ලමයි කියක් හදන්න හිතන් ඉන්නවාද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සෘණ කෝටි 2ක් (-20000000) :yes: :yes:

    මොකද්ද බන් එකේ තේරුම.? උබ ලංකාවේ ඉන්න ඔක්කොම උන් මරල දාන්නද දාන්නේ..?
    පෙන්ලස් ක්‍රමේකට කරප0 ඈ.! :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔව් :D :D
    සෘණ කිව්වාම අඩු වෙන්න එපැයි :D :D
    පේන්ලස් මැරුවොත් රට ඉවරයිනෙ බං කැලෑ සත්තු ඇල දොල ඔක්කොම එක්ක :( :(
    රට බේරගන්නයි painless මරන්නයි දෙකක් බෑ කොහොමත් රටට හානියක් කරන්න හිතක් නෑ painfully හරි මිනිස්සු විතරක් මරල දාන්න තියෙනව නං ඇති එහෙම අකමැති අය දැනගන්න ඕනෙ කල් ඇතුව සියදිවි නසාගන්න :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් :D :D
    සෘණ කිව්වාම අඩු වෙන්න එපැයි :D :D
    පේන්ලස් මැරුවොත් රට ඉවරයිනෙ බං කැලෑ සත්තු ඇල දොල ඔක්කොම එක්ක :( :(
    රට බේරගන්නයි painless මරන්නයි දෙකක් බෑ කොහොමත් රටට හානියක් කරන්න හිතක් නෑ painfully හරි මිනිස්සු විතරක් මරල දාන්න තියෙනව නං ඇති එහෙම අකමැති අය දැනගන්න ඕනෙ කල් ඇතුව සියදිවි නසාගන්න :sorry: :sorry:

    උබ elakiri එද්දී ප්‍රොක්සි වරෙන් ඈ.!
    උබ මාට්ටු උනොත් අපේ බලාපොරොත්තු සෙරම හබක්!
    මොකෝ කිම් ජෝන් උන්ව contact කරගන්න පුළුවන් එකක් යැ:sorry:
    මේ පෙන්ලස් විසියට කරපන් බන් සත්තු මලාට කමක් නෑ.,...උන්ට මැරෙනවා කියන එක නතින් වගෙ....:yes:
     
    බෑ බං ලංකාවට ආවේනික ගස් වැල් සත්තු වර්ග ගොඩක් ඉන්නව මොනා වුනත් ඒ ඔක්කොම විනාස කල්ල දාන්න හිත දෙන්නෑ :no: :no:
    අනික ඇල දොල ? කඳු හෙල් ? මේව විනාස කරන්න බෑ බං මිනිස්සු විතරක් මැරෙන ක්‍රමයකට මං කැමති :( :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කාලකන්නි ඩබල උඹලට ඉන්න බැරිනං මැරියල්ලකෝ අපිට පාඩුවේ ඉන්න දීල :angry: අනේ බෝම්බයක් අතේ පත්තු වෙලා මැරිය තොපි දෙන්නම :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෑ බං ලංකාවට ආවේනික ගස් වැල් සත්තු වර්ග ගොඩක් ඉන්නව මොනා වුනත් ඒ ඔක්කොම විනාස කල්ල දාන්න හිත දෙන්නෑ :no: :no:
    අනික ඇල දොල ? කඳු හෙල් ? මේව විනාස කරන්න බෑ බං මිනිස්සු විතරක් මැරෙන ක්‍රමයකට මං කැමති :( :(

    එහනම් බයෝ ගෑස් එකක් හදාපං අපේ DNA වලට විතරක් අෆෙක්ට් වෙන්න....
    ක්වන්ටම් ලෙවල් එකෙන්ම සිස්ටම අවුට් යන්න පුළුවන් විදියේ මොකක් හරි කර නම් හරි
    එතකොට පෙන්ලස්...:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාලකන්නි ඩබල උඹලට ඉන්න බැරිනං මැරියල්ලකෝ අපිට පාඩුවේ ඉන්න දීල :angry: අනේ බෝම්බයක් අතේ පත්තු වෙලා මැරිය තොපි දෙන්නම :frown:

    මගුල තමයි මේ ලෝකේ ඉන්න මිනිසුන්ගෙන් 95%ම මරන්න වඩියක් නැතුව ඉන්නේ....:frown:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාලකන්නි ඩබල උඹලට ඉන්න බැරිනං මැරියල්ලකෝ අපිට පාඩුවේ ඉන්න දීල :angry: අනේ බෝම්බයක් අතේ පත්තු වෙලා මැරිය තොපි දෙන්නම :frown:

    ලංකාව යන්නෙ හොඳ ගමනක් නෙමේ බං ජනගහන වර්ධන වේගෙ හොඳටම වැඩියි මේකෙ :( :(
    අගේට පාලනේ කරගෙන මොනා හරි කරගන්න තිබ්බත් ඒකත් මුස්ලිම් උන් කෑව :( :(
    මේ යන විදිහට ලංකාවෙ මිනිස්සුන්ට අමාරු ක්‍රමේට ජනගහනය වැඩිවීමේ විපාක තේරුම් ගන්න සිද්ද වෙනව :( :(
    සාගත එයි, කන්න නැතුව බොන්න නැතුව මිනිස්සු මැරිල යන්න ගනියි පාරවල් අයිනෙ බල්ලො බලල්ලු වගේ, අසහනය වැඩි වෙලා එකාට එකා මරාගන්න ගන්නව, මිනීමැරුම් වැඩිවෙද්දි පොලිසියටවත් ඒව පාලනේ කරගන්න බෑ පාරවල් වල මරාගන්න එක සාමාන්‍ය දෙයක් වෙන්න ගන්නව අන්තිමට ජනගහනය පාලනේ වෙන්නෙ එකාට එකා කාගන්න ම්ලේච්ඡයො රැලක් වෙලා එතනිං එහාට ජනගහනය අඩු වුනත් පුරුදු අතාරින්න බෑ ඉතුරු වෙන්නෙ අලුතෙන් මුල ඉඳන්ම හදන්න පටං ගන්න ඕනෙ ගෝත්‍රිකයො ටිකක් :( :(
    මිනිස්සු කැමති නෑ තමා ඒත් මේ විදිහට මොකවත් කලේ නැත්තං රටම ඉවරයි :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහනම් බයෝ ගෑස් එකක් හදාපං අපේ DNA වලට විතරක් අෆෙක්ට් වෙන්න....
    ක්වන්ටම් ලෙවල් එකෙන්ම සිස්ටම අවුට් යන්න පුළුවන් විදියේ මොකක් හරි කර නම් හරි
    එතකොට පෙන්ලස්...:)

    එහෙම කරන්න බැරි එකනෙ බං අවුල :( :(
    ලොකූ හමුදාවක් දම්මල හැමෝටම වෙඩි තියනව වගේ දෙයක් කලොත් මිසක් ඔහොම දේවල් හොයාගන්නකොට ලංකාවෙ බේරගන්න දෙයක් ඉතුරු වෙලා නෑ :no: :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනං ඉස්සෙල්ලම උඹල දෙන්න මැරිලා ආදර්ශයක් දීපන්කො :oo:

    අපි දෙන්න මලාම කෝටි 2කිං 2න්නෙක් අඩුවෙයි දැනෙනවද ? දැනෙන්නෙවත් නෑ :no: :no:
    කසුනයි මායි කොහොමත් ලමයි හදාගන්නෑ කියල තීරණය කල්ල තියෙන්නෙ ඉතිං අපි දෙන්න හිටියත් ඉන්න කාලෙ විතරයි ජනගහනය වැඩිවෙන්න දායකත්වයක් නෑ :no: :no:
    අඩුම ගානෙ කෝටියක්වත් මරාගෙන මැරෙන්න පුලුවන්නං මං දැන් මැරෙනව ඉතුරු කෝටිය කසුනට දෙන්න ඕනෙ :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාව යන්නෙ හොඳ ගමනක් නෙමේ බං ජනගහන වර්ධන වේගෙ හොඳටම වැඩියි මේකෙ :( :(
    අගේට පාලනේ කරගෙන මොනා හරි කරගන්න තිබ්බත් ඒකත් මුස්ලිම් උන් කෑව :( :(
    මේ යන විදිහට ලංකාවෙ මිනිස්සුන්ට අමාරු ක්‍රමේට ජනගහනය වැඩිවීමේ විපාක තේරුම් ගන්න සිද්ද වෙනව :( :(
    සාගත එයි, කන්න නැතුව බොන්න නැතුව මිනිස්සු මැරිල යන්න ගනියි පාරවල් අයිනෙ බල්ලො බලල්ලු වගේ, අසහනය වැඩි වෙලා එකාට එකා මරාගන්න ගන්නව, මිනීමැරුම් වැඩිවෙද්දි පොලිසියටවත් ඒව පාලනේ කරගන්න බෑ පාරවල් වල මරාගන්න එක සාමාන්‍ය දෙයක් වෙන්න ගන්නව අන්තිමට ජනගහනය පාලනේ වෙන්නෙ එකාට එකා කාගන්න ම්ලේච්ඡයො රැලක් වෙලා එතනිං එහාට ජනගහනය අඩු වුනත් පුරුදු අතාරින්න බෑ ඉතුරු වෙන්නෙ අලුතෙන් මුල ඉඳන්ම හදන්න පටං ගන්න ඕනෙ ගෝත්‍රිකයො ටිකක් :( :(
    මිනිස්සු කැමති නෑ තමා ඒත් මේ විදිහට මොකවත් කලේ නැත්තං රටම ඉවරයි :( :(
    හරි ඉතින් එහෙම උන දවසට මිනිස්සු විසඳුමක් හොයාගනි ජනගහන ප්‍රශ්නෙට, උඹල වගේ උන් පැනල විසඳුම් දෙන්න ගිහින් තමා මේක කෙලවන්නේ. මෙන්න මෙහෙට වෙලා වෙන දෙයක් බලාගෙන හිටපන් පණ්ඩිත වැඩ නොකර.

    ලංකාව සුද්ද කරන්න නං ඒකට තියෙන්නෙ ආය යුද්දයක් පටන් ගන්න තමා. සිංහල සිංහල වලියක් තමා හරියන්නේ ඕකට. අපරාදේ විජේවීරව මරාගත්තනේ අපේ උන්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ළමයි හදන්න කලින් කෙල්ලෙක් හොයාගන්න ඕනේ බන් :rofl:
    සදා අනාතයි කුකුලෝ :D
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    5i
    එකවර නිවුන්නු 3ක් සෙට් කරගත්තොත් වැඩේ ගොඩ...:)
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි දෙන්න මලාම කෝටි 2කිං 2න්නෙක් අඩුවෙයි දැනෙනවද ? දැනෙන්නෙවත් නෑ :no: :no:
    කසුනයි මායි කොහොමත් ලමයි හදාගන්නෑ කියල තීරණය කල්ල තියෙන්නෙ ඉතිං අපි දෙන්න හිටියත් ඉන්න කාලෙ විතරයි ජනගහනය වැඩිවෙන්න දායකත්වයක් නෑ :no: :no:
    අඩුම ගානෙ කෝටියක්වත් මරාගෙන මැරෙන්න පුලුවන්නං මං දැන් මැරෙනව ඉතුරු කෝටිය කසුනට දෙන්න ඕනෙ :yes: :yes:

    අපි දෙන්න මලම ඉතුරු උන්ව මරන්නේ කොහොමද කියල මේ කටුසු මොලේට නොතෙර්ණ හැටි.:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි දෙන්න මලම ඉතුරු උන්ව මරන්නේ කොහොමද කියල මේ කටුසු මොලේට නොතෙර්ණ හැටි.:dull:
    උඹල දෙන්න ඉස්සෙල්ල මැරියල්ලකෝ මම කෝටි දෙකටම වග කියන්නං. :yes: බයවෙන්න එපා මම මුද්දරයක් උඩ අස්සන් කරලා දෙන්නං පොරොන්දුව.