ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,057
    1,016
    113
    කොහොමත් ලමයි හදන එක ලේසි නෑ තමයි. හදනව නම් බල්ලො බලල්ලු වගේ පන්සල් පල්ලි වල ගිහින් දාන්න හදන්නෙ නතුව හරියට හදපල්ල.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    අපෙ ගෙදර පොඩි එවුන් ඩබලක් ඉන්නවා මුන් කැගහනවා දබර කරනව
    ගෙදර අයට උන්ව බලගන්නව ඇර වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ

    මම ගෙදර ඉදන් වැඩ කරන්නෙ මටත් මගෙ වැඩක් ටික කරගන්නත් හරිම අමාරුයි.
    හිටි ගමන් යටිගිරියෙන් මුන් කෑගහනව එ වෙලවට ඉතින් 84000 ට මල පනිනවා

    ලමයි එක්ක ඉන්න එක හොද දෙයක් වුනාට එක දවස පුරාම කරන්න ගියාම ඒක වදයක් මොකද අපිට වෙන වැඩත් තියනවනෙ

    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ,
    අනික දැන් ලමයි ඉස්සර ලමයි වගෙ නෙමෙයි දැන් ඉන්නෙ ලෝක අන්ඩයො ඉන්නේ.
    අපෙ neighbors ලගෙ තත්වයත් ඔකම තමයි

    ලමයි නැති මිනිස්සු ලමයි නැ කියල දුක් වෙනවා
    ඉන්න මිනිස්සු උන්ව හදාගන්න බැරුව පුදුම දුකක් විදින්නේ
    බලාගෙන ගියාම ජිවිතෙ සැපක් කියල දෙයක් නැ ................

    මගෙ මතය නම් ලමයි බලාගන්න වැඩට අඩුම එක් කෙනෙක් වත් ගන්න තරම් වත්කමක් නැත්නම් ලමයි හදන්න එපා....

    උබලගෙ ගෙවල් වල තත්වය කොහොමද....

    p.s - මෙක අපෙ තාම බැදල නැති එවුන්ට හොද පාඩමක් වෙයි උබල බදින්න කලින් ලමයි හදන්න කලින් මෙවා හොදට හොයල බලල future එක ප්ලැන් කරගනිල්ලා
    ලමයි නැති මිනිස්සු ලමයි නැ කියල දුක් වෙනවා - Me duka jiwita kaletama ban..
    ඉන්න මිනිස්සු උන්ව හදාගන්න බැරුව පුදුම දුකක් විදින්නේ - hadaganna budu kattak kanna ona awurudu 3/4i max.. ita passe un independent nati unat loku kattak na..
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    mage kollata 1.7 thawa ekek on the way. lamai shoke ne ban.. un leda unama thama man panic wenne.. :( lamai bala ganna eka nam patta amru case ekak.. mai wife dennama wada.. mother in law thama serama karanne.. wadata kenek genath deela thiyenne... wiyadam arawa mewa gaththama wadi thama.. eth ban jeewithey his na.. umbata oya thiyana awula umbey gey assema indala wada karana hinda.. umba podi kada kamrayak hari aran yaman.. ethakota thama ganita unath agey therenne..umba kunu kota kalismak hari , saramak andagena computer eka issarahata wela dawasema inna gihama pissu hadenawa ne.. oya uda thattu wala thiyana kada aduwata ganna puluwan.. office eka wenama thiya ganin. eka inna gaman wena mona harith umbata karanna puluwan ne.. ekko wenama shop ekak dala. side eken ekath karana gaman online job ekath karapan. lamainta phone , sugar denna epa.. un kaa gahaddi api lesiyata denna ewa thama.. owa thama passe case wenne..
    උබට දැනෙන්නෙ නැත්තෙ උබලට උදව් කරන්න අම්ම සහ වැඩට කෙනෙක් ඉන්න නිසා. ඔය දෙකම නැති උන්ගෙ ජීවිතය පිස්සුවක් වගේ. උදාහරනයකට අපේ ඉන්න මමයි නෝනයි විතරයි. වෙන කවුරුත් නෑ. නෝනා රස්සවෙන් අස් වෙලා ලමය බලාගන්නවා. හවස 6 වෙද්දි මම ගෙදර යනවා, ගෙදර යනකොට නෝන හොදටම හෙම්බත් වෙලා ඉන්නෙ. මම උදව් වෙනවා මට නිදහසක් ලැබෙන්නෙ රෑ 9-9.30 ලමය නිදි කෙරෙව්වම. ආයෙ 10 වෙද්දි එක ඉස්සරහ වැඩ 2.30-3 වෙනකන්. හුගක් වෙලාවට රෑට කන්නෙ 11-12 වෙලා. ඒකත් මග නවතිනවා කෙල්ල ඇහැරුනොත්. ගෙදර වැඩට කෙනෙක් හිටිය නම් රෑ 12 වෙද්දි ඔක්කොම ඉවරයි. උදව්වටකෙනෙක් නැතිව ගේමක් ගහන්න හරි අමාරුඉයි
     
    sira kathawa machan. me pakayata pissu lamai inna thanaka indagena office wada karanna. mageth situation eka me wage. mage wasanawata gedara nawathinna kenek set una.
     
    • Like
    Reactions: jennt

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපි ඕවා කියල අැති ඒ කාලේ..මේකේ හැත්ත මැරෙන්න හැදුවනේ රට ජාතිය අනතුරේ කියලා..තව ළමයි හදලා උන්වත් ජෙප්පෝ කරවපං.😹😹
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    අනිත් මිනිස්සුන්ගෙ ලිමිස්ට්වලට ගරු කරන්න නොදන්න අනුන්ට වදයක් නොවී ඉන්න නොදන්න පොන්නයො ලමයි හදන එක නම් සාපයක්. උන්ගෙ ළමයි හැදෙන්නෙත් උන් වගේ මයි.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    අනිත් මිනිස්සුන්ගෙ ලිමිස්ට්වලට ගරු කරන්න නොදන්න අනුන්ට වදයක් නොවී ඉන්න නොදන්න පොන්නයො ලමයි හදන එක නම් සාපයක්. උන්ගෙ ළමයි හැදෙන්නෙත් උන් වගේ මයි.
    වෙලාවට උබලගෙ ජාතියට ලමයි හදන්න බෑ නැතනම් තවත් පොන්නයො ටිකක් තමා බෝ වෙන්නෙ. :lol:
     
    • Like
    Reactions: jennt

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ලමයි නැති මිනිස්සු ලමයි නැ කියල දුක් වෙනවා - Me duka jiwita kaletama ban..
    ඉන්න මිනිස්සු උන්ව හදාගන්න බැරුව පුදුම දුකක් විදින්නේ - hadaganna budu kattak kanna ona awurudu 3/4i max.. ita passe un independent nati unat loku kattak na..

    Physically attend වෙන්න ඕන එක අඩු උනාට ඉතින් හිතින් මූ කොහොම විභාගෙ කරගනීදං කොහොම කසාදෙ කරගනිද අරකද මේකද , ජිවිත කලෙම තියනවා
     
    • Like
    Reactions: jennt

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Physucally attend වෙන්න ඕන එක අඩු උනාට ඉතින් හිතින් මූ කොහොම විභාගෙ කරගනීදං කොහොම කසාදෙ කරගනිද අරකද මේකද , ජිවිත කලෙම තියනවා

    And this

    lamai bala ganna eka nam patta amru case ekak.. mai wife dennama wada.. mother in law thama serama karanne..

    You will have to help raise your grandchildren in the future too so yeah it's a lifetime commitment
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    ayyage awurudu 3 lamaya mulu dawasama inne ape gedara. rata withrai eyalage gedara yanne. nida ganna welwata. kollage amma mulu dawasema tik tok eke. eki lamayawa balanne naha poddakwath. :baffled:

    matath wada karanna godak amarui eth eka karadayak nemei. eka nathi welawata gedarama palui.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනිත් මිනිස්සුන්ගෙ ලිමිස්ට්වලට ගරු කරන්න නොදන්න අනුන්ට වදයක් නොවී ඉන්න නොදන්න පොන්නයො ලමයි හදන එක නම් සාපයක්. උන්ගෙ ළමයි හැදෙන්නෙත් උන් වගේ මයි.
    kawdha
    අනිත් මිනිස්සුන්ගෙ ලිමිස්ට්වලට ගරු කරන්න නොදන්න අනුන්ට වදයක් නොවී ඉන්න නොදන්න පොන්නයො

    Lamai 2k innawa. Ape gedara iddi ape ammath innawa. Wife lage gedara iddi eyalage ammalath balanawa..

    Thawa 2k wage unna nam thama gana . 2k madi ban .

    Mama nam wediya podi ayawa balan na . Rest karanawai,game gahanawai thama.

    Duk widinna lamai hadanna epa ate gahala nikan idapalla..
    ඇත්ත කියපන් උබ තාම ඉස්කොලෙන් වත් අවුට් වෙලා නැති එකෙක් නෙද
    ------ Post added on Jun 27, 2025 at 1:03 PM
     
    • Like
    Reactions: jennt