ලයන් සට්වුට් ගැන සුද්දෝ කියන දේ - King of the Beer world?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලයන් සට්වුට් ගැන සුද්දෝ කියන දේ - King of the Beer world?

    මම දැනන් හිටියේ නෑනේ යකෝ අපේ රටේ භාණ්ඩයක් මෙච්චර පොපියුලර් කියල.:rofl:බලහන් ඉතින් අපේ රටේ තියෙන දේ අපිට අගයක් නැති හැටි.:P

    tumblr_m04i886rAH1qmwcfjo1_1280.jpg

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    යකො මේක අමෙරිකාවෙත් තියෙ කෙලින්ම made in බියගම කියල ගහල hehe ,,පට්ට යකො :D :D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුද්දන්ගෙයි අපේ උන්ගෙයි වෙනස ...

    සුද්දෝ බොන්නේ රසය සහ කෑමවල රුචිය වැඩි කිරීමට ,සීතලට ,විඩාවට කාත් එක්ක හරි පොඩි කතාවක් දාන්න ...etc

    ලංකාවේ උන් බොන්නේ බඩපිරෙන්න :lol:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    tika kaalekata kalin suddo set ekak un lankawen yaddi redi wala othala aran giyaa oya boothal 2kak. pissu kiyala hitha edaa nam :P

    යකො මේක අමෙරිකාවෙත් තියෙ කෙලින්ම made in බියගම කියල ගහල hehe ,,පට්ට යකො :D :D

    මරුසිරා;19023813 said:
    සුද්දන්ගෙයි අපේ උන්ගෙයි වෙනස ...

    සුද්දෝ බොන්නේ රසය සහ කෑමවල රුචිය වැඩි කිරීමට ,සීතලට ,විඩාවට කාත් එක්ක හරි පොඩි කතාවක් දාන්න ...etc

    ලංකාවේ උන් බොන්නේ බඩපිරෙන්න :lol:

    :rofl: