පොඩි උදව්වක් ඕනෙ කොල්ලනේ...

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    ෆුඩ් සිටි එකක වැඩ කරන ළමයෙක්ට හිත ගිහින් තියෙන්නේ. ඒකයි මෙහෙම අහන්නේ.

    බිල් එකේ එයාගෙ නම තියෙනවා. මට එයා ගැන තොරතුරක් හොයා ගන්න වෙන කරන්න පුලුවන් දෙයක් තියෙනව ද?

    සාමාන්‍යයෙන් ෆුඩ් සිටිවල වැඩ කරන්නේ පැත්තෙම කට්ටිය ද දුර පළාත්වල කට්ටිය ද?

    එයාල එක බ්‍රාන්ච් එකක කොච්චර වගේ කල් වැඩ කරනවද?

    තව තව ප්‍රශ්න ටිකක් තියෙනව. ඒ ටිකත් දාන්නම්.

    පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ...
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    ෆුඩ් සිටි එකක වැඩ කරන ළමයෙක්ට හිත ගිහින් තියෙන්නේ. ඒකයි මෙහෙම අහන්නේ.

    බිල් එකෙන් නම හොයා ගත්තා. මට එයා ගැන තොරතුරක් හොයා ගන්න වෙන කරන්න පුලුවන් දෙයක් තියෙනවද?

    සාමාන්‍යයෙන් ෆුඩ්සිටිවල වැඩ කරන්නේ පැත්තෙම කට්ටියද දුර පළාත්වල කට්ටියද?

    එයාල එක බ්‍රාන්ච් එකක කොච්චර වගේ කල් වැඩ කරනවද?

    තව තව ප්‍රශ්න ටිකක් තියෙනව. ඒ ටිකත් දාන්නම්...

    පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ. 🥹
    ඉස්සරල යාලුවො වෙන්න
    පස්සෙ සෙට් කරගන්න, යන එන ගමන් කතා කරන්න හිනාවෙන්න
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඉස්සර කාලේ විදියට දැන් ලව් කරන්න බෑ බන්. දැන් ලව් කරන්නේ වෙනම ලෙවල් එකකින්. මුලින්ම මෙන්න මේ සුදු අම්මිය සින්දුව ෆෝන් එකේ සද්දෙට දාගෙන කැෂියර් එක ලඟට ගිහින් ප්‍රතිචාරේ බලලා කියපන්. ඊට පස්සේ කරන්න ඕන දේ ඊළඟට කියන්නම්. :lol:

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    ඉස්සරල යාලුවො වෙන්න
    පස්සෙ සෙට් කරගන්න, යන එන ගමන් කතා කරන්න හිනාවෙන්න
    හිනා නම් වෙනව. එයාල ශිෆ්ට් එකටද වැඩ කරන්නෙ. අද ඉන්නව. හෙට නෑ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ෆුඩ් සිටි එකක වැඩ කරන ළමයෙක්ට හිත ගිහින් තියෙන්නේ. ඒකයි මෙහෙම අහන්නේ.

    බිල් එකෙන් නම හොයා ගත්තා. මට එයා ගැන තොරතුරක් හොයා ගන්න වෙන කරන්න පුලුවන් දෙයක් තියෙනවද?

    සාමාන්‍යයෙන් ෆුඩ්සිටිවල වැඩ කරන්නේ පැත්තෙම කට්ටියද දුර පළාත්වල කට්ටියද?

    එයාල එක බ්‍රාන්ච් එකක කොච්චර වගේ කල් වැඩ කරනවද?

    තව තව ප්‍රශ්න ටිකක් තියෙනව. ඒ ටිකත් දාන්නම්...

    පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ. 🥹
    අවට උන් ඉන්නෙ, ලොකු දුරවල් වලින් ඕවට එන්නෙ නෑ.

    උන් හෙන අඩු education ලෙවල් එකකින් එන්නෙ. ඒ නිසා ඕන එකෙක් එක්ක පැනලා කතා කරනවා. ඉතින් වැරදියට read කරලා යන්න තියෙන foodcity එක නැති කරගන්න එපා.
     
    • Like
    Reactions: aruna1

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    හිනා නම් වෙනව. එයාල ශිෆ්ට් එකටද වැඩ කරන්නෙ. අද ඉන්නව. හෙට නෑ...
    උන්ගෙ ශිෆ්ට් තමා යන්නෙ, ශිෆ්ට් 3ක් තියෙනවා, පඩි අඩු නිසා ගොඩක් වෙලාවට උන් වැඩි කල් ඔතන ඉන්නෙත් නෑ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    ඉස්සර කාලේ විදියට දැන් ලව් කරන්න බෑ බන්. දැන් ලව් කරන්නේ වෙනම ලෙවල් එකකින්. මුලින්ම මෙන්න මේ සුදු අම්මිය සින්දුව ෆෝන් එකේ සද්දෙට දාගෙන කැෂියර් එක ලඟට ගිහින් ප්‍රතිචාරේ බලලා කියපන්. ඊට පස්සේ කරන්න ඕන දේ ඊළඟට කියන්නම්. :lol:

    විහිළු නෙමෙයි. දන්නවනෙ හිත ගියාම. 🥹
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    හිනා නම් වෙනව. එයාල ශිෆ්ට් එකටද වැඩ කරන්නෙ. අද ඉන්නව. හෙට නෑ...
    ශිෆ්ට් වෙන්න ඇති නේද
    තව කොල්ලො ඒම වැඩනම් ඒකෙ උන් එකෙක් ගෙන් ශේප් එකෙ කන්ටැක්ට්ස් ඉල්ල ගන්න
    ඉස්සරල කෝමහරි Friendship එකක් හදාගන්න
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    උන්ගෙ ශිෆ්ට් තමා යන්නෙ, ශිෆ්ට් 3ක් තියෙනවා, පඩි අඩු නිසා ගොඩක් වෙලාවට උන් වැඩි කල් ඔතන ඉන්නෙත් නෑ.
    තෑන්ක්ස්. ශිෆ්ට් කියන්නෙ අනිත් වෙලාවට නිකං ද? හැම සතියෙම එක ම රාමුවකටද ශිෆ්ට් තියෙන්නෙ. ඒ වගේ තොරතුරු මොමොකුත් දන්නවද
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    විහිළු නෙමෙයි බන්. දන්නවනෙ හිත ගියාම. 🥹
    ඒක තමයි බන් විහිලු නෙමෙයි. බොක්කෙන්ම උදවුවක් දෙන්න හදන්නේ. මේක කෙමක්.
    P.S. = හරි උබට හොදම ක්‍රමේ බැරිනම් මෙන්න ක්‍රම අංක 2.
    ඔය බිලේ තියන නම් කෑල්ලෙන් ඇති වැඩක් නෑ. සමහර උන් නික් නේම් දාන්නේ. හැබැයි ඕක ඇත්ත නමද කියල ටෙස් කරගන්නත් පුළුවන්. පොඩි සරල ක්‍රම තියනව. පොඩ්ඩක් හිතල බලපන්.
    ශිෆ්ට් එක ඉවර වෙන වෙලාව බලපන්. පොඩි කට්ටක් කාල වැඩ ඉවර වෙලා කොහෙද යන්නේ බලපන්. හැබැයි වාත වෙන්න යන්න එපා. බොහෝ දුරට බෝඩිමක ඉන්නවා නම් දුර පළාතක ජොබක් නැතුව ආපු කෙල්ලෙක් වෙන්න ඇති.
    ගෙදරක ඉන්න කෙල්ලෙක් නම් පොඩ්ඩක් සැලකිල්ලෙන් බලපන්. සමහර උන් නැද ගෙවල් වල ඉදන් වැඩට එනවා. එහෙම නැතුව තමන්ගේ ගෙදර ඉදන් එන කෙල්ලෙක් නම් වඩා හොදයි. ඊළඟ ටික මතුවට.......
     
    Last edited: