ලමයී වචනේ තියමු. නන්දේ ගියා දැන් ඩොලර් එවමු. WISE OK

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Selfish වේස බල්ලො එවන්නෙ නෑ. ඕනේ නම් එක පාරක් එවලා facebook එකේ දායි ලොකෙට පෙන්න
     
    • Haha
    Reactions: kingcapton

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එවන්න එපා බන්. රනිල්වත් ගෙදර යවන්නම ඕන, ගොට ගියා කියල කිසි දෙයක් වෙනස් උනේ නෑ.
    එවපන් යකෝ පිස්සු කෙලින්නේ නැතුව තෙල් නැව් 3ක් 4ක් ගෙනල්ලා මේ තෙල් මාෆියාව සුං කරලා දාන්න
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    එවපන් යකෝ පිස්සු කෙලින්නේ නැතුව තෙල් නැව් 3ක් 4ක් ගෙනල්ලා මේ තෙල් මාෆියාව සුං කරලා දාන්න
    එහෙනම් ඉතින් ගෝට ඉන්නකොට ඒවන්නේ නැතුව ඉදියේ මොන මඟුලක්ද. ඊට පස්සේ ඒවයෙන් මාසයක් දෙකක් තෙල් දීලා ඒක ඉවර වෙන්න කලින සහන ටිකක් දීලා ඡන්දෙ තියලා සජිය හරි රනිල හරි වෙන මොකෙක් හරි ලබ්බෙක් පත් උනාම ආයේ නම් අරගල කරන්න හදන්න එපා ඒක පකයෙක් වත්.