ලමයි ඉස්කෝලෙ දැමීම , කුජීත අත්දැකීම්

Myth

Well-known member
  • Jul 9, 2009
    19,013
    12,387
    113
    Behind u :p
    1.) එක ඉස්කෝලෙකින් ඉන්ටර්විව් එන්න කියල තිබ්බ, ඊට කලින් උන්ගෙ ෆෝම් එකක් ඉස්කෝලෙ නෝටිස් බෝඩ් එකේ තියනව කියල ඒක අරන් ෆිල් කරන් එන්න කියල තිබ්බ ,
    ඉස්කෝලෙට ගියා, නෝටිස් බොඩ් එක බැලුවම පිටු 10ක විතර ෆෝම් එකක්, ඒක මොබයිල් කැමරා එකෙන් කැප්ච කරගෙන ගිහින් ප්‍රින්ට් අවුට් එකක් අරන් , ෆිල් කරන්න තියෙන්නෙ, ආපු උන් ඔක්කොම තෙරපි තෙරපි ෆොටෝ ගන්නව,
    ට්යිප් කරපු ඩොකියුමන්ට් එක කොහෙට හරි අප්ලෝඩ් කරල QR එකක් හරි ලින්ක් එක හරි දැම්මනම් ඉවරනෙ ,
    එපා උනා වුත්තො
    :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    othzBf4.png
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉතින් උබට තිබුනෙ තෙරපෙන්නෙ නැතිව එතන ලගම තියෙන කමියුනිකේෂන් එකට ගිහින් ඕක ප්‍රින්ට් කරගන්න. උන් ලග ඕක දැනටමත් ඇති, කලින් උන් ප්‍රින්ට් කරගත්ත නිසා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    ඉස්කෝලෙ දැම්මට පස්සෙත් ඔහොම තමා යකෝ
    තීන්ත ගාන්න එන්න කියනව
    ක්ලීන් කරන්න එන්න කියනව
    ඩෙංගු වලට වත්ත සුද්ද කරන්න එන්න කියනව
    එක එක මගුල්
    ඔක්කොටම හපං ළමයගෙ පොත් බෑග් එක , කිලෝ 5 කට වඩා බරයි ඔක්කොම පොත්
    ලංකාවෙ පාසල් අද්‍යාපනේ නං තනිකර පිස්සුවක්

    ළමයි මරවන්න හදල තියෙන්නෙ
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    ඉතින් උබට තිබුනෙ තෙරපෙන්නෙ නැතිව එතන ලගම තියෙන කමියුනිකේෂන් එකට ගිහින් ඕක ප්‍රින්ට් කරගන්න. උන් ලග ඕක දැනටමත් ඇති, කලින් උන් ප්‍රින්ට් කරගත්ත නිසා.
    mekath hari danatamath schl ekata lagama thiyena communication wala oya form set eka ganna puluwan athi.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඉස්කෝලෙ දැම්මට පස්සෙත් ඔහොම තමා යකෝ
    තීන්ත ගාන්න එන්න කියනව
    ක්ලීන් කරන්න එන්න කියනව
    ඩෙංගු වලට වත්ත සුද්ද කරන්න එන්න කියනව
    එක එක මගුල්
    ඔක්කොටම හපං ළමයගෙ පොත් බෑග් එක , කිලෝ 5 කට වඩා බරයි ඔක්කොම පොත්
    ලංකාවෙ පාසල් අද්‍යාපනේ නං තනිකර පිස්සුවක්

    ළමයි මරවන්න හදල තියෙන්නෙ
    ඔහොමහරි ලංකාවේ ළමයි හදන එක එපා කරවනවා නම් ලොකු දෙයක්
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,013
    12,387
    113
    Behind u :p
    ඉතින් උබට තිබුනෙ තෙරපෙන්නෙ නැතිව එතන ලගම තියෙන කමියුනිකේෂන් එකට ගිහින් ඕක ප්‍රින්ට් කරගන්න. උන් ලග ඕක දැනටමත් ඇති, කලින් උන් ප්‍රින්ට් කරගත්ත නිසා.

    na ban,
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    ඔහොමහරි ලංකාවේ ළමයි හදන එක එපා කරවනවා නම් ලොකු දෙයක්
    නහින දෙහිනකාලේ තොපිව බලුකූඩුවට හෝ මහලු මඩමට දක්කන්න හරි එකෙක් එපැයි?
     
    • Like
    Reactions: elakiriaddict