ලමය තනිවම ඉන්න බලනව නම් තමයි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන.... ස්ක්රීන් ටිකක් අඩු කරන්න .....
මම දන්න තරමින් කිව්වෙ
මම දන්න තරමින් කිව්වෙ

See no answer.
. Dont cut the wings. Give the time. Raise your child with care. Give your unconditional love. Teach him/her to share love and kindness. machan me umba kiyala thiyena dewal okkama kranwa machan mama, beach ekkan yanwa, pool eke bassanwa, swiming trainning karawanawa, wathurata huru kranna patan gatte 8 months wala edan,wathura dekkama pissu natanne kella, daruwa sellam krnwa, sindu walata dance karanwa, ballo puso ekka sellan krnwa, kaluwarata baya na, mamai wife dennama katha krnne english walin ayath ekka, ayata sindu ahnna denawa, rap walata maara asai, coolio,adele,oliver tree lage songs walata sahenna asai,Smart kid. Zoo ekata ekkang gihin sattunwa real pennanna, maasa 2 ,3 ta passe aayeth geniyanna. Becah ekata yanna, ralla paaganna denna, Train eke yanna, Bus eke yanna, Threewheel eke yanna, Paing yanna. Wassa welawata gorawaddi ane apoi kiyala thurul kara ganna epa. baya karanna epa... wadagena doren eliyata avith thrul karang kiyala denna. saddeta kana huru karawanna.. Magic na kiyala therum ganna ida denna.
Lamaya podie kiyala hithanna epa..
Puluvan tharam sellam karanna daruwa ekka, pas ananna denna, wathura gahanna denna, gedaradi daruwa ekka nitharama katha karanna. Ubata puluvan nam daruwa ekka english waling vitharak katha karanna. puluvang tharam wachana denna.
News, maraganna eva, ana kotaaaganna eva nithara ahenna denna epa, tv eka daala thiye nam english cartoon channel ekak daala thiyanna..daruwata kavanna phone eka pennanawata wada cart ekaka daagena ehe mehe avidina gaman kavnna..
Today everything has a definition. So Don't get lost.
Eg: If you get two children, imagine one is talkative and other one is silent. So who is the sick person?See no answer.
Don't go after shitty things. Raise your child with care. Give your unconditional love. Teach him to share love and kindness.
All the best machang.
(Yes I have a loving kid)
ekath wenna puluwan tika dwsakinතව ටික වේලකින් ලමයා ඇවිල්ලා thread එකක් දායි තාත්ත්ට පිස්සු කියලා

gonek wage hasirennepa bolawne, deyak ahuwama ekata hariyta uttarayk deepan, manussayek deya ahnne danne nathi nisa hri therenne nathi nisa,මාස 18 ළමයින්ට quantum physics පුළුවන් කියලද උබ හිතන් ඉන්නේ. ?
Smart kid. Zoo ekata ekkang gihin sattunwa real pennanna, maasa 2 ,3 ta passe aayeth geniyanna. Becah ekata yanna, ralla paaganna denna, Train eke yanna, Bus eke yanna, Threewheel eke yanna, Paing yanna. Wassa welawata gorawaddi ane apoi kiyala thurul kara ganna epa. baya karanna epa... wadagena doren eliyata avith thrul karang kiyala denna. saddeta kana huru karawanna.. Magic na kiyala therum ganna ida denna.
Lamaya podie kiyala hithanna epa..
Puluvan tharam sellam karanna daruwa ekka, pas ananna denna, wathura gahanna denna, gedaradi daruwa ekka nitharama katha karanna. Ubata puluvan nam daruwa ekka english waling vitharak katha karanna. puluvang tharam wachana denna.
News, maraganna eva, ana kotaaaganna eva nithara ahenna denna epa, tv eka daala thiye nam english cartoon channel ekak daala thiyanna..daruwata kavanna phone eka pennanawata wada cart ekaka daagena ehe mehe avidina gaman kavnna..
Today everything has a definition. So Don't get lost.
Eg: If you get two children, imagine one is talkative and other one is silent. So who is the sick person?See no answer.
Don't go after shitty things. Raise your child with care. Give your unconditional love. Teach him to share love and kindness.
All the best machang.
(Yes I have a loving kid)

මාත් ජොක් එකට නෙමේ දැම්මේ. මේවා ඉදිරියේදී බලපාන දේවල්. ඔය වගේ මානසිකත්වය තියෙන උන් තමා පොඩි එකා අවුරුදු 3 විතර වෙද්දි පන්ති 20 කට විතර දාලා හරක් දක්වනවා වගේ ඇදගෙන යන්නේ. ලමයගෙන් උබට ඕන දේවල් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම බලාපොරොත්තු වෙලා ඒවා ලැබුණේ නැති උනාම දුක් වෙන්නත් එපා. ළමයාට නිදහසේ හැදෙන්න දෙන්න හැබැයි හරි පාර පෙන්නන්න. ඕනෑවට වඩා caring කරන්න ගියාම ළමයට එපා වෙනවා.gonek wage hasirennepa bolawne, deyak ahuwama ekata hariyta uttarayk deepan, manussayek deya ahnne danne nathi nisa hri therenne nathi nisa,
meke enna samahara ostharla wage hama manusayekma hama dema danne na, den balapan uda @cocacola kiyana elakiri wasiya comment ekak dala thiyenwa manussayekta therena widiyata, upadesak widiyata,
manussyek deyak ahuwma manussayek wage uttara deepan, joke ekata dapu thread ekak newei meka
She does the activities related to the age groups mentioned there before those agesCheck with the child growth record book you can see what is expected at specific age.
ඇස් වාහා කට වාහා විශ්වාස කරනවනම් එකට පිලියමක් කරගන්න
මචන් thread එක කියවපන් හරියට, උඹ මේ කියලා තියෙන දේවල් මම කරලා නෑ. මගේ උඹ කියන තරම් හරක් මානසිකත්වයක් නෑ. ළමයා හදන්නේ මට වත් වෙන කාටවත් ඕනේ විදියට නෙවෙයි, ළමය දේවල් ඉගෙන ගන්න දේවල් අනුව ළමයට තේරෙන විදියට ළමය කැමති විදියට ළමය හැදෙයි,එකට අපි බලපෑම් කරන්නේ නෑ, කරලත් නෑ, දැනටත් ඒ දරුවා ගොඩක් දේවල් ඉගෙන ගන්නේ එයාම try කරලා, කොහේ හරි නගින්න try කරනවානම් නගින්න අරිනවා, එයා වැටෙනවා,වැටෙන වෙලාවට පොඩ්ඩක් රිදෙන්න අරිනවා, තුවාලයක් වෙන්න දෙන්නේ නැ. අදින්න ගත්තම ඕනේ තැනක අදින්න දෙනවා, ඕනේ දෙයක් කරලා බලන්න දෙනවා, අපි කරන්නේ එයාට support කරන එක විතරයි දේවල් try කරන්න. උඹ හිතන තරම් හරකෙක් නෙවෙයිමාත් ජොක් එකට නෙමේ දැම්මේ. මේවා ඉදිරියේදී බලපාන දේවල්. ඔය වගේ මානසිකත්වය තියෙන උන් තමා පොඩි එකා අවුරුදු 3 විතර වෙද්දි පන්ති 20 කට විතර දාලා හරක් දක්වනවා වගේ ඇදගෙන යන්නේ. ලමයගෙන් උබට ඕන දේවල් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම බලාපොරොත්තු වෙලා ඒවා ලැබුණේ නැති උනාම දුක් වෙන්නත් එපා. ළමයාට නිදහසේ හැදෙන්න දෙන්න හැබැයි හරි පාර පෙන්නන්න. ඕනෑවට වඩා caring කරන්න ගියාම ළමයට එපා වෙනවා.
එහෙනම් එච්චරයි. කියවපු ගමන් මට තේරුනේ වෙනම එකක්She does the activities related to the age groups mentioned there before those ages
මම මචං ඇස් වහ කට වහ විස්වාස කරන් නෑ
මචන් thread එක කියවපන් හරියට, උඹ මේ කියලා තියෙන දේවල් මම කරලා නෑ. මගේ උඹ කියන තරම් හරක් මානසිකත්වයක් නෑ. ළමයා හදන්නේ මට වත් වෙන කාටවත් ඕනේ විදියට නෙවෙයි, ළමය දේවල් ඉගෙන ගන්න දේවල් අනුව ළමයට තේරෙන විදියට ළමය කැමති විදියට ළමය හැදෙයි,එකට අපි බලපෑම් කරන්නේ නෑ, කරලත් නෑ, දැනටත් ඒ දරුවා ගොඩක් දේවල් ඉගෙන ගන්නේ එයාම try කරලා, කොහේ හරි නගින්න try කරනවානම් නගින්න අරිනවා, එයා වැටෙනවා,වැටෙන වෙලාවට පොඩ්ඩක් රිදෙන්න අරිනවා, තුවාලයක් වෙන්න දෙන්නේ නැ. අදින්න ගත්තම ඕනේ තැනක අදින්න දෙනවා, ඕනේ දෙයක් කරලා බලන්න දෙනවා, අපි කරන්නේ එයාට support කරන එක විතරයි දේවල් try කරන්න. උඹ හිතන තරම් හරකෙක් නෙවෙයි
------ Post added on Jul 3, 2022 at 10:05 PM