Good Luckeka aththa. mata hithenneth 2 krame hodai wage. ona magulak una den kiyala.
Good Luckeka aththa. mata hithenneth 2 krame hodai wage. ona magulak una den kiyala.
ayya kiyana eka aththa. eeth ahinsaka penuma, hesireema dekkama ewa amathakai.දුර පැති වල කෙල්ලෝ මචන්... අධ්‍යාපනය අඩුයි, හිතන පතන විදිය වෙනස්, කසාද බැඳලා settle උනාම නැන්දම්මලා ලේලිලා වලි... උබට යමක් කමක් තියෙනවා නම්, වෙන අතක් බලා ගනිං..
thank u ayye. meya nam cargills eke. eyage penuma, hesireemata mata awankawama adare hithuna. 🥹බඩේ සමණල්ලු දඟලනවා වගේ දැනෙනවා වගේ නම්, මෙන්න මගෙන් ඒ ගැහැනු ලමයා ගැන හීන දකිද්දි අහන්න පොඩි රිද්මයක්
මගෙ හොබී එකක් තමයි ශොපින් කරන එක. සුපර් මාකෙට් වල පාඩුවෙ බඩු ගන්න එකම වෙනම භාවනාවක් වගේ. උඹත් ටිකක් එහෙම ට්‍රයි කරපන්. ඒ ලමයි බොහෝ දුරට - ෆුඩ් සිටි නම් ඒ ආශ්‍රිතම අය. ඒ කියන්නෙ බෝඩ් වෙලා ඉන්න ලමයි නෙමෙයි. කීල්ස්, ආපිකෝ, ග්ලෝව් මාක්, ස්පා, ලාෆ්ස් නම් ගොඩාක්ම ඉන්නෙ ඈත ලමයි. එස් ඕල තමයි ලඟ අය. ඒ හින්ද උඹට ඒ කෙල්ලගෙ ජීවිතේ විනාශ කරල ආතල් එකක් නෙමෙයි නම් ගන්න ඕනෙ, කැෂියර් එකේදිම අහපන් ඔයාගෙ ඕෆ් එක කීයටද කියල. කලින් කිව්ව වගේ උඹ ඩේලි කස්ටමර් කෙනෙක් නම් උඹට ඔතන රෙපියුටේශන් එකක් ඇති. මැනේජර්ස්ල එහෙම අඳුරනවා ඇති. එහෙම නං උඹට වටිනවා. කොහොම වුණත් උඹේ චේතනාව යහපත් නම්, උඹට ජයම වේවා මචන්
photo na.
podi podi dewal ganna nithara yana eka awlk nedda. security ekenuth balaida danna aye aye enne mokada kiyala. aththatama ehema yanna puluwannam katha karanna welawa hada ganna puluwan.
ekanam aththa. mama tika tika kittuwenna hadanakota eya yawida danna.
------ Post added on Jun 14, 2025 at 10:45 PM
තෝද ඒ එදා හිටියෙ. මං හිටියෙ තොට පිටිපස්සෙ. තොට උන් බැන්නෙ වට්ටි අම්ම කියල. අනුන්ගෙ මගුල් හොය හොය ඉන්නවා බඩු ගත්ත නං යන්නෙ නැතුව කියල. මම හොඳ වෙලාවට ගනන් ගන්නෙ නැතුව පේමන්ට්ස් කරල ආවෙඅඩෝ උබද ඒ ?? මම හිටියේ පෝලිමේ උබට පස්සේ ඊළඟට. අරුන් කිව්වා කලින් හදිස්සිය තිබ්බ එකා බැන්නත් ලස්සන කොල්ල, පස්සේ ආපු එකා අමු පොල් කාවයියෙක්නේ කියල.![]()
aththatama. kiya ganna gemmak nethuwa misak e wage direct kiyana eka hodai matath hithenne. gammak nane ithin.මේ බඩු වගේම මාවත් බිල් කරන්න කැමතිනම් මෙ ශොපින් උරේ දාගෙන ගෙනියන්නම් කියහන්. එක්න්ම ගොඩ..
ඔයාට මාව මතකද? මම නිදර්ෂණ.උන් ඔනෙ එකෙක් එක්ක කතා කරනව බන්. මුලින් විහිලුවක් එහෙම කරලා ටෝක් කරල සෙට් වෙයන් ඊට්පස්සෙ විස්තර අහගන්න බැරියැ. හැබැයි නිතරම පලයන් බීම එකක් වත් ගන්න වෙන්වා. මන් ඉස්සර ආපිකො එකට යැවෙනව නිතරම Fresh Milk ගන්න. . කැල්ල අලුත් කෙනෙක් (New Employee ) නම් තව ලේසි. හදිසි නැතුව හෙමිට බිල් කරන්න කියපන් ඊයෙ හිටියෙ නැද්ද අහපන්
මම Arpico Cashier පොලිමෙ ඉන්නකොට දවසක් මන් ඉස්සරහ ඉදපු එකා අලුත ආපු කෙල්ලෙක්ට පොඩි තගක් දැම්මා. එකි තාම පුරුදුවෙන්ව බිල් දාන්න. දඩ බඩ ගාල කී බොඩ් එකට කෙලින්න බෑ.ඊට්පස්සෙ එතන ඉදපු සීනියර් එකෙක් ගත්තා බිල් දාන්න. අරූ පොඩ්ඩක් එහාට උනාට පස්සෙ මන් කිව්ව " ඌට තියෙන හදිසිය.හැටි විතරක් " කියල. එකෙන් පස්සෙ එතන ඉන්න උන් ෆිට්![]()
දුර පැති වල කෙල්ලෝ මචන්... අධ්‍යාපනය අඩුයි, හිතන පතන විදිය වෙනස්, කසාද බැඳලා settle උනාම නැන්දම්මලා ලේලිලා වලි... උබට යමක් කමක් තියෙනවා නම්, වෙන අතක් බලා ගනිං..
ආදරේ බොළඳයි.මේ ත්‍රෙඩ් එකේ මම අහල තියෙන දේවල් දැක්කම මටම ලැජ්ජයි වගේ.. මොනව කරන්න ද ඉතින්.
හදවතින්ම සුභ පතනවා මචන්. ෆුඩ් සිටි නම් උඹට තවත් හොඳයි. කැරි වැඩ නම් කරන්න හිතන්න එපා මචන්. මොනව වුනත් ඔතන්ට එන්නෙ ලොකූ සල්ලිකාරයො නෙමෙයි. අහිංසක ගැහැනු ලමයි. අදහසක් තියෙනවා නම් ඩිරෙක්ට් කතා කරපන්. හැබැයි පොන්න බල්ලෙක් වගේ ඒකිව තොට ආදර හැඟීමක් එන විදියට හදපු දෙමව්පියන්ගෙන් දේපළ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා නං ඕක දැන්ම හිතෙන් අයින් කරපන්. මොකද ඒ ලමයින්ට එහෙම කරන්න බැරි වෙයි. ඒත්, ඔතනදි ගන්න ට්‍රේනින් එක වටිනවා බන්. මොකද ගෙදරක අරපිරිමැස්ම කරන්න ඒ අයට හොඳ දැනුමක් එනව ඔතනින්. උඹට සුභ පතනවා මචන්thank u ayye. meya nam cargills eke. eyage penuma, hesireemata mata awankawama adare hithuna. 🥹
Kelinma gihin ahapan. Nathnam phone number eka liyala illaganinෆුඩ් සිටි එකක වැඩ කරන ළමයෙක්ට හිත ගිහින් තියෙන්නේ. ඒකයි මෙහෙම අහන්නේ.
බිල් එකෙන් නම හොයා ගත්තා. මට එයා ගැන තොරතුරක් හොයා ගන්න වෙන කරන්න පුලුවන් දෙයක් තියෙනවද?
සාමාන්‍යයෙන් ෆුඩ්සිටිවල වැඩ කරන්නේ පැත්තෙම කට්ටියද දුර පළාත්වල කට්ටියද?
එයාල එක බ්‍රාන්ච් එකක කොච්චර වගේ කල් වැඩ කරනවද?
තව තව ප්‍රශ්න ටිකක් තියෙනව. ඒ ටිකත් දාන්නම්...
පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ. 🥹
එහෙම නැත්තම් ගැම්ම අරන්, යතුරුපුවරුව මත කෙළිලොල් කරන ඔබෙ තුඩු මා සිත් සනහලන ලක් පේයාව බඳුය කියල ලක් පේයව පැකට් එක දියම්.aththatama. kiya ganna gemmak nethuwa misak e wage direct kiyana eka hodai matath hithenne. gammak nane ithin.
සමහරවිට උඹේ ලෙවල් එකට හරියන කෙල්ලෝ නෙවී බොහොදුරට, උන්ගෙ කතාබහ, හිතන පතන විදි වෙනස්. මම උන් එක්ක එහෙම කතා කරලා තියෙනවනේ. සමහර උන්ට මගේ phone number එකේ මුල්ටික කිව්වාම අග ටික ඉබෙම වදිනවාමේ ත්‍රෙඩ් එකේ මම අහල තියෙන දේවල් දැක්කම මටම ලැජ්ජයි වගේ.. මොනව කරන්න ද ඉතින්.


නිදර්ශන බන්. නිදර් - ෂ - න නෙමෙයි. ඊය බන්. ඔය විදියට සෙවල පෙරාගෙන ගියොත් නං ඊය තෝ දිහා නිකන්වත් බලන එකක් නැහැ. පොලේ බඩු ගන්න එකෙක් නෙහ් බෝ ඊය සෙවල පෙරේතයාඔයාට මාව මතකද? මම නිදර්ෂණ.එදා ඔයාට බැන්න මනුස්සය මහ ජරා මිනිහෙක් නේද අනේ..
මොන මනුස්සයද සර්? මට මතක නෑනේ.
ඇයි අනේ එදා ඔයා බිල දන්න පරක්කු වෙනකොට ඔයාට බැන්නේ.
ආහ් හරි හරි..සර්.. මේ බීම එක විතරද ගන්නේ? මේක ගන්නමද ෆුඩ් සිටියට ආවේ?
ඔව් අනේ මේ ලඟ කඩයක් නෑනේ.මම හෙටත් ඇවිත් මේකෙම ස්ටෝබෙරි එක ගන්නම් හොඳේ...
ඔයා ආස මොන රස තියෙන බීම එකටද?
සර්.. තව බඩු ගන්න අය පෝලිමේ ඉන්නවා. හෙට එන්නකෝ එහෙනම් හොඳේ.
හා.. හරි හරි.![]()
ස්ලිට් එක ඉස්සරහ දෙනෝ දාහක් ඉස්සරහ පිස්සා කියල එයා බැනලා ගියේ බන්. ඒත් ඒකත් අදටත් මතක් වෙද්දි........................................................මේ ත්‍රෙඩ් එකේ මම අහල තියෙන දේවල් දැක්කම මටම ලැජ්ජයි වගේ.. මොනව කරන්න ද ඉතින්.
නිදර්පණනිදර්ශන බන්. නිදර් - ෂ - න නෙමෙයි. ඊය බන්. ඔය විදියට සෙවල පෙරාගෙන ගියොත් නං ඊය තෝ දිහා නිකන්වත් බලන එකක් නැහැ. පොලේ බඩු ගන්න එකෙක් නෙහ් බෝ ඊය සෙවල පෙරේතයා
මට නිකං හිතෙනව මගේ හිතේ එයා ගැන තියෙනව වගේ දෙයක් එයාගෙ හිතෙත් මං ගැන ඇති කියල. එහෙම හිතෙන්න හේතුව එයා මාත් එක්ක කතා කරපු විදිය. ඒත් මම ඒ කතාවෙ විශේෂයක් දැක්කට ඒක එයාලගේ ජොබ් එකේ හැසිරීම වෙන්න පුළුවන්. ඒත් මගේ හිතේ ඇති වෙච්ච දේ අයින් කර ගන්න අමාරුයි.සමහරවිට උඹේ ලෙවල් එකට හරියන කෙල්ලෝ නෙවී බොහොදුරට, උන්ගෙ කතාබහ, හිතන පතන විදි වෙනස්. මම උන් එක්ක එහෙම කතා කරලා තියෙනවනේ. සමහර උන්ට මගේ phone number එකේ මුල්ටික කිව්වාම අග ටික ඉබෙම වදිනවා![]()
එහෙම කියලා මම උන්ට ගහන්න කතා කරන්න යන්නෙ නෑ. respect පිට ඉන්නවා.
අනික මම දැකලා තියෙනවා උන් හැමෝටම එකම විදිඅය්ට සලකන්නෙ කතා කරන්නෙ කියලා. ඉතින් උඹත් නිකන් carried away වෙන්න එපා.![]()
ඔය ඉතින්...එහෙම නැත්තම් ගැම්ම අරන්, යතුරුපුවරුව මත කෙළිලොල් කරන ඔබෙ තුඩු මා සිත් සනහලන ලක් පේයාව බඳුය කියල ලක් පේයව පැකට් එක දියම්.
එහෙමත් බැරිව වෙව්ලනව නම් ටොයින් ගාල ඇහැක් ගහන්.