ලයිට්බිල ආව 8648/= යි 😨

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Tax registration walata application ekak awa gedaratama bank account,assets okkoma danna one.Adenna denna hadanne ranil mama.Two weeks athulatha yawannath one nathnam one million wenakam dada gahanawalu.🙄
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    අමො අමො මීට වඩා වැඩ්ඩෙක් හිටියොත් අටපට්ටමට කියන්ටෝන. 😱😱😂
    Ai ponnaya umba light biluth gewanne nadda ausi wala? Nathan ekath yaluwoda gewanne?

    nathan horen light aran nondi unama “mata onam ceotq unath katha karanna puluwan” wage pada talk daanawada?

    hariyata kiyapan apitath danaganna 🤭🤭
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කම්පියුටර් එකට වොට් 100ක් පැය 10ක්
    එතනම යුනිට් එකයි දවසට
     
    • Sad
    Reactions: NRTG and Dr.Amdan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    කම්පියුටර් එකට වොට් 100ක් පැය 10ක්
    එතනම යුනිට් එකයි දවසට
    ලැප්ටොප් එකේ නං උපරිම ගන්න පුළුවනුත් 65W විතරයි (හැමවෙලේම උපරිම ගන්නෙත් නෑනෙ)

    ලැප්ටොප් රොක්ස්
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලැප්ටොප් එකේ නං උපරිම ගන්න පුළුවනුත් 65W විතරයි (හැමවෙලේම උපරිම ගන්නෙත් නෑනෙ)

    ලැප්ටොප් රොක්ස්
    170w charger ekak nam tiyenne?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    මම දවසම කම්පුටරේ දාලත් මගෙ යුනිට් 89යි උබ මොනාද කරන්නෙ මමනං ජොබ කරන්නෙ ඒකෙන්
    බවුත් එහෙම ගහං ඉන්නවද දවසම
     
    • Wow
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    Ai ponnaya umba light biluth gewanne nadda ausi wala? Nathan ekath yaluwoda gewanne?

    nathan horen light aran nondi unama “mata onam ceotq unath katha karanna puluwan” wage pada talk daanawada?

    hariyata kiyapan apitath danaganna 🤭🤭

    යුනිට් 321 ක්ම ගිහිල්ලා. යුනිට් 321ටම ගෙවලත් එක්ක. අමො අමො සුපිරි වැඩ්ඩෙක් සර් ඔයා නං. 🙏🙏😱😱🤣🤣