ලයිකා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කට්ටිය මෙයාව දන්නවා නේ.? ඔව් ඔව් අර හදට ගිය කෙනා තමයි (1957). එත් මෙය ආපසු ආවේ නම් නැහැ . තනිවම උදුගුවනේදිම මැරුණා


    22761641704935170757943.jpg
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,895
    1,003
    113
    New York, USA
    මිනිහෙක්ට කතා කරලා කියන්න පුළුවන් එපා කියල, එත් මේ අහිංසක සත්තුන්ට මොනවද කියන්න පුළුවන්. හඳට නෙමේ ඉරට ගියත් මේව මහ බලු වැඩ. :(