රට හදන්න කියල ගෙනාපු එකා රට හදන්නෙ නැතුව සීනි හොරා කාපුවම ඔහොම තමයි. උඩම එකාගෙ ඉඳන් කොමිස් අල්ලස්
සල්ලි ටිකක් හොයාගන්න පුලුවන් නම් මුල් අවුරුදු 5 වගේ international දාපන් මචන්. ඊට පස්සෙ රජයේ එකකට ලේසියෙන්ම දාගන්න පුලුවන්.
------ Post added on Nov 24, 2021 at 5:38 PM
Thanksbump
sirwatama ohma thama bn krnna one

Ok machn.Machan oyata puluwannam land registry eken oyage thaththage namata tiyanawa kiyana oppuwe pathiru aragena balanna, abiyachana karanawanam eka aragena yanna, patheruwe oyage thaththage namata idama tiyanawanam oyata lakunu 15 hamu wenna ona mama danna tharamata, grama niladhari gen padinchi sahathike gatte nadda, anith eka machan light bill wathura bill oyage namata nathnam ekata lakunu na neda, oyage namata tiyana ewa aragena yanna id, license, vehicle registration, bank pass book etc. 5i ne ona e tika oyage address proof karanna puluwan ewagen geniyanna
Anith eka machan wifege ammala iskole laga unath oyata e gedara padinchiya oppu karanna barinam, chanda pothe eheta newei nam nama tiyenne, ekata lakunu dena ekak na neda
------ Post added on Nov 24, 2021 at 7:20 PM
සිංහලු 225 ට හොරු කියා කියා බැන බැන කරන දේවල්....![]()
![]()

ThanksBump
Ow ban :{Mara case ekak ne meka![]()
No worries

Ubata salli walin amaruwak nethnam International thamai hodama option eka. Oya utte gov. School walata wada 100 gunayak hodai.ඉන්ටර්නැෂනල් දාපන්..
ඉන්ටර්නැෂනල් දානවනම් හොඳම ඵකකට දාන්න ඕන බං..නැත්නම් වැඩක් නෑ..Ubata salli walin amaruwak nethnam International thamai hodama option eka. Oya utte gov. School walata wada 100 gunayak hodai.
Mokdd hodama ekaඉන්ටර්නැෂනල් දානවනම් හොඳම ඵකකට දාන්න ඕන බං..නැත්නම් වැඩක් නෑ..