ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    apo epa okun podi kaale hama thanama chu daanawa. mulu gema gandayi.
    hithapan sofa ekaka chu dammamam.
    Ganda yawanna puluwan da loweth? gedarata ena minissuntath appiriyayi
    Anika mulu gema winasa karanawa, jaraa karanawa
     
    • Haha
    Reactions: windows_ubuntu

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    මගේ කොල්ලට 3 යි, කෙල්ලට 1.6 යි, පට්ට දගයි ඩබල.... වෙලවකට කරදරයක් කියල හිතෙනවා.. ඒ වුනාට උන් නිදාගත්තම පට්ට මූසලයි ගේම. පොඩි උන් නැතුව බෑ. තව එකෙක් හිටියා නන් හොදයි කියල හිතෙනවා
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    man me kiyana de kamathinam piiganna.. nthnam aulak na...

    lamai pisso wage hasirnne pdi kale indanma unwa guide kale nathi unama.. issara lanake godak tech dewal adui.. lamaya imitate kale a eyage awata thiyana dewal. ..Wadihityan diha baluwa.. imaginaation eka base karagena sellam kale..dan lamai ehema na.. kollo hena andayo.. kello gossip queenla.. ekaa hethuwa.. phone ekai tv ekai.. bath kawanna oya huththa purudu karala.. uta eka nathuwa bari wenawa.. eka thaniyama use karanna gaththama api danne na un monada balanne kiyala.. api lamaya issaraha "umba" qwot lamaya ekaa purudu wenawa..e nisa api eka kiyanen na.. hithapanko phone eke youtube ticktok wala wala yana atamagal baluwama lamaya allaganna dewal..

    attama kathawa lamayek haduwama mulin hithanna.. ballek wage train karanna one kiala.. mokada function unata.. function wenna one kohomada kiyala danne na lamai.. self learningwalata un purudu unoth un karanne unta ona de.. api meka mehmai wenna one kiyala practice karawanna one..ethakota.. kanna putuw indewwama watta ate kama wisi karala kanne nathi wenna purudu wenawa.. lamayta kanna dena dewal welawal anuwa lamaya raata nidaganna eka depend wenawa.. mewa parents lage waradi nemei.. nodanuwath kama..
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ,

    Den sepa da? 😂😂

    b86f0e859c792c3adc32321e43e3141c.gif
     

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    මගේ කොල්ලො දෙන්නට 5 යි. වෙලාවකට stress වෙනවා තරහ යනවා කරන වැඩවලට. හැබයි උන් දෙන්නා හිටියේ නැත්නම් ජීවිතය සැහෙන boring වෙන්න තිබ්බ. ලංකාවෙන් යන්න තීරණය කරේ උන් දෙන්නගෙ අනාගතේ ගැන හිතලා. ලමයි හම්බුනා ම හිතන විඳිය priority සේරම එයාල වෙනවා. ලංකාවේ නම් ආච්චී සීයා ඉන්නකොට සැහෙන support එකක් හම්බවෙනවා ගොඩක් වෙලාවට. තනියම හරි රටක හරි ලමයි හදන් මුල් කාලෙදි manage කරගන්න අමාරුයි, හැබැයි කාලෙත් එක්ක හුරු වෙනවා ඒවාට.

    දැන් සමාජෙ එක්ක වයසට ගියාම ලමයි අපිව බලයි කියලා බලාපොරොත්තු තියා ගන්නේ නැතුව ඒ කාලේ ජීවතුන් අතර හිටියොත් ජීවත්වෙන්න ආදායමක් හදාගන්න බලන එක තමයි කරන්න වෙන්නේ. ලංකාවේ දෙමව්පියන් ගොඩක් වෙලාවට ලමයින්ට හැමදේම කරලා තමන් අන්තිම කාලෙදි මුකුත් නැහැ. ලමයි සැලකුවොත් ඇරෙන්න retirement plan එකක් නැහැ ගොඩක් අයට. එහෙම උනාම දෙමව්පියන් අසරණයි, ලමයි අසරණ වෙනවා.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    උබලගෙ ගෙවල් වල තත්වය කොහොමද....
    අපේ ගෙදරත් ඔහොම වසවර්තියෝ හතර පස් දෙනෙක්ම හිටිය..
    මම ඉගන ගන්න කාලෙමයි සෙට් උනේ :confused2:
    දැන් නම් උනුත් ලොකුවෙලා කෙල්ලො එහෙම හොයාගෙන
    මම තාම සිංගල් :P
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ,
    අනික දැන් ලමයි ඉස්සර ලමයි වගෙ නෙමෙයි දැන් ඉන්නෙ ලෝක අන්ඩයො ඉන්නේ.
    අපෙ neighbors ලගෙ තත්වයත් ඔකම තමයි

    ලමයි නැති මිනිස්සු ලමයි නැ කියල දුක් වෙනවා
    ඉන්න මිනිස්සු උන්ව හදාගන්න බැරුව පුදුම දුකක් විදින්නේ
    බලාගෙන ගියාම ජිවිතෙ සැපක් කියල දෙයක් නැ ................





    p.s - මෙක අපෙ තාම බැදල නැති එවුන්ට හොද පාඩමක් වෙයි උබල බදින්න කලින් ලමයි හදන්න කලින් මෙවා හොදට හොයල බලල future එක ප්ලැන් කරගනිල්ලා
    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ,
    අනික දැන් ලමයි ඉස්සර ලමයි වගෙ නෙමෙයි දැන් ඉන්නෙ ලෝක අන්ඩයො ඉන්නේ.
    අපෙ neighbors ලගෙ තත්වයත් ඔකම තමයි

    Mekata nam agree ekenma

    dan inna un loka andayo bn