ලමයී වචනේ තියමු. නන්දේ ගියා දැන් ඩොලර් එවමු. WISE OK

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    තමන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් සල්ලි ගේන්න, ප්‍රශ්නයක් නෑ.

    මට නම් ආණ්ඩුව පැත්තෙන් වැඩපිළිවෙලක් පේන්නෙ නෑ. අඩුගානේ රජයේ සේවකයෝ 50% අඩු කරන්න ඕනි
    Ow Bung.. Mama Aragala dial walinwath dakke naa e wage Request ekak.. un dala thibbe Leasing kapala Sahanadara labbawal.. ewa kaloth ayeth Zimbabwetath eha kelawenawa.. CEB Ceypetco Privatize nokaloth ayeth summa thamai.. Goda danawa boru
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,266
    113
    Ow Bung.. Mama Aragala dial walinwath dakke naa e wage Request ekak.. un dala thibbe Leasing kapala Sahanadara labbawal.. ewa kaloth ayeth Zimbabwetath eha kelawenawa.. CEB Ceypetco Privatize nokaloth ayeth summa thamai.. Goda danawa boru
    Prashnayak diha balala ekata hethuwa analyse karala, unbiased widiyata theeranayak ganna thiyana nohekiyawa. Aragale tv ekata giya unyi, Brainwashed perettoyngen oita wada deyak balaporothu wenne na. 90% kma prashne dekke personal viewpoint eken. Indipendent widiyata nemei
     
    • Like
    Reactions: analytics

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    Prashnayak diha balala ekata hethuwa analyse karala, unbiased widiyata theeranayak ganna thiyana nohekiyawa. Aragale tv ekata giya unyi, Brainwashed perettoyngen oita wada deyak balaporothu wenne na. 90% kma prashne dekke personal viewpoint eken. Indipendent widiyata nemei
    Eka thamai, Dan aluthin ena President karayath Pathola dial ekak wela kisima theeranayak ganne nathuwa.. ohe Eda wela tours gahanna giyoth hamadama me sethema thamai.. Mama Mulin thibba Widiye aragale num ewage ideas tikak dakka passe set un ekka e tika hedila giyaa.. Dan nikan ara parana Uni wala Satan paata kiyawa kiyawa yana magulak wela..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    තමන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් සල්ලි ගේන්න, ප්‍රශ්නයක් නෑ.

    මට නම් ආණ්ඩුව පැත්තෙන් වැඩපිළිවෙලක් පේන්නෙ නෑ. අඩුගානේ රජයේ සේවකයෝ 50% අඩු කරන්න ඕනි
    ඕවා එක රැයකින් කරන්න බැ බං. ඒත් රාජ්‍ය සේවකයෝ දැන් කවුරුත් අයින් කරන්නෙ නෑ. ලොකු ඡන්ද සංඛ්‍යාව නැති වෙනවා ඕකෙන්. 😂 😂
     
    • Like
    Reactions: topkollek

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,716
    21,429
    113
    හරි බං එහෙම පිළිගත්තා ට එක ක්‍රියාත්මක වෙන්නේ උණ්ඩියල් ක්‍රමයට. ලංකාවට USD එන්නේ නැ අනික් ක්‍රම වගේ. උන්ගේ ලංකාවේ LKR account එකෙන් අපේ LKR account එකට සල්ලි එන්නේ (උණ්ඩියල්).

    ඕක ඒ video එකේ කියනවා. ලංකාවේ bank එකකට credit වෙන්නේ නැ.
    Ehenam SL government eken dena intencive apita hamba wenne kohomada?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Ehenam SL government eken dena intencive apita hamba wenne kohomada?
    එක දන්නේ නෑ. හැබැයි video එකට අනුව කියන්නේ ලංකාව ඇතුලේ තියන සල්ලි අපේ account එකට එන්නේ. Video එක බලන්න. Official YouTube channel එකේ බොරු දායි ද බං. 😏 😏
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,716
    21,429
    113
    එක දන්නේ නෑ. හැබැයි video එකට අනුව කියන්නේ ලංකාව ඇතුලේ තියන සල්ලි අපේ account එකට එන්නේ. Video එක බලන්න. Official YouTube channel එකේ බොරු දායි ද බං. 😏 😏
    Ow...umbe point ekak have...

    Kohoma hari CBSL eken recognise karanwa WISE proper channel ekak kiyala... Immediately ma apita ara intencive ekath labenawa....my personal experience
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මෙතන ගොඩක් උන් උන්ඩියල් කරන්න කතා කරන්නෙ ඩොලර් 50-60 එවන් උන්.😂
     
    • Haha
    Reactions: Hankook

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    එක දන්නේ නෑ. හැබැයි video එකට අනුව කියන්නේ ලංකාව ඇතුලේ තියන සල්ලි අපේ account එකට එන්නේ. Video එක බලන්න. Official YouTube channel එකේ බොරු දායි ද බං. 😏 😏

    un LKR ewanna USD walin LKR buy karanna oni. ekata banking channels witharai use karanna puluwan. undial karala LKR gan na reputed companies.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    Wise එකත් වැඩ කරන්නේ undiyal ක්‍රමයට. ලංකාවේ maintains කරන Wise account එකෙන් අපේ account එකට සල්ලි transfer වෙන්නේ. ලංකාවේ බැංකුවකට dollar transfer වෙන්නේ නෑ බං. Video එකේ උන් කියනවා.

    :yes:

    ewanwa nam USD widihatama ewanta one :D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    un LKR ewanna USD walin LKR buy karanna oni. ekata banking channels witharai use karanna puluwan. undial karala LKR gan na reputed companies.
    ඔව් හැබැයි එහෙම එකක් නම් තියනවා.
     
    • Like
    Reactions: luk3r

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Wise එකත් වැඩ කරන්නේ undiyal ක්‍රමයට. ලංකාවේ maintains කරන Wise account එකෙන් අපේ account එකට සල්ලි transfer වෙන්නේ. ලංකාවේ බැංකුවකට dollar transfer වෙන්නේ නෑ බං. Video එකේ උන් කියනවා.

    ඒ කාලේ ඩොලර් වලට අමතරව දුන්න රුපියල් 10ත් 20000 ta වැඩියෙන් එව්වම ලැබෙන රුපියල් 1000ත් මහා බැංකුවෙන් ගෙවනවා
     
    • Like
    Reactions: U-tag

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඒ කාලේ ඩොලර් වලට අමතරව දුන්න රුපියල් 10ත් 20000 ta වැඩියෙන් එව්වම ලැබෙන රුපියල් 1000ත් මහා බැංකුවෙන් ගෙවනවා
    IMG_20220715_065400.jpg

    machan western union ekath ok neda..yaluwek ahuwa
    Yes
    ------ Post added on Jul 15, 2022 at 4:36 PM

    Wise is OK , it is not undial
    IMG_20220715_065400.jpg

    ------ Post added on Jul 15, 2022 at 4:37 PM