ලමයින්ට පොඩි ගේම්

comx

Well-known member
  • Jun 11, 2015
    2,528
    1,086
    113
    srilanka
    windows7 Pc එකක වැඩ කරන ලමයින්ට පොඩි ගේම් කියන්න පුලුවන් ද? බුද්ධිය වර්ධනය වෙන,puzzzle,fun,edu,story
     
    • Like
    Reactions: batmanTES

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    windows7 Pc එකක වැඩ කරන ලමයින්ට පොඩි ගේම් කියන්න පුලුවන් ද? බුද්ධිය වර්ධනය වෙන,puzzzle,fun,edu,story
    San Andreas
    Grand Theft Auto Reaction GIF by Rockstar Games
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,472
    2,741
    113
    colombo
    • Like
    Reactions: comx

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,982
    22,352
    113
    Kaer Morhen
    thewitcher.com
    Minecraft
    Thawa detective games hodai agatha Cristie wage
    City building games
    Simulation games (pc build, car mechanic, theme park building etc)
    Age of empire, total war, empire earth, anno (this is good and challenging) wage strategy games

    encarta dala internet off krnna 😉
    Oya car game ekak fps desert storm, cod1 2, vice city wage dala dunnata kamak na itin idala hitala 🤗

    Online game nan dala denna epa, mobile game dala dennat epa.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,059
    169,611
    113
    එකමත් එක රටක
    farm frenzy 🙃
    අඩෝ මේක පට්ට. ටිකක් ඇබ්බැහි වෙන්ව ලොකු උන් උනත්.. ඉක්මනට ගණන් හදල ගහන්න ඕනේ හොදට දිනන්න ඕන නම්. ..
    Steam එකේ 1$ වලට අඩුවට ගන්න පලුවන් collection එකම මේ දවස් වල.






    තව ඔය වගේ එකක් තියනව "Roads of Rome" කියලා පාරවල් හදන එකක්. හිතල ගහන්න ඕනේ
     
    Last edited:
    • Like
    Reactions: comx